කාර් එකක් දැක්ක

Candid-B

Well-known member
  • Apr 25, 2019
    34,410
    1
    59,821
    113
    Mother Earth
    මම තාත්තා නම් මම කියන්නෙ මෙහෙම "කැරි වැඩ කරන්න පුරුදු වෙන්න එපා යකෝ වදපු අම්මට බන්නන්න එපා පැස්ටල් එකක් ගත්තට. " 🤷‍♂️
     
    • Wow
    Reactions: Inigo Montoya

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    5,892
    11,125
    113
    35
    Spain
    paint ටිකක් ගෙනල්ල දීල මුලු වාහනේම අඳින්න කියල කෝටින්ග් එකක් ගහන්න ඕනි. සුපිරියට තියෙයි.
    ඔවු බන්, මේක ලස්සනයි පොඩි කාර් එකකට. හුරතල් පෙනුමක් ඇවිල්ල තියෙනවා.
     

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    13,944
    23,835
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    image.png
     

    Chemist

    Well-known member
  • Nov 19, 2023
    3,990
    7,011
    113
    Narcissistic Sociopath Manipulator
    දැනට විදේශීය රටවල දුම්වැටි අලෙවිසැල් සහ ඉන්ධන පිරවුම්හල් වල මෙය පහසුවෙන් මිලදී ගැනීමට තිබෙනවා. මේවා බොහෝ විට පහත ආකාරවලින් දක්නට ලැබෙනවා: - ඒ කියන්නේ තහනම් නැද්ද?
    Regulate karla naha thama Tianeptine wage tama.

    ඇයි එක කෙල්ලෙක් මරලා නැවැත්තුවේ
    Personal reason
     

    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,523
    6,053
    113
    කාර් එකෙ අදින එවා යවන්න ලෙසි, බිත්තියෙ අඳින එවා යවන්න තමයි අමාරුම
    බිත්ති වල ඒවා යවනවට වඩා අමාරුයි ලමයින්ට බනින ඒවා අහන් ඉන්න..
     
    • Like
    Reactions: sinhawanshaya