අය වැය සහ කාර් මිල

Cenon

Well-known member
  • Feb 25, 2011
    7,145
    9,020
    113
    Cenon
    cenon.com
    ubala dakkada pissek riyasewane Mazda Astina 1992 ekak 3.4 mil walata dala tynwa :D
    ado alloys wala gold paata gala tyenne, mn ahuwa 24K plated da kiyala :D uu kora una ban :D
     
    • Like
    Reactions: johnferna678

    CondomWisdom

    Well-known member
  • Jul 11, 2020
    1,945
    2,670
    113
    අඩු උනොත් අඩු වෙන්නේ පට්ට ගහපු පරණ එව්වානේ. අනික අඩු වෙන එකත් කාළයක් යනවනේ.

    අඩු වෙන්න ඕන අලුත් ඒවා.

    කිසිම වෙනසක් වෙන්නේ නේ. My prediction
    SSCL enforcement එක හින්දා අලුත් ඒවා වැඩි වෙන්න ඕන නේද April වෙන්කොට. එතකොට කොහොමත් overall market එක කොහොමත් උඩ යයි.
    ------ Post added on Nov 10, 2025 at 11:25 AM
     
    • Like
    Reactions: slsal

    udarakahata

    Active member
  • Sep 4, 2012
    173
    68
    28
    38
    අඩු උනොත් අඩු වෙන්නේ පට්ට ගහපු පරණ එව්වානේ. අනික අඩු වෙන එකත් කාළයක් යනවනේ.

    අඩු වෙන්න ඕන අලුත් ඒවා.

    SSCL enforcement එක හින්දා අලුත් ඒවා වැඩි වෙන්න ඕන නේද April වෙන්කොට. එතකොට කොහොමත් overall market එක කොහොමත් උඩ යයි.
    ------ Post added on Nov 10, 2025 at 11:25 AM
    SSCL කලින් ඉදන් තිබ්බා නේද? SSCL charge කරන point එකනෙ වෙනස් උනේ?
     
    Emarald

    Well-known member
  • Jan 2, 2022
    2,532
    4,877
    113
    ලොකුවට අඩු වෙන්න දෙන්නේ නෑ ඕක. ලීසිං කම්පැණී වලට පාඩුයි එහෙම උනොත් ධම්මිකයා අනුරට කතා කරනවා එතකොට,
    - Vallibel Finance PLC -
     
    slsal

    Well-known member
  • Jan 25, 2018
    3,761
    3,080
    113
    SSCL කලින් ඉදන් තිබ්බා නේද? SSCL charge කරන point එකනෙ වෙනස් උනේ?
    namuth bn personal import karana ewata adala une na. anikka personal import karala wikunana ewun ona tharam innawa. dan unge milath wadi wenawa neda ?