Sampath Bank Junior Executive - Basic Salary 400 000 lkr ?

barsl

Junior member
  • Sep 30, 2025
    41
    41
    18
    අවුරුද්දටද කියලා අහපන්, 🥴 🥴

    IT උන්ටනම් ලක්ශ 2, 3 හම්බෙනවා ඇති අද කාලේ පඩි ගත්තාම.
    masetalu bro . man glassdoor eheme search karama thiyenne 85k wage kiyala . hithagannawath baha. u job ekata hihinuth 9 months wage 26yo
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    34,977
    71,251
    113
    masetalu bro . man glassdoor eheme search karama thiyenne 85k wage kiyala . hithagannawath baha. u job ekata hihinuth 9 months wage 26yo
    එච්චර ගෙවන්නෙ නෑ බන්, ලක්ශ 2 3 ගෙව්නවා ඇති මොරටුවෙන් වගේ එකෙක් ආවොත්, අනිත් උන්ට ඊට අඩුයි. ඒකත් IT පැත්තෙ.
     

    DiksonAlex

    Well-known member
  • Sep 7, 2021
    5,391
    5,308
    113
    Colombo
    guys ,
    Sampath Bank Junior Executive kenekge basic salary eka 400 000 lkr da? mage yaluwa kiwe
    කෙල්ලෙක් නම් දනිස් කලු වෙලාද, පුක තට්ටම් ගෙඩි දෙක ලොකද, තන් දෙක යද්දි පැද්දෙක් සයිස් ද කියල බලපන් එහෙනම් හ්‍රී ලංකන් එකකට අච්චර දුන්න නම් ඕවා කජ්ජක්ද?
     

    barsl

    Junior member
  • Sep 30, 2025
    41
    41
    18
    එච්චර ගෙවන්නෙ නෑ බන්, ලක්ශ 2 3 ගෙව්නවා ඇති මොරටුවෙන් වගේ එකෙක් ආවොත්, අනිත් උන්ට ඊට අඩුයි. ඒකත් IT පැත්තෙ.
    ehenam bro gross salary eka 400 000lkr wenna puluwanda , sampath bank junior executive

    කෙල්ලෙක් නම් දනිස් කලු වෙලාද, පුක තට්ටම් ගෙඩි දෙක ලොකද, තන් දෙක යද්දි පැද්දෙක් සයිස් ද කියල බලපන් එහෙනම් හ්‍රී ලංකන් එකකට අච්චර දුන්න නම් ඕවා කජ්ජක්ද?
    kollek bro same age
    ------ Post added on Jun 5, 2026 at 9:26 PM

    uta hodata qualifications thiyei , dan pora MBA reading , BSC 2nd upper , cima finalist and other banking professional qualfications ehema godaka karala thiyenawa .
    ------ Post added on Jun 5, 2026 at 9:30 PM
     
    • Wow
    Reactions: DiksonAlex

    nethumshan

    Well-known member
  • May 27, 2017
    2,685
    2,163
    113
    Seylan nm manager 60/-
    Ndb නම් ඔයිට වැඩිය ඇති. අපේ අයියා කෙනෙක් ගිය අවුරුද්දේ manager විදියට ප්‍රොමොට් උනා. පොර ලග ලග වාහන දෙකක් ගත්තා. වයිෆ්වත් ජොබ් එකට යන්න එපා කියල නවත්තලා තිබ්බා. දැනෙන සැලරි එකක් හම්බෙනවා ඇති.
     

    xnfa

    Well-known member
  • Apr 7, 2025
    971
    1,399
    93
    NTB මැනේජර් කෙනෙක් කිව්වා උගේ ගිය අව්රුද්දෙ බෝනස් එක ලක්ෂ්‍ය 27යි කියල :lol:
     

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    2,431
    4,809
    113
    පිස්සුද බන්
    මේ ලඟදි HR පකයෙක් මගෙන් කතා කරලා ඇහුවා Enterprise architect පොසිශන් එකක් තියනවා ආසද කියල
    මං කිවුවා ඔයාල ආස නං මාත් ආසයි, කන්සිඩර් කරන්නං කියලා
    මගෙන් සැලරි expectation එක ඇහුවා
    මම කිවුවා
    ආයෙ ඒකම ඇහුවා
    මම කිවුවා
    අහ් ඒ ගාන නං අපිට අමාරුයි නිගෝශියබල් ද ඇහුවා
    මං කිවුවා නෑ කියලා
    එකා හා එහෙනං කියලා ෆෝන් එක තිබ්බා

    දෙදාස් බර ගනං වල නවං මාවතේ සම්පත් බැංකුවෙ හිටපු නංකි කෙනෙක් එක්ක මෙවුවා එකක් තිබුනා. සිනමන් රෙඩ් එකේ ඇඳ..
    එක්කො ඒව ඕන නෑ