DFCC bank eka hondai da salary remittance Waliya. Denta use karana aya innawa nam experience share karanna puluwanda. Thanks.
මම නම් ATM සුලබව තියන bank එකක් තෝරාගන්නේ.
DFCC ATM card එකෙන් ඕන බැන්ක් එකක ATM එකෙන් අරගන්න පුලුවන් විතරක් නෙවෙයි.කැපෙන රුපියල් 30 ආයෙ account එකට වැටෙනව පැය 24ක් ඇතුලත. ඒක නිසා අව්ලක් නෑ.මම නම් ATM සුලබව තියන bank එකක් තෝරාගන්නේ.
ThanksMoke haduwath itin TT free + bank commission + cbsl fee eka kapenwa neh. Benefit balala compare karala hadaganna tynne.