ඕනි උන් පලයල්ලා gay නොවුනට අවුලක් නැ

tupac97

Well-known member
  • Apr 9, 2016
    11,642
    1
    9,239
    113
    colombo
    IMG-20260604-WA0036.jpg
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,518
    1
    99,665
    113
    33
    Kalutara
    Eew eew, චැට් ජපට එකෙන් හදපු ඩිසයින් දාන්නෙ අඩුකුලේ උන්. ඒක දැක්කම යන්න ඉන්න උනුත් යන්නෙ නෑ
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,518
    1
    99,665
    113
    33
    Kalutara
    It doesn't seem like AI to me.

    අපි ග්‍රැෆික් ඩිසයින් කරන උන්නේ. ඕව දැක්ක ගමන් තේරෙනවා චැට් ජපට කියල. එකම ටෙම්ප්ලේට් එකනේ චැට් ජපට එකෙන් හෙනරේට් කරනේ. ඕනවට වඩා අයිකන්, වචන හයිලයිට් කරන බ්‍රෂ් ස්ට්‍රෝක්, සිංහලු අකුරු වල වැරදීම්, සේරම එක්ක paint වලින් පොඩි එකෙක් ඩිසයින් එකක් කළා වගේ පේනවා. බිස්නස් පේජ් එකක එහෙම ඔව්වයින් හදන පෝස්ට් දැම්මොත් සැහෙන්න ඕඩියන්ස් එකක් හැලෙනවා.
     

    nul

    Well-known member
  • Aug 7, 2017
    3,619
    4,843
    113
    මේක යකො ලජටබ උන්ට කරපු කැරි අපහාසයක්නෙ 😂😂😂😂
     

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    2,457
    4,905
    113
    අපි දැනට නිකන් අතේ ගහනව විතරයි. අපිටත් එන්න පුළුවන්ද ? 🤷‍♂️ :unsure:
    එකම අතට දෙතුන් දෙනෙක් ගහනවා නං
    අත් කීපෙකින් උබගෙ එකට අතේ ගහලා දෙනවා නං

    ආවට කමක් නෑ
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,518
    1
    99,665
    113
    33
    Kalutara
    It doesn't seem like AI to me.

    උඹට එතකොට මේකත් AI නෙමෙයි වගේ පේනවා ඇතිනේ...


    ww37it9.png



    බයර් කාරයා චැට් ජපට කියල අඳුරගන්න එකක් නෑ කියල චැට් ජපට් එකෙන් හදල දෙන ඔය වගේ ඩිසයින් වලට හම්බෙන රිවිව් තමා මේ..


    gDSF7gy.png
     

    helplesser

    Well-known member
  • Nov 20, 2017
    17,681
    27,203
    113
    36
    Mirihana
    alis.alberta.ca
    උඹට එතකොට මේකත් AI නෙමෙයි වගේ පේනවා ඇතිනේ...


    ww37it9.png



    බයර් කාරයා චැට් ජපට කියල අඳුරගන්න එකක් නෑ කියල චැට් ජපට් එකෙන් හදල දෙන ඔය වගේ ඩිසයින් වලට හම්බෙන රිවිව් තමා මේ..


    gDSF7gy.png
    meka oyada haduwe
     
    • Sad
    Reactions: Heshan Daminda

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    33,902
    1
    58,865
    113
    Mother Earth
    උඹට එතකොට මේකත් AI නෙමෙයි වගේ පේනවා ඇතිනේ...


    ww37it9.png



    බයර් කාරයා චැට් ජපට කියල අඳුරගන්න එකක් නෑ කියල චැට් ජපට් එකෙන් හදල දෙන ඔය වගේ ඩිසයින් වලට හම්බෙන රිවිව් තමා මේ..


    gDSF7gy.png
    ඒ ඇයි බන්? මම නම් වැරද්දක් දකින්නේ නෑ නෙ. 🤔🤷🏻‍♂️
     
    • Sad
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,518
    1
    99,665
    113
    33
    Kalutara
    meka oyada haduwe
    Ow

    ඒ ඇයි බන්? මම නම් වැරද්දක් දකින්නේ නෑ නෙ. 🤔🤷🏻‍♂️
    Chat GPT නම් උන්ටත් හදාගන්න පුලුවන්නෙ කියලනෙ කියන්නෙ. දැන් උන්ව අන්දන්න බෑ. ෆ්‍රීපික් ටෙම්ප්ලේට් එකක ඩිසයින් එකක් කලත් chat gpt වලින් ඩිසයින් කරන්න හොඳ නෑ.
    ------ Post added on Jun 6, 2026 at 10:03 AM