ඉස්කෝලේ යන්න ඕනි ඇයි?

villa pro

Well-known member
  • Feb 10, 2021
    1,943
    2,968
    113
    දැන් නම් ඉස්කෝලෙ යන්න ඕනි දැනුම ඉගෙන ගන්න? 😂 ඉස්කෝල සිස්ටම් එකෙන් දැනුම ගන්න ගියොත් නම් ඉතින් 😂,

    මට නම් හිතෙන්නෙ ඉස්කෝලෙ යන්න ඕනි, දැනුම ඉගෙනීමට නෙවෙ දැනුම නැතුව අනිත් හැමදේම ඉගෙන ගන්න, සෝෂල් වෙන්නෙ ඉගෙන ගන්න, පාර්ට්නර් කෙනෙක් හොයාගන්න, mix වල යවන්න ඕනි සෙක්සුවල් පාර්ට්නර් කෙනෙක් හොයාගන්න කොල්ලො කෙල්ලොන්ට

    නැතුව අවුරුදු 50 විතර පරන සිලබස් එකක් කවර් කරන්න නෙවෙ 😂

    ගුරුවරු update නෑ , උන් කියන ඒවා ඉගෙන ගෙන ජොබ් නම් ජීවිතේට කරන්න වෙන්නෑ නේද
     
    • Haha
    Reactions: Inigo Montoya

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,433
    30,291
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    අපි රාමුවක කොටුවෙලා ඉන්නේ. දැන් ඉන්න පොඩි උන් හෙන ඇඩ්ඩාන්ස්. Phd එකක්වත් නැතිව හැරෙන්න අමාරුයි උන් එක්ක.

    මම වුනත් බොහොම අමාරුවෙන් ජීවත්වෙන්නේ මුං දෙන්නා උත්තර දැනන් අහන ප්‍රස්ණ නිසා. උං බලනවා මම මේව දන්නවද කියලා වයිෆ් නං දැන දැනම ගොං උත්තර දීලම නොකවුට් 😑 මාත් බැලුවේ ඒ ක්‍රමේට යන්න, ප්‍රශ්ණ අඩුයි. මොනව වුනත් ඇලෙක්සා නිසා ලොකු පහසුවක්.

    ළමයි ඉස්කෝල වලට යන්න ඕන විශය කරුණු ඉගෙනගන්න විතරක් නෙමෙයි සමාජේ විවිධාකාර මිනිස්සු එක්ක ජීවත්වෙන්න, සම්භන්ධතා ගොඩනගාගන්න ඉගෙනගන්න.
     

    Shehan333

    Well-known member
  • Sep 20, 2024
    306
    357
    63
    Gampaha
    අධ්‍යාපන ක්‍රමය හිතාමතාම වහලුන් නිර්මාණය කිරීමට සහ ජීවිත කාලය පුරාම වැඩ කිරීමට නිර්මාණය කර ඇත. එය ස්වාධීනව සිතීමේ හැකියාව සහ නිර්මාණශීලිත්වය විනාශ කරයි.
    වෙනත් විකල්ප නොමැති බැවින් පාසලට යන්න.
    නමුත් ඔබ වෙනුවෙන් සිතන ආකාරය, ඉගෙන ගන්නා ආකාරය වැනි දේවල් ඉගෙන ගන්න.
    මුදල් උපයන ආකාරය සහ කළමනාකරණය කරන ආකාරය, ලෝකය ක්‍රියා කරන ආකාරය, ඉතිහාසය, මිනිසුන් සමඟ කටයුතු කරන ආකාරය, සෞඛ්‍යය යනාදිය ඉගෙන ගන්න, මන්ද මේවා අපට හොඳ ජීවිතයක් ගත කිරීමට සැබවින්ම අවශ්‍ය දේවල් වන බැවිනි.
     
    Last edited:
    • Like
    Reactions: villa pro

    Mr.Curious

    Well-known member
  • May 22, 2022
    5,605
    5,268
    113
    අධ්‍යාපන ක්‍රමය හිතාමතාම වහලුන් නිර්මාණය කිරීමට සහ ජීවිත කාලය පුරාම වැඩ කිරීමට නිර්මාණය කර ඇත. එය ස්වාධීනව සිතීමේ හැකියාව සහ නිර්මාණශීලිත්වය විනාශ කරයි.

    අපට වෙනත් විකල්ප නොමැති බැවින් පාසලට යන්න.
    නමුත් ඔබ වෙනුවෙන් සිතන ආකාරය, ඉගෙන ගන්නා ආකාරය වැනි දේවල් ඉගෙන ගන්න.

    මුදල් උපයන ආකාරය සහ කළමනාකරණය කරන ආකාරය, ලෝකය ක්‍රියා කරන ආකාරය, ඉතිහාසය, මිනිසුන් සමඟ කටයුතු කරන ආකාරය, සෞඛ්‍යය යනාදිය ඉගෙන ගන්න, මන්ද මේවා අපට හොඳ ජීවිතයක් ගත කිරීමට සැබවින්ම අවශ්‍ය දේවල් වන බැවිනි.
    Gemini ?
     

    Peace for All

    Well-known member
  • Mar 10, 2024
    3,598
    2,725
    113
    School days, especially as an adolescent is awesome..

    SL too needs the Junior wages system, to encourage kids to go to school and work part time in the afternoons..
     
    • Like
    Reactions: villa pro

    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,753
    10,384
    113
    වැඩේ කියන්නේ ඉස්කෝලේ කියන්නෙ වහල්ලු හදන තැනක්ය, MBA තියන උන්ව කම්පැනෘයට ගන්නෙත් නෑය, කියන බිලියනර්ස්ලගෙ ලමයි යවන්නෙ රටේ තියන වඩාත් සම්ප්‍රදායිකම පරණම ඉස්කෝල වලට
     
    • Like
    Reactions: villa pro
    සෝෂල් වෙන්නෙ ඉගෙන ගන්න, පාර්ට්නර් කෙනෙක් හොයාගන්න, mix වල යවන්න ඕනි සෙක්සුවල් පාර්ට්නර් කෙනෙක් හොයාගන්න කොල්ලො කෙල්ලොන්ට
    :yes:
     

    villa pro

    Well-known member
  • Feb 10, 2021
    1,943
    2,968
    113
    ඒවා හරියන්නේ නෑ පොඩි එකෝ . . නිවාඩුව ඉවර උනාම ඉස්කෝලේ යන්න ලෑස්ති වෙයන් ! :baffled:
    ආදරෙයි සීයේ 😍
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    44,279
    50,594
    113
    සේදවත්ත
    පාසල් අධාපනය මේ අවුරුද්දේ ඉදන් වගේ තවදුරටත් අවශ්‍ය නෑ ලමයෙක්ට. අපේ අධාපන ප්‍රතිසංස්කරණ උනත් මේ කරපුව මීට අවුරුදු 20 විතර කලින් එන්න තිබ්බ ඒවා
     
    • Like
    Reactions: villa pro

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,523
    7,293
    113
    එලකිරි එකේ Homepage එකට යන්න
    ඒකෙ ත්‍රෙඩ් වලට තියන Views/Comment count එක පෙන්නනවා
    එතනින් වැඩිම Views ගාන තියන ත්‍රෙඩ් 10 වගේ අරගෙන කමෙන්ට් සේරම කියවන්න

    එතකොට තේරෙනවා නිසි අධ්‍යාපනේක තියන වටිනකම
     
    • Like
    Reactions: villa pro