පොඩි ප්‍රශ්නයක් වෙලා

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    43,977
    31,765
    113
    machn agriculture wlt experience hri e gena interest 1k nettam ooka krl wedak ne. mm dann godak un innawa agriculture wlt invest krl wade awl karagtta. youtube 1t lokuwt marketing krl kiwt real life krnn giym tm hira wenne. hriyt manage kare nttm කබලෙන් ලිපට වැටුන වගේ වැඩක් වෙන්නෙ
    AI ekka job market eka akilenakota kamaththen ho akamaththe hamoma yanne farming walata habai ethakota ethanath AI robot la deploy wela thiyei anthimata
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,582
    72,748
    113
    උඹ සක්කිලියා කියල දන්නවා ... මම බැනපුව හීන් නුලෙන් මතක් කරලා ගිහින් ... පැත්තකින් තියමුකෝ කියලත් ගිහින් ... බලන එවුන්ට hint එකක් නේ මේ දීල තියෙන්නේ.

    හීන් නුලෙන් return එක දීල wish කරලත් ගිහින්

    මට කේන්ති යන්නේ අසනීපයක් කියල හරි කියන්න පුළුවන්(එදාම මම සමාවෙන්න කියලත් කිව්වා) ... එත් මේ උඹේ සක්කිලිකම
    මම උඹට කරලා තියෙන සක්කිලි කම් ටික හොයලා කියපන්කො මචන් ඔක්කෝටම කලින්. අසනීපයි කියලා හැම එකමට excuse දීගෙන යන්න බෑ බන්,
     
    • Haha
    Reactions: Ldy

    Ldy

    Well-known member
  • Oct 6, 2025
    3,387
    4,798
    113
    36
    මම උඹට කරලා තියෙන සක්කිලි කම් ටික හොයලා කියපන්කො මචන් ඔක්කෝටම කලින්. අසනීපයි කියලා හැම එකමට excuse දීගෙන යන්න බෑ බන්,

    හරි පොන්නයෝ excuse ඉල්ලුවේ නෑ මම.. මම කරපු වැඩේ වැරදියි කියලා සමාව ඉල්ලුවා මම

    මෙතන මනුස්සයෙක් ගේ ජොබ් එක නැති උනාම ඌ අරේම කැරී කතා කිව්වා අරහෙම මෙහෙම කියලා පොල් අකුරෙන් දාලා යන්නේ සක්කිලි තමයි
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,582
    72,748
    113
    හරි පොන්නයෝ excuse ඉල්ලුවේ නෑ මම.. මම කරපු වැඩේ වැරදියි කියලා සමාව ඉල්ලුවා මම

    මෙතන මනුස්සයෙක් ගේ ජොබ් එක නැති උනාම ඌ අරේම කැරී කතා කිව්වා අරහෙම මෙහෙම කියලා පොල් අකුරෙන් දාලා යන්නේ සක්කිලි තමයි
    පොන්නයෝ ජොබ නැති උන එක හොඳයි කියලා තියෙනවද මම? උඹට ලියල තියෙන එක කියවලා තේරුම් ගන්න බැරිනම් ඉතින් මම මොනා කරන්නද පොන්ස්. ආයි කියවලා බලපන් මම මොකක්ද කියලා තියෙන්නෙ.

    ජොබ නැති වෙන එක උඹට මට ඕන එකෙක්ට ඕන වෙලාවක වෙන්න පුලුවන්. ඒත් ඒවගෙ දෙයක් වෙන්න කියලා මමනම් පතන්නෙ නෑ කොච්චර මල පැන්නත්.
     
    • Haha
    Reactions: Ldy

    Ldy

    Well-known member
  • Oct 6, 2025
    3,387
    4,798
    113
    36
    පොන්නයෝ ජොබ නැති උන එක හොඳයි කියලා තියෙනවද මම? උඹට ලියල තියෙන එක කියවලා තේරුම් ගන්න බැරිනම් ඉතින් මම මොනා කරන්නද පොන්ස්. ආයි කියවලා බලපන් මම මොකක්ද කියලා තියෙන්නෙ.

    ජොබ නැති වෙන එක උඹට මට ඕන එකෙක්ට ඕන වෙලාවක වෙන්න පුලුවන්. ඒත් ඒවගෙ දෙයක් වෙන්න කියලා මමනම් පතන්නෙ නෑ කොච්චර මල පැන්නත්.

    මොකද පොන්නයෝ ඒ දවස්වල සිංහල dead language එකක් සිංහල use කරන්න discourage කරනවා කියලා කැටයම් දාලා දැන් සිංහලෙන් පොල් අකුරෙන් ටයිප් කරන්නේ?

    ඊයේ උඹේ threads, posts ඔක්කොම AI වලට දීලා profile කරද්දී ආපු point එකක්
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,582
    72,748
    113
    මොකද පොන්නයෝ ඒ දවස්වල සිංහල dead language එකක් සිංහල use කරන්න discourage කරනවා කියලා කැටයම් දාලා දැන් සිංහලෙන් පොල් අකුරෙන් ටයිප් කරන්නේ?

    ඊයේ උඹේ threads, posts ඔක්කොම AI වලට දීලා profile කරද්දී ආපු point එකක්
    ආහ්, මම ඉස්සර ඉඳන් සිංහල පාවිච්චි කරන්න කමැති නෑ, මම මේකට ආපු අලුත ඔක්කොම english දැම්මෙ. ඒත් තේරුම් ගත්ත දෙයක් තමා එහෙම දැම්මාම engagement එක පට්ට අඩුයි කියලා. සරලව මෙතන බහුතරයක් english thread මගෑරලා යනවා.

    ඉතින් අර කතාවක් තියෙන්නෙ When in Rome, do as the Romans do කියලා, අන්න ඒ විදියට මාත් ඉතින් සිංහලෙන් ටයිප් කරන්න ගත්තා.

    හැබැයි සිංහල ප්‍රවර්දනය රට පස්සට යන හේතුවක් කියලා මම තාමත් කියනව.
     
    • Haha
    Reactions: Ldy

    Ldy

    Well-known member
  • Oct 6, 2025
    3,387
    4,798
    113
    36
    ආහ්, මම ඉස්සර ඉඳන් සිංහල පාවිච්චි කරන්න කමැති නෑ, මම මේකට ආපු අලුත ඔක්කොම english දැම්මෙ. ඒත් තේරුම් ගත්ත දෙයක් තමා එහෙම දැම්මාම engagement එක පට්ට අඩුයි කියලා. සරලව මෙතන බහුතරයක් english thread මගෑරලා යනවා.

    ඉතින් අර කතාවක් තියෙන්නෙ When in Rome, do as the Romans do කියලා, අන්න ඒ විදියට මාත් ඉතින් සිංහලෙන් ටයිප් කරන්න ගත්තා.

    හැබැයි සිංහල ප්‍රවර්දනය රට පස්සට යන හේතුවක් කියලා මම තාමත් කියනව.
    ප්‍රවර්ධනය පොන්ස්
     
    jennt

    Well-known member
  • Sep 23, 2021
    3,063
    4,714
    113
    Abyss
    Harine

    dnwath uba aswaha katwaha wishwasa karanwada

    Meke pol gahana ekek innawa.

    ඌ සාප කරපු ඔක්කොටම කෙල උනා. උබත් යන්තරයක්වත් දාගනින් :rolleyes:

    ලොවුටසා නේ, ඌ මට කිව්වා අවුරුද්දෙන් තෝ මැරෙනවා කියල. තව මාස දෙක තුනක් තමා ඉතුරු

    සිරාවටම මේකේ සමහර success stories දාපුවම කෙලවිලම යනවා බන්

    Meka atta

    Influencers lata oya prashne enne natte kohomada?

    eyalath show off karanne eyalage lavish lifestyle

    ekane
     
    • Like
    Reactions: Ldy

    Ldy

    Well-known member
  • Oct 6, 2025
    3,387
    4,798
    113
    36
    Influencers lata oya prashne enne natte kohomada?

    eyalath show off karanne eyalage lavish lifestyle

    ekane
    මම මේකේ මගේ නැති බැරිකම් මායි කිව්වේ... මට තියෙන ප්‍රශ්නෙ ඒකයි
     
    jennt

    Well-known member
  • Sep 23, 2021
    3,063
    4,714
    113
    Abyss
    මම මේකේ මගේ නැති බැරිකම් මායි කිව්වේ... මට තියෙන ප්‍රශ්නෙ ඒකයි
    uba showoff kalaa kiyala newey kiwwe..

    aswaha wadinawanam influncerslatane mulinma wadinna oona..

    math meke wadihariyak karanne adana eka 😅
     
    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,181
    1
    50,569
    113
    ප*යාගල
    sorry.com
    Influencers lata oya prashne enne natte kohomada?
    unta apita wada prashna bn un ewa kiyenne na un market kranne wena wena dewal
    uba influencer knk follow karaddi ube mentality eka hadilama thiyenne uba thawath eka fan knk witharai kiyala. but meke ehma nane
    uba thread ekakta comment ekak daddima ube mindset eka hadila thiyenne uba ithama podi circle ekaka kotasak kiyala.
     
    • Like
    Reactions: jennt

    dikmon

    Junior member
  • Apr 24, 2025
    94
    44
    18
    Issara 2009 wage ekekeath job genawath money car gewal genawath talk kare ne.talk kare ekko music nattan movies gena.dan inne pattama arrears tiyena un.salli nethi ekai jelaousy ekai tamai lokuma issue eka
    broo mge inbox msg 1t reply 1k daannko plzz
     
    Yudewwa

    Well-known member
  • Oct 8, 2023
    2,921
    4,118
    113
    පඩිය අච්චරයි මෙච්චරයි, සල්ලි නම් නතින් වගේ කතා මේකේ රියල් ප්‍රොෆයිල් එකෙන් දාලා මේකේ උන් හූල්ලලම උබට කෙල වෙලා ගියාද කොහේදෝ.....
    Meke pol gahana ekek innawa.
    @Ldy අම්මප බොරු නෙවෙයි මෙව බං. ගොඩක් උං හුල්ලනව හොදට ඉන්නව දැක්කම. අර @Lovtus හෙරෙ කේන්දරයනම් අනිවා අපි ගොඩක් උන්ට මිරිස් අඔරන්න ඇති. ඕකගෙ තාත්ත සීයල පරම්පරාව මාතර කට්ටඩියො
     
    • Like
    Reactions: Ldy

    dikmon

    Junior member
  • Apr 24, 2025
    94
    44
    18
    AI ekka job market eka akilenakota kamaththen ho akamaththe hamoma yanne farming walata habai ethakota ethanath AI robot la deploy wela thiyei anthimata
    et bn ewa gn idea netuwa kabalen lipata wetuna un ooni trm innawa. smhr kaala wala market eke price bahinawa, leda roga unexpected crisis manage krnn ooni. ආසාවටවත් පැලයක් ගෙදර හදපු නැති එව්න් සල්ලි වලට තියෙන තන්හාවටයි ,එක එකාගෙ මාකටිං වලටයි අහුවෙලා නා ගන්නවා
     
    • Like
    Reactions: Ldy

    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,231
    15,778
    113
    උබට හිතෙන් නැද්ද ඒ client උබේ email සීන් එක උබේ බොසාට කියල කියල? බොසා උබව layoff කරන්නෙ ඒ නිසා වෙන්න බැරිද?

    anyway
    තිබ්බ එකට වඩා හොඳ එකක් හම්බෙන්න සුබ පතනවා .. :yes::yes:

    බොසා කිරියෙ එකෙක් වෙන්නත් පුළුවන් 😄
     
    • Wow
    Reactions: Ldy

    thota_langa_sirikkiya

    Well-known member
  • Jan 30, 2017
    329
    287
    63
    ගෙදර
    issarahata thawa wadi wenawa ban, godak un layoff karanwa ai nisa, habai tika kalayak gihin balahanko market eka patta widiyata stress wenawa, anna athakota hithanne nathi pathi walin jobs open wenawa, eka nisa touch eke hitahan freelance wadak karagena, job ekak onema nam den edanma try karahan, umba patta supiri waddek honda connection thiyenawa nam reputed company ekak set kargnna puluwan podi kattak kala, habai average dial ekak nam karima kattak kanna one den kale hri haman jobak set karaganna, eka nisa danna deyak thiyenawa nam podiyata hri service base saas modal ekak build karan freelance wena eka thamai karanna wenne, hriyata gemak gaha gaththoth goda yanna puluwan