පොන්නයෝ ජොබ නැති උන එක හොඳයි කියලා තියෙනවද මම? උඹට ලියල තියෙන එක කියවලා තේරුම් ගන්න බැරිනම් ඉතින් මම මොනා කරන්නද පොන්ස්. ආයි කියවලා බලපන් මම මොකක්ද කියලා තියෙන්නෙ.හරි පොන්නයෝ excuse ඉල්ලුවේ නෑ මම.. මම කරපු වැඩේ වැරදියි කියලා සමාව ඉල්ලුවා මම
මෙතන මනුස්සයෙක් ගේ ජොබ් එක නැති උනාම ඌ අරේම කැරී කතා කිව්වා අරහෙම මෙහෙම කියලා පොල් අකුරෙන් දාලා යන්නේ සක්කිලි තමයි
ජොබ නැති වෙන එක උඹට මට ඕන එකෙක්ට ඕන වෙලාවක වෙන්න පුලුවන්. ඒත් ඒවගෙ දෙයක් වෙන්න කියලා මමනම් පතන්නෙ නෑ කොච්චර මල පැන්නත්.
