ගබ්සාව නීතිගත කිරීම ගැන මතය ⁉️

අදහස?

  • ආබාධිත නම් කමක් නෑ

    Votes: 25 58.1%
  • දූශණයක් නම් කමක් නෑ

    Votes: 27 62.8%
  • කැලේට, පන්සලට ගිහින් දානවට වඩා හොඳයි

    Votes: 11 25.6%
  • චන්දෙ දාන්නෙ නෑ, හැබැයි කමක් නෑ (ප්‍රාණඝාතයට සම්මාදම් වෙන්න බෑ)

    Votes: 3 7.0%
  • විරුද්ධයි

    Votes: 4 9.3%

  • Total voters
    43

Lionzzz

Well-known member
  • Jan 18, 2014
    3,498
    1
    3,523
    113
    Earth
    කොහේ ඉන්න පොඩි උන්ද බන් ?
    කාත් කවුරුවත් නැතිව අනාථ නිවාසෙක කොටු වෙලා පිච්චිලා යන අය 🔥
    ඒ අර නාකි ටිකක් නේ. කෝමත් මැරෙන්න හිටපු අයනේ . අවුලක් නෑ ඕක ලෝක ධර්මතාව මැරෙන හැටි හිතාගන්න බෑ . සමහරවිට ඒ සෙට් එකම 4 පෝයට සිල් ගන්නවත් ඇති. කර්මය

    එහෙම හිතන්න එපා. සමහර Couples ළමයි නිසා බදිනවා. ඊට පස්සෙ ගෙවල් වල රංඩු. පොඩි උන් මානසිකව පීඩා විදිනවා. එතනින් එහාට ඉතිං ඩයල් එක කොහෙන් නවතීද මංදා.

    ලංකාවේ ජනගහනය වැඩියි
    ජිවත් වෙන එක ඊට වඩා දුකක් නෙමෙයි ද?

    ජීවත් වෙන එක තමයි දුක. හරියට ආදරයක් වත් නොලැබ ජීවත් වෙන්න වෙනවා.
    ------ Post added on Jun 6, 2026 at 12:54 PM
     
    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    8,741
    14,941
    113
    ඒ අර නාකි ටිකක් නේ. කෝමත් මැරෙන්න හිටපු අයනේ . අවුලක් නෑ ඕක ලෝක ධර්මතාව මැරෙන හැටි හිතාගන්න බෑ . සමහරවිට ඒ සෙට් එකම 4 පෝයට සිල් ගන්නවත් ඇති. කර්මය

    ළමයි තමයි නාකි වෙන්නේ.
    ගෙවල් ගාව ආච්චියෙක් ඉන්නවා එකම ළමයා මොංගල්, අතපය කොර.
    මිනිහා මැරිලා.
    මෙයා මලාම ඔහොම බලාගන්න තැනකට ළමයා දාන්න සල්ලි එකතු කරනවා.

    මරණ එක විසදුම නෙමෙයි.
    ඒත් ඕවා සමාජෙ සැබෑ ප්‍රශ්න.
     
    Vandetta

    Well-known member
  • Dec 29, 2015
    3,104
    945
    113
    V
    rape waladi ona neh, rape una gaman tablets tiyenawa bonna conceive novenna, ehema karanne ne kiyanne human error ekak. ekata abort karanawa kiyanne waradi.
    downsundrome wage tiyenawa nam ain karanna ona nettam lamayath, parents, wate inna okkoma vidawanawa,

    okath ekka anonymous adoption wage system ekak enna ona. healthy daruwek nam delivery ekata enakan balagena babawa adoption ekata danna puluwan system ekak
    its a slippery slope with a very dangerous destination.
    Nazis tried an extreme version of this called eugenics program in the 30s.and we all know how it ended.
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,560
    48,790
    113
    සේදවත්ත
    එහෙම හිතන්න එපා. සමහර Couples ළමයි නිසා බදිනවා. ඊට පස්සෙ ගෙවල් වල රංඩු. පොඩි උන් මානසිකව පීඩා විදිනවා. එතනින් එහාට ඉතිං ඩයල් එක කොහෙන් නවතීද මංදා.

    ජීවත් වෙන එක තමයි දුක. හරියට ආදරයක් වත් නොලැබ ජීවත් වෙන්න වෙනවා.
    ------ Post added on Jun 6, 2026 at 12:54 PM
    සමහර ලමයි couples නිසා බදිනවා කිවේ . දෙමව්පියන් ලමයි නිසා යුග දිවියට එනවා කියන එකද 🙄
     
    • Like
    Reactions: Lionzzz