Sudda mekata thama kade giye ne mokkuda bn me?

Amilap1

Well-known member
  • Oct 31, 2015
    785
    842
    93
    Munta amathila wanna thiyna sudusu kam monada


    IMG_8464.jpeg
     
    • Haha
    Reactions: windows_ubuntu

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    23,548
    45,780
    113
    සුදා අයියා නම් ඵකෙන්ම දිනනවා...මහ අැමති නෙමෙයි ජනාධිපති වෙන්න වුනත් ඉඩ තියෙනවා කවදහරි..😍
     
    • Dislike
    • Like
    Reactions: Amilap1 and pazzy12

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,681
    9,749
    113
    දිනේෂ් මුතුගලට අකමැති උනත් මම ඡන්ද දායකයෙක්නම් මම දෙන්නෙ ඒ මනුස්සයට. සුදාවනම් පේන්න බෑ 🤢
     
    • Like
    Reactions: Amilap1

    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,440
    6,674
    113
    Gedara
    සුදා අයියා නම් ඵකෙන්ම දිනනවා...මහ අැමති නෙමෙයි ජනාධිපති වෙන්න වුනත් ඉඩ තියෙනවා කවදහරි..😍
    අනේ තොපි වගේ එවුන්ටනෙ චන්ද අයිතිය තියෙන්නෙ. ක්‍රෑහ් තුහ්!
     
    • Like
    Reactions: Amilap1

    Be_Positive

    Well-known member
  • May 27, 2022
    632
    647
    93
    සුදාට චන්දෙ දීපන්. පොර ආවහම වයඹ පළාතෙ සිංහල බවුද්දයන්ට හොම්බෙන් යන්න දෙන්නෙ.
     
    • Like
    Reactions: Amilap1