mn me patta dukin bn meka kiyanne.. Ublata mathakath ati mge kalin post ek.. Mata patta sup ekak dunn bn ubala.. Mge hitha haduna bn.. Mn hitha gaththa mge kellawa kawadawath atharinne na kyl.. E thirane sthirai..
Et.. Podi prshnyk tynw bn.. Dn api yalu wela 9mnths wge wenne bn.. E athre.. Mul masa 7 wge hndata hitiy bn.. Me lngdi indl.. Api athre.. Hamadama wge randuwak wenawa bn.. Ehm randu wevi apit puluwan weida bn tw awrudu 50k witr ekt inn? Mn kochchr eyata qwat eya eweleta kiynw waradi hadagnnm.. Apahu randu wenne na kiyl.. Et... Kisi wenasak na ne.. Hamadama wge randu.. Mt mekata mkakhri kiypn bn.. Ane plz.. Loku udawwak bn..
Mt mukut hitha gnn bruw inne bn..

කෙල්ල ඕනවට වඩා හිතනව වැඩියි..ඒ නිසා අනිවා මාසෙකට දෙපාරක්වත් කේස් එකක් යනවා
වෙන අඩුපාඩුවක් නම් නෑ..හැමදාම හදාගන්නවා කීවට වෙන්නේ නෑ..

අබෙයි අපි පොඩ්ඩක් පාරක් වෙලා ඇවිල්ල හරි මොකක් හරි වෙරෙද්දක් කරලා තිබ්බොත් ඇහෙම කුඩේ කුඩු.... මොකද්ද බන් ඕවාට කරන්නේ තෙරුන්කරලා දෙනවා අම්බානකට පස්සේ කියනවා ඉවර වෙච්ච දේවල් ගෙන කතා කරන්න එපා කියලා...