මගෙත් ප්‍රහ්නේ මෙහෙම එකක්. මේකට උත්තරයක් දිපල්ලකො උඹල නම් ගන්නේ මොන තීරනේද කියල!
"මම කලින් රට ජොබක් කරා. ඒත් ආවා ලංකාවට අම්මට සනීප නැ ගෙදර අක්කා කෙනෙක් හිටියට වැඩියේ නැ සැලකිල්ලක් අම්මට. අම්ම මට තමයි කතා කරන්නේ අම්මාට ස්නායු ප්‍රශ්නයකුත් තියෙනවා. පොඩි හරි බයක් ආවම වෙවුලනව අතපය. අක්කා කියන කෙනා කාමරේට වෙලා දොර වහගෙන ඉන්නවා වෙනම කනවා. ඉතින් මම ලග නැති එක අම්මට ගොඩක් අවුල් දවසට ගොඩක්සැරයක් කෝල් කරනවා. ලගදි මම ආවා ලංකාවට. අම්මා කෙලින්ම නොකිව්වට මම ලංකාවේ ඉන්නවනම් කැමතියි. ලංකාවට එන්න වුනෙත් ජොබ් එකේ ප්‍රශ්නෙකට. ආයේ ජොබක් ලැබෙයිද දන්නෙත් නැ. හැබැයි මට රජයේ ජොබ තියෙනවා අර අවු. 5 නිවාඩුව දාලා ගියේ.ඉන්ටවිවුත් එනවා ඒවත් තාම 1 වෙනි රවුන්ඩ්. පේන තෙක් මානෙක් ජොබක් සෙට් වෙන ලකුනක්වත් නැ. මම ආයේ රජයේ වැඩ බාර ගත්තොත් ආයේ ජොබක් සෙට් වුනත් යනන් විදිහක් නැ. එහෙම කියල දැන් ඇවිල්ලා නොකිය හිටියොත් ඩිසිෂන් නොගත්තොත් මේ ජොබත් නැ. මොකද උඹලා කරන්නේ මේ වගේ අවස්ථාවක?
රට යන්න බලනවද
ලංකාවේ රජයේ ජොබ් එක කරනවද? "