ඌ ඉතින් නොදන්න දෙයක් තියේද බං. ඌ නොදන්නේ ක්‍රිස්තියානි ආගමේ තියෙන චාටර් දේවල්, ක්‍රිස්තියානි කාරයෝ කරන බලු වැඩ වගේ දේවල් විතරයි.ඔන්න ඔන්න අවකලනයේ මූලික සුත්‍ර. ඌ උඹට කියලා දෙයි. මම දන්න විදිහට ඩිලානය තමයි එළකිරියේ maths වැඩ්ඩා. (මස් වැද්දා නෙමෙයි හොඳේ හරියට කියවපන්)

