බුදුන් බෝධියට වදින්න කිව්වේ නෑ ......

LINDA_ADERSON_22

Well-known member
  • Dec 12, 2010
    23,328
    30,105
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    දෙයක් දිහා ඇසිපිය නොහෙලා බලන් හිටියම කාලගුණ සැලකීමක් වෙනවද බන් ?

    වදින අර්ථය මාරු කරා කියලා ක්‍රියාව වෙනස් වෙලා නෑ නේ බන් .
    ඉස්සර ගස් ගල් වලට වැන්ද උන් වදින හෙතුවටම තමයි දැනුත් වදින්නේ . . වැදලා දුක කියනව , දේවල් ඉල්ලනවා ...
    දැන් අර්ථ වෙනස්. මනස හැදෙන්නේ ජීවමාන බුදුන් හෝ බුදුන් පරිහරණය කළ දේවල් වලින් බුදුන් මෙනෙහි කරල පවත්වන පින්කම්. ඕකෙදී මනස වැඩකරන විදිය වෙනස්. වෙනස් තර්ක ගේන්න පුලුවන්, නමුත් තියෙන කරුණුත් නිසහස් මනසින් හිතන්න පුරුදුවෙන්න ඕන. තේරුමක් එන්නෙ නැත්නම් අතෑරල දාන එක හොඳයි තර්ක කරනවට වඩා.
     
    Error365!

    Well-known member
  • Jun 27, 2012
    13,068
    9,770
    113
    එක තැනක නෑ
    ගසක් දිහා ඇසිපිය නොහෙලා බලා හිටිය කියලා ගහට ඇති ඵලේ මොකද්ද ?
    සැලකිල්ල මොකද්ද ?
    මැරිච්ච මිනිහෙක් ඔර් දෙයක් වෙනුවෙන් "නිහඬව" ටික වෙලාවක් ඉදලා ගෞරව දක්වන එක මේ මුලු ලෝකෙම තියන එකක්. එහෙනම් එහෙම කරන්න ඕනෙ නෑනෙ මැරිලා ඉවරනෙ? නේද? :lol:
     
    • Love
    Reactions: U.N.C.L.E

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,485
    100,587
    113
    ගසක් දිහා ඇසිපිය නොහෙලා බලා හිටිය කියලා ගහට ඇති ඵලේ මොකද්ද ?
    සැලකිල්ල මොකද්ද ?
    වෙන මොන වගෙ දෙයක් කරා නන් හොඳයිද?
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,723
    167,365
    113
    එකමත් එක රටක
    වෙන මොන වගෙ දෙයක් කරා නන් හොඳයිද?
    බොරු වැඩ නොකර ඉන්න එක හොදයි ඊට වඩා .
    මැරිච්ච මිනිහෙක් ඔර් දෙයක් වෙනුවෙන් "නිහඬව" ටික වෙලාවක් ඉදලා ගෞරව දක්වන එක මේ මුලු ලෝකෙම තියන එකක්. එහෙනම් එහෙම කරන්න ඕනෙ නෑනෙ මැරිලා ඉවරනෙ? නේද? :lol:
    මනුස්සයෙක් මැරුණම මිනිය දිහා ඇසිපිය නොහෙලා බලන් ඉන්නවද කල ගුණ සලකන්න කියලා ?
    ගුණ සිහිකිරීමක් වගේ නම් කරනවා . එකත් කරන්නම් වාලේ කරන්නේ ඉතින් .
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,485
    100,587
    113
    බොරු වැඩ නොකර ඉන්න එක හොදයි ඊට වඩා .

    මනුස්සයෙක් මැරුණම මිනිය දිහා ඇසිපිය නොහෙලා බලන් ඉන්නවද කල ගුණ සලකන්න කියලා ?
    ගුණ සිහිකිරීමක් වගේ නම් කරනවා . එකත් කරන්නම් වාලේ කරන්නේ ඉතින් .
    ඒක බොරු වැඩක් කියන්නේ ආයේ ඩිලාන් ගේ හිතළු විදියට නෙ.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,723
    167,365
    113
    එකමත් එක රටක
    ඒක බොරු වැඩක් කියන්නේ ආයේ ඩිලාන් ගේ හිතළු විදියට නෙ.
    ඉතින් උබෙන් ඇහුව නේ ගහට තියන ඵලේ මොකද්ද කියලා අපි ගහ දිහා එක දිගට බලන් හිටියම . මොකද්ද ඉතින් ?
     
    Be_Positive

    Well-known member
  • May 27, 2022
    951
    1,129
    93
    ජාතක කතා ලියල තියෙන්නේ අට්ටකථා වලින් ...

    ජාතක කතා තියෙන්නේ දැන් තියන ත්‍රිපිටකයේ ම තමයි නේ බන් .
    නොදන්න කතෝලිකයා 👆

    රෙවුනාට පස්සෙ Google search + ChatGPT
    typewriter-type-fast.gif

    👇
    උබකියන්නේ ජාතක පාලිය නේ . මම කියන්නේ කතා .. ඒවා ලිව්වේ පස්සේ .
     
    • Haha
    Reactions: U.N.C.L.E

    Be_Positive

    Well-known member
  • May 27, 2022
    951
    1,129
    93
    උබ මෙලෝ අලයක් දන්නේ නෑ කියල අනිත් උන් පලි ද ? :rofl:
    👆 තමන් මොන ආගමේද කියලා කෙලින් කියන්න පණ නැති පිරිමි බාග. අඩු කුලේ සිංහලු.
     
    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,640
    10,213
    113
    ඔය හාමුදුරුවන්ගෙ අම්මා මුස්ලිම්, පල්ලි වල දේශන දෙනවා ඉතුරු ටික හිතාගන්න,
    1000195510.jpg
     
    • Wow
    Reactions: jennt

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,485
    100,587
    113
    ඉතින් උබෙන් ඇහුව නේ ගහට තියන ඵලේ මොකද්ද කියලා අපි ගහ දිහා එක දිගට බලන් හිටියම . මොකද්ද ඉතින් ?
    දැනට ඔය plants sound light වලට response කරන research වල තියෙන දෙයක් තාම. එහෙම එකක් ඇති කියල හොයන අය research කරලා හොයා ගනී scientific proof.
     
    U.N.C.L.E

    Well-known member
  • Jul 21, 2021
    1,354
    2,161
    113
    ඉතින් උබෙන් ඇහුව නේ ගහට තියන ඵලේ මොකද්ද කියලා අපි ගහ දිහා එක දිගට බලන් හිටියම . මොකද්ද ඉතින් ?
    ඇයි බන් උබ ඔහොම මෝඩ විදියට හැසිරෙන්නේ සහ හිතන්නේ? කවුරුවත් තව කාටවත් වැන්දා කියලා වැදුම් ගන්න එකාට ප්‍රයෝජනයක් තියෙනවාද? හැබැ‍යි අපි අම්මලා තාත්තලාට වදිනවා, ගුරුවරුන්ට වදිනවා, පුජකතුමන්ලාට වදිනවා. ඒ මුකුත් බලාපොරොත්තුවෙන් නෙවෙයි. ඒ අපි ගෞරවය දක්වන විදියක්.

    දැන් උබ උබේ අම්මා මැරුනාම ගුණ සිහි කරන්නෙත් නැතුව, ගෞරව කරන්නෙත් නැතුව, "ආ මැරිලා ඉවරනේ කියලා වත්ත ටොයිලට් වලේ ලෑල්ල ඇරලා මිණිය ඒකට දාලා නිකන් ඉන්නවද?"

    උබ මෙලෝ අලයක් දන්නේ නෑ කියල අනිත් උන් පලි ද ? :rofl:
    තෝ නේ යකෝ හෙන ගොං කතාවක් කියලා තියෙන්නේ ත්‍රිපිඨකේ ජාතක කතා තියෙනවා කියලා. ඕකනේ මං උඹට අම්බරුවා කියන ගෞරව නාමේ දුන්නේ. :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
    ------ Post added on Jun 6, 2026 at 3:25 PM
     
    • Like
    Reactions: Be_Positive

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,723
    167,365
    113
    එකමත් එක රටක
    ඇයි බන් උබ ඔහොම මෝඩ විදියට හැසිරෙන්නේ සහ හිතන්නේ? කවුරුවත් තව කාටවත් වැන්දා කියලා වැදුම් ගන්න එකාට ප්‍රයෝජනයක් තියෙනවාද?
    හරකෝ ඊට කලින් ටික බලපං .
    ඌ කිව්වේ කාලගුණ සැලකීමක් ගැන . මම ඇහුවේ බලන් හිටියම මොකද්ද ඇති ප්‍රයෝජනේ කියලා ගහට . කාලගුණ සැලකීමක් නම් අනිත් එකාට වැඩක් වෙන්න ඕනේ හරකෝ . 🤌

    තෝ නේ යකෝ හෙන ගොං කතාවක් කියලා තියෙන්නේ ත්‍රිපිඨකේ ජාතක කතා තියෙනවා කියලා. ඕකනේ මං උඹට අම්බරුවා කියන ගෞරව නාමේ දුන්නේ. :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
    ජාතක කතන්දර ටික ලියන්න මුල් උන කවි/ගාථ ටික තියෙන්නේ ජාතක පාලියේ තමයි බන්.. ඒක තියෙන්නේ ත්‍රිපිටකේ තමයි . . පස්සේ එව විස්තරක කරන්න තමයි කතන්දර පොත ලියල තියෙන්නේ .

    "ජාතක කථා යනු ත්‍රිපිටකයේ සුත්තපිටකයට අයත් ඛුද්දක නිකායේ කොටසකි. ගෞතම බුදුරජාණන් වහන්සේගේ පෙර ආත්ම භවයන් හා බෝධිසත්ව චරිතය පාදක කරගනිමින් දේශනා කරන ලද කථා 547ක් පමණ මෙහි අන්තර්ගත වේ"
    ------ Post added on Jun 6, 2026 at 3:29 PM
     
    U.N.C.L.E

    Well-known member
  • Jul 21, 2021
    1,354
    2,161
    113
    හරකෝ ඊට කලින් ටික බලපං .
    ඌ කිව්වේ කාලගුණ සැලකීමක් ගැන . මම ඇහුවේ බලන් හිටියම මොකද්ද ඇති ප්‍රයෝජනේ කියලා ගහට . කාලගුණ සැලකීමක් නම් අනිත් එකාට වැඩක් වෙන්න ඕනේ හරකෝ . 🤌
    ඒකනේ අම්බරුවෝ අපි කියන්නේ උබට. එහෙම අනිත් එකාට ප්‍රයෝජනයක් වෙන්න ඕනේමයි කියලා එකක් නෑ නේ මී හරකෝ. දැන් උබ උබේ අම්මාගේ මිණියට වැන්දා කියලා මිණියට ඇති වැඩක් නෑනේ. උබ කුරුසේ එල්ලන් හිටියා කියලා ජේසුට ඇති වැඩකුත් නෑනේ. ඒ වගේ තමා. කළගුණ සලකනකොට එහෙම වැඩක් වෙන්න ඕනේමයි කියලා දෙයක් නෑ. කළගුණ කියන්නේ කරපු දේට ගුණේ තියෙනවා කියන අර්ථෙන්.

    ජාතක කතන්දර ටික ලියන්න මුල් උන කවි/ගාථ ටික තියෙන්නේ ජාතක පාලියේ තමයි බන්.. ඒක තියෙන්නේ ත්‍රිපිටකේ තමයි . . පස්සේ එව විස්තරක කරන්න තමයි කතන්දර පොත ලියල තියෙන්නේ .

    "ජාතක කථා යනු ත්‍රිපිටකයේ සුත්තපිටකයට අයත් ඛුද්දක නිකායේ කොටසකි. ගෞතම බුදුරජාණන් වහන්සේගේ පෙර ආත්ම භවයන් හා බෝධිසත්ව චරිතය පාදක කරගනිමින් දේශනා කරන ලද කථා 547ක් පමණ මෙහි අන්තර්ගත වේ"

    මී ගොන් වස්සෝ, චැට් ජී.පී.ටී. කියන හැම දේම හරි නෑ. සූත්‍ර පිඨකේ තියෙන්නේ යම් සූත්‍රයක් දේශනා කරන්න හේතු වෙච්ච පොඩි කතාවක් විතරයි. මහා මංගල සූත්‍රේ දේශනා කරන්න හේතු කතාව විතරයි ඒකේ තියෙන්නේ. ඒකට හරියන ජාතක කතාවක් නෑ. කාගෙද බං උබ?
     
    gihand4r

    Well-known member
  • Oct 29, 2007
    13,577
    3,991
    113
    Lanka
    budu hamuduruwo moketawath wwadinna kiwe na tama. siyalu dea athaharinna.duken midenna kiwata mun karannema eke anith paththa