බුදුන් බෝධියට වදින්න කිව්වේ නෑ ......

U.N.C.L.E

Well-known member
  • Jul 21, 2021
    858
    1,349
    93
    එහෙනම් ඒ උදාහරනේ අරන් ඇවිත් වැඩක් නැ .
    මම කතා කරේ ගහක් දිහා බලන් ගහට කාලගුණ සැලකීමක් කියන දෙයක් ගැන .

    මොන්ගල් ද බන් උබට ඇත්තටම :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
    ------ Post added on Jun 6, 2026 at 5:56 PM

    තෝ කියන්නේ මම ඒ දාපු එක හරිද වැරදි ද ?
    ඛුද්දක නිකායේ ජාතක කතා සම්බන්ද මුකුත් නෑ කියලා ද උබ කියන්නේ ? 🤌

    නොදන්නා රෙද්දවල් වලට කට නොදා ඉදපන් .
    මම බෝඋද්ධ බෝඋද්ධ ගගා හිටියට හරියට පොඩි දෙයක් වත් දන්නේ නෑ මිහ්රකා වගේ අනිත් එකාට බැන බන දුවන්න විතරයි උබ දන්නේ :ROFLMAO:
    කිසි තර්කයක් , කිසි කරුණු දැක්වීමක් නෑ . දැනුම 0යිි.. මෝඩ කමට කෑගහන එකෙක් වගේ බන්
    ------ Post added on Jun 6, 2026 at 6:01 PM
    තෝනේ ගොං මී වස්සෝ කිසි දැණුමක් නැතුව හැමෝටම තමන් හිතන එක විතරයි හරි කියල පෙන්නන්න අනිත් උන්ට බැණ බැණ යන වෘශභ රාජයා.

    දැන් තෝ කලින් කිව්වේ ඛුද්දක නිකායේ සියළු ජාතක කතා තියෙනවා කියලානේ. දැන් මොකෝ වචනේ මාරු කරන්නේ ඛුද්දක නිකායේ එක ජාතක කතාවක්වත් නැද්ද කියලා? 🤌 ඒක තමා මී ගොං වස්සාට කිව්වේ නොදන්න රෙද්දවල් කියවන් නැතුව තමන්ගේ මෝඩ ආගම ගැන කතා කරගෙන ආමෙන් ගගා හිටපන් කියලා.

    "මම නිරාගමිකයි" කිය කිය හැමිනුනාට උබ නිරාගමික නෙවෙයි බං. උබ බෞද්ධ විරෝධී. හෙට මුස්ලිම් උන් ඇවිල්ලා සල්ලි දිලා "කොණ කපමුද" කියලා ඇහුවොත් "තව ටිකක් සල්ලි දිලා මුළු එකම කපන් යන්න තම්බි" කියලා කියන ජාතියේ හෙනම කුණු පෙරේත බඩුවක් උබ. නැත්තං දාපන්කෝ බං උබේ පාදිලියොයි, ස්වාමිලායි තුත් පල්ලියේ පොඩි උන්ගේ පුක පලාපුවා එහෙමත්. නැත්තන් උබේ ක්‍රිස්තියානී ආගමේ එවුන් කරන මරි මෝල් වැඩ. මොකෝ ජේසුස් වහන්සෙ කියලා තියේද "මම මැරුණාම මාව කුරුසේ ඇණ ගැහුවා කියලා මතක් වෙන්න කුරුසයක් කරේ එල්ලන් ඉන්න" කියලා. එහෙනම් ඒවත් දාපන්කෝ උබ නිරාගමිකයි කියලා. පක තමා ඉතින්. 🖕

    උබට කිසි තර්කයකුත් නෑ. දැණුමකුත් නෑ. ඔහේ බුද්ධාගමටයි බෞද්ධයින්ටයි බැණ බැණ ඒවා පිළිගන්න උන් අතරේ පොර කියල හිතාගෙන ඉන්න තමා ඕනේ. 🤌

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    33,894
    1
    58,857
    113
    Mother Earth
    ඉතින් ඌ මී ගොං වස්සෙක් නේ බං. 🤷‍♂️ මම මේ ඌට අවකලනයේ මූලික සූත්‍ර උගන්නනවා.
    ඔන්න ඔන්න අවකලනයේ මූලික සුත්‍ර. ඌ උඹට කියලා දෙයි. මම දන්න විදිහට ඩිලානය තමයි එළකිරියේ maths වැඩ්ඩා. (මස් වැද්දා නෙමෙයි හොඳේ හරියට කියවපන් 🤷🏻‍♂️)
     
    U.N.C.L.E

    Well-known member
  • Jul 21, 2021
    858
    1,349
    93
    ඔන්න ඔන්න අවකලනයේ මූලික සුත්‍ර. ඌ උඹට කියලා දෙයි. මම දන්න විදිහට ඩිලානය තමයි එළකිරියේ maths වැඩ්ඩා. (මස් වැද්දා නෙමෙයි හොඳේ හරියට කියවපන් 🤷🏻‍♂️)
    ඌ ඉතින් නොදන්න දෙයක් තියේද බං. ඌ නොදන්නේ ක්‍රිස්තියානි ආගමේ තියෙන චාටර් දේවල්, ක්‍රිස්තියානි කාරයෝ කරන බලු වැඩ වගේ දේවල් විතරයි.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,511
    98,451
    113
    බුදුන් පිට දීපු බෝගහමයි ඒ කියලා කොහොමද බන් කියන්නේ ?
    බුදුන් අවුරුදු 45ක් ඔය ගහ ගැන මුකුත් සදහන් කරන්නේ නැතුව ධර්මය දේශනා කරලා තියනව කතාවල විදියට .
    එතකොට පිරිනිවන් පෑවට පස්සේ ඔය ගහම තෝරාගෙන වැඳ වැඳ හිටිය කියලා ද උබ කියන්නේ ?
    ඔය ගස් වලට වදින හින්දු ආභාෂය නිසාම ඔය ගහක කොටසක් ගෙනාව වෙන්නත් පුලුවන් නේ ...
    කොහෙත්ම හින්දු ආභාෂය වෙන්න බෑ ඔය කියන අවුරුදු 500 කියන්නේ ක්‍රිපූ 1 වෙනි සියවසේදි. හරියට origanze වෙන්න පටන් අරගෙන ඔයා හින්දු කියන නම establish වෙන්නේ ඊටත් අවුරුදු 500කට විතර පස්සේ.

    බ්‍රාහ්මණ ආගම් වල තිබ්බ සමහර කොටස් ඕනි තරම් බුදු හමුදුරුවෝම අරගෙන වෙන අර්ථ දීපු අවස්ථා ඕනි තරං තියෙනවා. සදිශා නමස්කාරය වගේ.

    ඒ නිසා ඕක එහෙම ආව එකක් වෙන්නත් පුළුවං නොවෙන්නත් පුළුවන්. කොහොම උනත් බෞද්ධ අය බෝදි පූජා තියෙන එකෙන් කාටවත් අවැඩක් නෑ.

    හැබැයි ෂුවර් එකටම හින්දු කියලා එකකින් නන් ඇවිත් නෑ. උබ එහෙම කියනවා නන් මට කිසිම වාදයකුත් නෑ එකත් අනික් ඒව වගේම උඹේ හිතළු විදියට මට තේරුම් ගන්න පුළුවන්.
     
    lilman

    Well-known member
  • May 10, 2009
    40,081
    53,027
    113
    Colombo
    @dilann කියන දේ අහපල්ලා. ඌ කියන්නේ කපුටා සුදුයි කියලා නම් එක එහෙම තමයි. පොර කවුරුහරි කියන දෙයක් එහෙමයි කියලා විශ්වාස කරාම එක ඒ වෙලාවේ ඉදලා එහෙම තමයි. පොර මේකේ thread එකක් දැම්මා කියන්නේ අපි ඔක්කොම ඒක අදහගෙන පොරගෙ අනුගාමිකයෝ වෙන්න ඕන කියන එක. පරම සත්‍ය නම් @dilann විතරයි. There is no god, but @dilann

    උන්ගෙ පැත්තෙ රිලව් පොල් ගස් නගින්නෙ වලලු දාගෙන. :lol:
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    65,843
    163,747
    113
    එකමත් එක රටක
    උන්ගෙ පැත්තෙ රිලව් පොල් ගස් නගින්නෙ වලලු දාගෙන. :lol:
    mV4cdtA.jpeg
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    65,843
    163,747
    113
    එකමත් එක රටක
    කොහෙත්ම හින්දු ආභාෂය වෙන්න බෑ ඔය කියන අවුරුදු 500 කියන්නේ ක්‍රිපූ 1 වෙනි සියවසේදි. හරියට origanze වෙන්න පටන් අරගෙන ඔයා හින්දු කියන නම establish වෙන්නේ ඊටත් අවුරුදු 500කට විතර පස්සේ.

    බ්‍රාහ්මණ ආගම් වල තිබ්බ සමහර කොටස් ඕනි තරම් බුදු හමුදුරුවෝම අරගෙන වෙන අර්ථ දීපු අවස්ථා ඕනි තරං තියෙනවා. සදිශා නමස්කාරය වගේ.

    ඒ නිසා ඕක එහෙම ආව එකක් වෙන්නත් පුළුවං නොවෙන්නත් පුළුවන්. කොහොම උනත් බෞද්ධ අය බෝදි පූජා තියෙන එකෙන් කාටවත් අවැඩක් නෑ.

    හැබැයි ෂුවර් එකටම හින්දු කියලා එකකින් නන් ඇවිත් නෑ. උබ එහෙම කියනවා නන් මට කිසිම වාදයකුත් නෑ එකත් අනික් ඒව වගේම උඹේ හිතළු විදියට මට තේරුම් ගන්න පුළුවන්.
    අනේ බන් hindusm කියන්නේ ලෝකේ පරණම දැනට තියන ආගම . . මොනවද බන් කියන්නේ
    උබ කියන්නේ බුද්ධාගමට පස්සේ හින්දු ආගම ඇතිවුනා කියලා ද ?
    ඔය කරන ගස් වන්දනා ඇතිවුනා කියලා ද ?? :rofl:

    උබ මේ හින්දු කියන වචනේ පාවිච්චි කරපු ,හරි අන්තිමට තියන version එක ආපු කාලේ හරි බලා එදා ඉදන් තමයි හින්දු ආගම පටන්ගත්තේ , වගේ ගන්නවනම් ඉතින් කියල වැඩක් නෑ . ඔය හින්දු ආගමේ තියන ඇදහිලි , දේවල් අවුරුදු 3000කට වඩා කල් ඒවා බන් .
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,511
    98,451
    113
    අනේ බන් hindusm කියන්නේ ලෝකේ පරණම දැනට තියන ආගම . . මොනවද බන් කියන්නේ
    හොයලා බලපං ඔය නම් වැටිලා organize වෙලා ඕක හැදෙන්නෙ කොහොමද කියලා. නිකම්ම ගූගල් කරන්න එපා. උන් කියන්නෙත් ඔය කතාව තමා.
    Chat GPt එකෙනුත් අහනකොට කොහොමද බ්‍රාහ්මණ ආගම් හින්දු විදියට වෙනස් උනේ මොනවද දෙක අතර තියෙන සමාන අසමානකම් එක්කම කියවන්න.

    උබ කියන්නේ බුද්ධාගමට පස්සේ හින්දු ආගම ඇතිවුනා කියලා ද ?
    Yes. ලංකාවට ජය ශ්‍රී මහා බෝධිය වැඩම කරන කාලේ වෙනකොට හින්දු කියලා ආගමක් නෑ.
    ඔය කරන ගස් වන්දනා ඇතිවුනා කියලා ද ?? :rofl:
    Root එක හින්දු නෙවෙයි කියලා 100% ෂුවර්.
    උබ මේ හින්දු කියන වචනේ පාවිච්චි කරපු ,හරි අන්තිමට තියන version එක ආපු කාලේ හරි බලා එදා ඉදන් තමයි හින්දු ආගම පටන්ගත්තේ , වගේ ගන්නවනම් ඉතින් කියල වැඩක් නෑ . ඔය හින්දු ආගමේ තියන ඇදහිලි , දේවල් අවුරුදු 3000කට වඩා කල් ඒවා බන් .
    ඔහොම claim කරනවා නන් යුදෙව්, කිස්ත්‍රියානි, මුස්ලිම් ඔක්කොම එකක් කියලා ගන්න පුළුවන් ඒ ඒ ඒව ඇතුලේ තියෙන ඇදහිලි සමානයි කියලා.
     
    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,592
    7,661
    113
    ලෝකයේ ජඩයො / අපරාදකාරයො / මංකොල්ලකාරයො / ස්ත්‍රී දූශකයො නං වැඩිම කතෝලිකයො 😂 👇
    කැරිම සිද්දිය ඕයි ඒක :ROFLMAO:

    ChatGPT:
    Countries with highest crime rates and the religion of the majority

    Country | Majority Religion
    Venezuela Christianity (mostly Roman Catholic)
    Papua New Guinea Christianity
    Haiti Christianity (mostly Catholic & Protestant)
    Afghanistan Islam (Sunni majority)
    South Africa Christianity
    Honduras Christianity
    Trinidad and Tobago Christianity
    Syria Islam (Sunni majority)
    Jamaica Christianity
    Brazil Christianity (mostly Catholic)
    Nigeria Islam & Christianity (roughly split)
    Peru Christianity (mostly Catholic)
    ඉතින් ලෝකෙ වැඩියෙන්ම ඉන්නෙ ක්‍රිස්තියානි උන්නෙ , දැන් ලන්කාවෙ වැඩියෙන්ම මස් කන්නෙ බව්ද්දයො වගේ තමා එකත්
     
    U.N.C.L.E

    Well-known member
  • Jul 21, 2021
    858
    1,349
    93
    ඔහොම claim කරනවා නන් යුදෙව්, කිස්ත්‍රියානි, මුස්ලිම් ඔක්කොම එකක් කියලා ගන්න පුළුවන් ඒ ඒ ඒව ඇතුලේ තියෙන ඇදහිලි සමානයි කියලා.
    සමානයි තමයි බං. ඇත්ත ආගම යුදෙවු. ඒකෙන් තමා ක්‍රිස්තියානි බිඳෙන්නේ. ආයි කාලෙකට පස්සේ ඉස්ලාම් කියලා බිඳෙනවා. ඔය බයිබලේ මකාබි වරුන් ගෙන් පස්සේ එන්නේ මුස්ලිම්ස්ලා.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    65,843
    163,747
    113
    එකමත් එක රටක
    හොයලා බලපං ඔය නම් වැටිලා organize වෙලා ඕක හැදෙන්නෙ කොහොමද කියලා. නිකම්ම ගූගල් කරන්න එපා. උන් කියන්නෙත් ඔය කතාව තමා.
    Chat GPt එකෙනුත් අහනකොට කොහොමද බ්‍රාහ්මණ ආගම් හින්දු විදියට වෙනස් උනේ මොනවද දෙක අතර තියෙන සමාන අසමානකම් එක්කම කියවන්න.

    Yes. ලංකාවට ජය ශ්‍රී මහා බෝධිය වැඩම කරන කාලේ වෙනකොට හින්දු කියලා ආගමක් නෑ.

    Root එක හින්දු නෙවෙයි කියලා 100% ෂුවර්.

    ඔහොම claim කරනවා නන් යුදෙව්, කිස්ත්‍රියානි, මුස්ලිම් ඔක්කොම එකක් කියලා ගන්න පුළුවන් ඒ ඒ ඒව ඇතුලේ තියෙන ඇදහිලි සමානයි කියලා.
    අනේ බන් වචනයක් අල්ලන් දගලන්න එපා :rofl:
    ඔය විශ්වාස , ඇදහිලි , ආගමේ තියන දේවල් තමයි ලෝකේ පරණම ඇදහිලි ආගමක් විදියට .
    කොහොමත් ජෛන වගේ ආගම් වල දේවලුත් බුද්ධගමේ දේවල් වලට ගොඩක් සමානයි . ඒවත් ඔක්කොම mix වෙලා තමයි ඔය ඉන්දියාවෙන් පටන්ගන්න ඔක්කොම ආගම් හැදෙන්නේ . . බුද්ධාගමත් ඇතුළුව .
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,511
    98,451
    113
    සමානයි තමයි බං. ඇත්ත ආගම යුදෙවු. ඒකෙන් තමා ක්‍රිස්තියානි බිඳෙන්නේ. ආයි කාලෙකට පස්සේ ඉස්ලාම් කියලා බිඳෙනවා. ඔය බයිබලේ මකාබි වරුන් ගෙන් පස්සේ එන්නේ මුස්ලිම්ස්ලා.
    සමාන උනාට තුන තුනක් නෙ. මෙතන වෙලා තියෙන්නේ කලින් බ්‍රාහ්මණ ආගම් වල තිබ්බ කොටස් ටික එකතු කරලා අලුත් ඒව හදනකොට පරණ බ්‍රාහ්මණ ආගම් වල හිටපු අයත් නැති වෙලා ගිහිං නිසා දැන් දෙකම එකක් වගේ ගන්නවා. ඔතන තාම කලින් ඒවගේ අය ඉන්න නිසා එහෙම ගන්නේ නෑ.
     
    U.N.C.L.E

    Well-known member
  • Jul 21, 2021
    858
    1,349
    93
    ඉතින් ලෝකෙ වැඩියෙන්ම ඉන්නෙ ක්‍රිස්තියානි උන්නෙ , දැන් ලන්කාවෙ වැඩියෙන්ම මස් කන්නෙ බව්ද්දයො වගේ තමා එකත්
    ඉතින් බෞද්ධයන්ට මස් කන්න තහනමක් නෑ බං. කවුද උබලාට කිව්වේ බෞද්ධයන්ට මස් කන්න තහනම් කියලා.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,511
    98,451
    113
    අනේ බන් වචනයක් අල්ලන් දගලන්න එපා :rofl:
    ඔය විශ්වාස , ඇදහිලි , ආගමේ තියන දේවල් තමයි ලෝකේ පරණම ඇදහිලි ආගමක් විදියට .
    කොහොමත් ජෛන වගේ ආගම් වල දේවලුත් බුද්ධගමේ දේවල් වලට ගොඩක් සමානයි . ඒවත් ඔක්කොම mix වෙලා තමයි ඔය ඉන්දියාවෙන් පටන්ගන්න ඔක්කොම ආගම් හැදෙන්නේ . . බුද්ධාගමත් ඇතුළුව .
    වචනෙ වැදගත්. concept වෙනස්. උබ ඕක නිකං search කරත් අහු වෙන්නේ නෑ මොකද ඕක ඔය හින්දු උන් ගැන 19 වෙනි සියවසේ British උන් ලියද්දි කරපු පටල විල්ලක් තියෙන්නේ. ඒත් ඉතිං හරියට විස්තර තියෙනවා ඕක ගැන පැහැදිලිව කොහොමද හින්දු ආගම හැදෙන්නෙ කියලා.

    කොටින්ම හින්දු ආගමක් ගැන සදහනක් අශෝක අධිරාජ්‍යයා කාලේ වෙනකොට නෑ. එකතු කරලා කරලා හදාගන්නෙ ක්‍රිව 6 වගේ වෙනකොට.
     
    • Like
    Reactions: Be_Positive

    Be_Positive

    Well-known member
  • May 27, 2022
    444
    455
    63
    අනේ බන් වචනයක් අල්ලන් දගලන්න එපා :rofl:
    රෙද්දෙ රෙවුනා නේද? දැන් එහෙනම් "හින්දු" කියන වචනෙ අයින් කරගෙන පොඩි වංගුවක් ගහමු මෙහෙම 👇
    කොහොමත් ජෛන වගේ ආගම් වල දේවලුත් බුද්ධගමේ දේවල් වලට ගොඩක් සමානයි . ඒවත් ඔක්කොම mix වෙලා තමයි ඔය ඉන්දියාවෙන් පටන්ගන්න ඔක්කොම ආගම් හැදෙන්නේ . . බුද්ධාගමත් ඇතුළුව .
     
    U.N.C.L.E

    Well-known member
  • Jul 21, 2021
    858
    1,349
    93
    සමාන උනාට තුන තුනක් නෙ. මෙතන වෙලා තියෙන්නේ කලින් බ්‍රාහ්මණ ආගම් වල තිබ්බ කොටස් ටික එකතු කරලා අලුත් ඒව හදනකොට පරණ බ්‍රාහ්මණ ආගම් වල හිටපු අයත් නැති වෙලා ගිහිං නිසා දැන් දෙකම එකක් වගේ ගන්නවා. ඔතන තාම කලින් ඒවගේ අය ඉන්න නිසා එහෙම ගන්නේ නෑ.
    ඔය දෙක වෙලා තියෙන්නේ දෙපැත්තට. ඉන්දියාවේ ආගම් එකතු වෙනකොට මැද පෙරදිග ආගම් බෙදෙනවා. ඉංදියාවේදි වෙන්නේ අනිත් ආගම් තමන්ගේ ආගමට අවශෝශනය කර ගන්නවා. අභිචාර විදි එහෙම තමන්ගේ ආගමට ගෙනල්ලා අලුත් සංකල්ප එක්ක ඉස්සරහට යනවා. මැද පෙරදිගදි අභිචාර විදි ඔක්කොමත් එක්කම එකම ආගම බෙදි බෙදි යනවා.

    ඔය ක්‍රිස්තියානි කට්ටිය කියනවානේ ජෙසුස් කියන්නේ දෙවියන් වහන්සේගේ පුත්‍රයා කියලා. හැබැයි ඒක එහෙමයි කියලා සම්මත වෙන්නේ කොන්ස්ටන්ටීන් රෝම අධිරාජයාගේ කාලෙදි මට මතක විදියට. ජේසුස් දෙවියන්ගේ පුත්‍රයා කියලා පිළිගන්න කියන්නේ යුදෙවු ආගමෙන් එන කට්ටිය. ඕක වෙච්චි ගමන් ආයි තව කට්ටියක් ක්‍රිස්තියානි ආගමෙන් හැලෙනවා ජේසුස් දෙවියන්ගේ පුත්‍රයා නෙවෙයි කියලා.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    65,843
    163,747
    113
    එකමත් එක රටක
    රෙද්දෙ රෙවුනා නේද? දැන් එහෙනම් "හින්දු" කියන වචනෙ අයින් කරගෙන පොඩි වංගුවක් ගහමු මෙහෙම 👇
    hindusm තමයි යකෝ ලෝකෝ පරණ ආගම දැනට තියන . .ඔය ඇදහිලි විශ්වාස, වේද හැමදේම බුද්ධාගමටත් වඩා පරණයි . .
    අරු මේ වචනයක් අල්ලන් එදා ඉදන් තමයි හින්දු ආදහිලි පටන් ගත්තේ කියලා හිතන් ඉන්නව :lol: :rofl: