පාඩන් කරන්න විදුලිය ඕනි නෑ

Tonto

Well-known member
  • Apr 23, 2023
    3,947
    3,696
    113

    මුන් කිසිම සන්වේදිකමක් මනුස්ස කමක් නැති ගල්කනු.
    මූ කියනව කලින් ආන්ඩුව ඉස්සර ඉදල ලයිට් බිල් වැඩි නොකල නිසාලු මෙහෙම වෙන්නෙ.මුන්නෙ ඉස්සර රුපියලක් වැඩි කරනකොට මිනිස්සු කුලප්පු කරන් පාරටගෙනාවෙ.මු බනින්නෙ.මුන්ටමයි

    මූටත් ඒකාලෙ ලයිට් තිබ්බෙ නැති නිසා කුප්පිලාම්පුවෙන් පාඩම් කරන්නලු..මේක තමයි ජවිපෙත් මිනිස්සු එක්ක තියෙන ටිපිකල්කුහක ඇරියස් ගතිය. මෙන්න මේකයි ආන්ඩුවෙ තත්වෙ.

    This clearly illustrates the typical NPP's attitude towards the public. If rulers are jealous and hypocrite at the public there is no good administration.
     
    Last edited:

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    16,979
    26,404
    113
    Kandy
    සක්කිලි බන් මේ වගේ එවුන් උඩ පෝස්ට් වලට එනවා කියන එක.මේකා ජෙප්පෙක්ද පොහොට්ටුවෙක්ද සිලින්ඩර ද කියලා අදාල නෑ සක්කිලියෙක් කුහකයෙක්
     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,171
    15,684
    113


    ලංකාවේ විදුලිය නිකන් දුන්නේ කවද්ද පම්කෝ.🤬🤬👎..මේවා උදේම බලපුවහම අැඟේ ලේ රත් වෙන ඵක තමයි වෙන්නේ...සල්ලි තියෙන උන් ඉඩම් ගෙවල් විකුණලා මේ වගේ සක්කිලි ඉන්න රටකින් පැනල වෙන රටකට පවුල් පිටින් යන ඵක පුදුමයක් නෙමෙයි. 🤬🤬🤬
     
    Last edited:

    topkollek

    Well-known member
  • May 22, 2014
    42,819
    1
    56,824
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මේ වීඩියෝ එක රනිල්ගෙ කාලෙ එකක්. ඕකා රනිල් විදුලි බිල වැඩි කරපු එක සාධාරණීකරණය කරේ.

    ඒක අහුවෙයි කියල ඔය කොමෙන්ට් දාපු සෙට් එක මූව ජෙප්ප කරල

    උඩ එකෙක් කැම්පස් ගිය එවුන්ටත් බනිනවා ඇත්ත වහන්න

    Come On What GIF by MOODMAN


    https://www.dailymirror.lk/breaking-news/Minister-apologises-spokesman-resigns/108-277547

    Colombo, Feb 22 (Daily Mirro) - After facing severe criticism on social media for the remarks by Ceylon Electricity Board (CEB) media spokesman Noel Priyantha, Power and Energy Minister Kanchana Wijesekera has extended an apology on behalf of both the Ministry and the CEB.

    In a recent television programme, Noel Priyantha sparked controversy by suggesting that children should resort to studying using oil lamps if necessary. He cited the precedent set by previous generations who excelled in their studies under similar conditions.

    However, following the criticism, the media spokesman has resigned from his position and publicly apologized for his statement.

    "The statement does not reflect the views of the Government or the CEB and I would like to extend my apology on behalf of the Ministry and the CEB," Minister Wijesekera said.

    He said the CEB management of has also informed him that the spokesman has tendered his resignation from the particular post and issued a public apology for his statement. Minister Wijesekara said the management will also take appropriate steps regarding the statement made.
    ------ Post added on Jun 7, 2026 at 8:42 AM
     

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,635
    11,630
    113
    U gamee anatha, dustrict z score eke pihiten campus yanna aththe.. u podi kale duppath gedara lights nathuwath athi..
    Dan ithin CEB panala commission parak gahala sapee innawa athi..

    U kiyanne kathawa uge experience eken, uge point of view eken..
    Waradak na ithin..
     

    Alexb

    Well-known member
  • Jan 22, 2016
    6,352
    4,628
    113
    U gamee anatha, dustrict z score eke pihiten campus yanna aththe.. u podi kale duppath gedara lights nathuwath athi..
    Dan ithin CEB panala commission parak gahala sapee innawa athi..

    U kiyanne kathawa uge experience eken, uge point of view eken..
    Waradak na ithin..

    Yamak thiyena, educated or rich aya ekka kohomath JVP arrears ne. Meya only one example
     

    elakiri_boy_22

    Well-known member
  • Oct 2, 2022
    1,725
    2,702
    113
    ගූ පෝට්ටුවන්ට විපතක් වෙලා නේද? ගූ පෝට්ටු බයියො රැල්ලට බනින්න ගිහින් පස්සෙ තමා දැකල තියෙන්නෙ උන් පුක දීල ගෙනාපු පිං ජනපතියගෙ කාලෙ වෙච්ච සීන් එකක් කියල.
     
    • Like
    Reactions: Honey Bunch