ලංකාවේ උන්ට මේවා හීන තමා

thaweesha

Well-known member
  • Dec 22, 2010
    8,976
    10,143
    113
    දඩු මොනර හදලා විශ්වය පුරාම fly කරපු සිංහල පිරිමි අද පොන්නයෝ වෙලා ගෑනු පදින ස්කුටර් එකක් ජාතික වාහනය කරගන්න ලංකාවේ රාවණා පරපුරේ උසස් මහතෙක් හදපු අත්ටැක්තර් එක ලංකාවෙන් පිටුවහල් කරලා හෙළ ඔසු විනාශ කර ෆාමසි වලින් පන ගන්න ජාතියක් බවට පත් කරපු උන් මේ රටට කරපු දේ 🥹 මේ වීඩියෝ එක දකිද්දී ඇස් වලට කදුළු ආවා බලපං ටයිමින් ටියුණින් මේවා දෙකක් පැරරල් කරලා පත ෆ්ලයි විල් එකකට සෙට් කරලා රතු රසදිය ආලෝකයේ වේගයෙන් චලනය කරලා center of univers එක ලංකාවේ සීගිරිය star gate එක deploy කරන්න හිටපු අපි අද ඉන්න තැන වාවන්නේ නෑ
     

    helplesser

    Well-known member
  • Nov 20, 2017
    18,044
    27,693
    113
    36
    Mirihana
    alis.alberta.ca
    අපට තියනවා ඊලග ජනාදිපතිවරයේ එලි බහින

    images
     

    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,976
    10,143
    113
    අපට තියනවා ඊලග ජනාදිපතිවරයේ එලි බහින

    images

    අනේ බන් ඔයිට වඩා ඒවා හදනවා අපේ අය.



    හෙමීට කෙලවෙයි මචන්. ෆෝමැට් වෙන්න තව අවුරුදු 15ක් 10ක් යයි. ඊට පස්සෙ මේකත් දියුණු රටක් වෙයි
     

    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,760
    8,992
    113
    ulan bator
    අතීතය නැවත සිදු වෙනවා කියන තියරිය උඹ දන්නෙ නැත්තන් ඒක උඹේ නොදන්නාකම මිසක් ලෝකයේ අවුලක් නෙමෙයි නේද?
    atheethaya nawatha nawatha sidu wenne naha. athiye una wage siduweem nawatha nawatha sidu wenawa!

    ubalata wada hodata man eka dananwa.

    mulu lokema duwanne 2 weeks cycle to 400 -1200 -15000years / - 2 - 400 million years cycle wala!

    all connected to motion of stars and beyond! me cycle eke minissunta eka therum ganna thama scientific knowladge eka madi! :censored: e wagema manussayekge jeewitha kaleth madi!

    start studying Moon motion and day to day economy!
     

    nidarsha91

    Well-known member
  • atheethaya nawatha nawatha sidu wenne naha. athiye una wage siduweem nawatha nawatha sidu wenawa!
    අතීතය නැවත සිදු වෙනවා කියන්නෙ, අතීතයේ සිදු වුණු සිදු වීම් නැවත නැවත සිදු වීමම තමයි බන්.

    පැටර්න්ස් කැල්කියුලේට් කරන්න උඹ කියල තියෙනව වගේ මිනිස්සුන්ට බෑ අමාරුයි කියනව නම් වැවේ වතුර මට්ටමට අනුව කූඩුවෙ අභ්‍යන්තරය, කූඩුව හදන්න ඕන උස කොහොමද බන් කුරුල්ලො අඳුන ගන්නෙ?

    ගූගල් එක කොපි කළාට විතරක් මදි. ඒව ප්‍රායෝගීකිව පුහුණු කරල බලන්න ඕන
     

    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,760
    8,992
    113
    ulan bator
    අතීතය නැවත සිදු වෙනවා කියන්නෙ, අතීතයේ සිදු වුණු සිදු වීම් නැවත නැවත සිදු වීමම තමයි බන්.

    පැටර්න්ස් කැල්කියුලේට් කරන්න උඹ කියල තියෙනව වගේ මිනිස්සුන්ට බෑ අමාරුයි කියනව නම් වැවේ වතුර මට්ටමට අනුව කූඩුවෙ අභ්‍යන්තරය, කූඩුව හදන්න ඕන උස කොහොමද බන් කුරුල්ලො අඳුන ගන්නෙ?

    ගූගල් එක කොපි කළාට විතරක් මදි. ඒව ප්‍රායෝගීකිව පුහුණු කරල බලන්න ඕන
    google eke monawada yako copy karanna thiyenne. eka search engine ekak witharai! thoge mole sodan giye mona cycle ekatada?