මෙතන KDH එක පාක් කරපු එකා වැරදියි.
lilman Well-known member May 10, 2009 40,546 53,758 113 Colombo Jun 6, 2026 #21 මෙතන KDH එක පාක් කරපු එකා වැරදියි. Reactions: Psiko, Amith0424 and Inigo Montoya
Dubairox Well-known member Aug 9, 2021 1,626 2,131 113 Jun 6, 2026 #22 ත්‍රීවීලර් එකෙ අන්කල් කාරයා පව් ... වැරැද්දත් ඌට සෙට් වෙනවා.. වයසට ගිහිනුත් ඉවරයක් නෑ ඉතින් ගෙදර නිකන් ඉන්න බෑ හම්බුකරන්න වෙනවා.. මේ රටේ සැප පහසුවෙන් ආර්තික අහේනියක් නැතුව ජීවත් වෙනවා කියන්නෙ වෙනම පිනක්... බොහෝ අය ජීවත් වෙනවා නෙව් කරුම ගෙවනවා වගේ සීන් එකක් තියෙන්නෙ Reactions: Grand_Canyons, MihiCherub and Inigo Montoya
ත්‍රීවීලර් එකෙ අන්කල් කාරයා පව් ... වැරැද්දත් ඌට සෙට් වෙනවා.. වයසට ගිහිනුත් ඉවරයක් නෑ ඉතින් ගෙදර නිකන් ඉන්න බෑ හම්බුකරන්න වෙනවා.. මේ රටේ සැප පහසුවෙන් ආර්තික අහේනියක් නැතුව ජීවත් වෙනවා කියන්නෙ වෙනම පිනක්... බොහෝ අය ජීවත් වෙනවා නෙව් කරුම ගෙවනවා වගේ සීන් එකක් තියෙන්නෙ
sacrox Well-known member Aug 28, 2011 3,469 939 113 Negombo paththe thama Jun 6, 2026 #23 Bitter Truth said: Click to expand... 3 wheel nam saapa 0 safety . 3 wheel eke uncle oncoming lane eke enne kaawa hari overtake karan
Bitter Truth said: Click to expand... 3 wheel nam saapa 0 safety . 3 wheel eke uncle oncoming lane eke enne kaawa hari overtake karan
Amith0424 Well-known member Oct 27, 2010 13,950 23,846 113 ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷 Jun 6, 2026 #24 කාර් කාරය දැක්ක අරූ කෙළගෙන එනව. දැක්කෙ පාරට දැම්මට පස්සෙ. ගන්න හැදුව ගන්න බැරි උනා. හල් අත්තට මැල්ලුම් මැලෙව්ව වගේ ඇක්සිඩන්ට් එකක්ද චැලෙන්ජර් මෝටර්ස් එතන. මුන් මේක විසිකරල. ඒ නම්බර් ප්ලේට් ගහල අලුත් KDH එකක් තියනව. හදන එකාට 2026 KDH එකක් ගන්න පුලුවන් වෙයි ඒ සල්ලි වලින්. Reactions: lilman and Inigo Montoya
කාර් කාරය දැක්ක අරූ කෙළගෙන එනව. දැක්කෙ පාරට දැම්මට පස්සෙ. ගන්න හැදුව ගන්න බැරි උනා. හල් අත්තට මැල්ලුම් මැලෙව්ව වගේ ඇක්සිඩන්ට් එකක්ද චැලෙන්ජර් මෝටර්ස් එතන. මුන් මේක විසිකරල. ඒ නම්බර් ප්ලේට් ගහල අලුත් KDH එකක් තියනව. හදන එකාට 2026 KDH එකක් ගන්න පුලුවන් වෙයි ඒ සල්ලි වලින්.
jhnnwp Well-known member Jan 6, 2012 44,002 31,781 113 Jun 6, 2026 #25 වැස්සෙ හිමිං පලයව්! Reactions: Inigo Montoya
thedigit2s Well-known member Oct 3, 2009 2,756 3,163 113 37 @ katubedda Jun 6, 2026 #26 කාර් බුවාට කලච් බැලන්ස් නැති උනා වෙන්න බෑද.
Hyaenidae Well-known member Apr 8, 2015 52,677 2 54,265 113 Jun 6, 2026 #27 thedigit2s said: කාර් බුවාට කලච් බැලන්ස් නැති උනා වෙන්න බෑද. Click to expand... Lankawe manual vitz aththema nathuwa athi Reactions: thedigit2s
thedigit2s said: කාර් බුවාට කලච් බැලන්ස් නැති උනා වෙන්න බෑද. Click to expand... Lankawe manual vitz aththema nathuwa athi
DiksonAlex Well-known member Sep 7, 2021 5,486 5,409 113 Colombo Jun 6, 2026 #28 jikwitintant said: Dan godak un hoda cam gahana nisa hodata penava neh cctv Click to expand... අර පොරවල් ඔය පැත්තේ කැරකුනා නම් ඒවා වැඩ කරන්නේ නැතුවයනවා නැත්තම් වැඩ කරාට රෙකෝඩ් වෙන්නේ නැතුව යනවා හාස්කම්
jikwitintant said: Dan godak un hoda cam gahana nisa hodata penava neh cctv Click to expand... අර පොරවල් ඔය පැත්තේ කැරකුනා නම් ඒවා වැඩ කරන්නේ නැතුවයනවා නැත්තම් වැඩ කරාට රෙකෝඩ් වෙන්නේ නැතුව යනවා හාස්කම්
ob_server Well-known member Jan 16, 2023 6,599 7,215 113 Jun 6, 2026 #29 3wheel driver උගේ lane එකේම ආවා නම්.. අයිනෙන් දාලා හැප්පෙන්නේ නැතුව යන්නත් තිබ්බා. ඌ එන speed එකට අනුව ඌ කලින් ඉඳන්ම wrong side එකට බරව එන්නේ Reactions: Inigo Montoya
3wheel driver උගේ lane එකේම ආවා නම්.. අයිනෙන් දාලා හැප්පෙන්නේ නැතුව යන්නත් තිබ්බා. ඌ එන speed එකට අනුව ඌ කලින් ඉඳන්ම wrong side එකට බරව එන්නේ
pavithra_uk Well-known member Oct 6, 2009 53,441 22,098 113 Gotland Jun 6, 2026 #30 පයි නල් දේස්ටිනේෂන් mini Reactions: thedigit2s and Inigo Montoya
KDH Well-known member Jul 4, 2014 18,129 8,174 113 රූකඩ රාජ්ජේ Jun 6, 2026 #32 වාහන 2ක් කනවා මෝඩ හුකන්නා
UbeThaththa Well-known member Apr 15, 2025 3,429 4,408 113 Jun 6, 2026 #33 පව්, මම හිතුවෙ ගේට්ටුවෙත් ඔලුව හැප්පෙයි කියල
buddikagayan Well-known member Jan 25, 2012 27,234 15,967 113 Colombo Jun 6, 2026 #34 එලියට බැස්සම පණපිටින් එන එක ශුවර් නෑ දැන්
W weere_singhe Well-known member Dec 26, 2023 989 1,342 93 Jun 6, 2026 #35 කාර් කාරයා වැරදි Reactions: Peace for All