එක job එහෙකින් මොකුත් කරන්න බෑ බන් 😢
KBPathme Junior member Aug 3, 2025 59 8 8 Yesterday at 7:50 PM #1 එක job එහෙකින් මොකුත් කරන්න බෑ බන් Reactions: simonAppu
Psiko Well-known member Mar 10, 2023 12,356 11,716 113 🤍 Yesterday at 7:53 PM #2 danwath theruna eka loku deyak Reactions: sahan50 and KBPathme
Chemist Well-known member Nov 19, 2023 3,644 6,343 113 Narcissistic Sociopath Manipulator Yesterday at 7:55 PM #3 පිස්සු හැදෙනවා මිනිස්සු දැක්කම. අද තාත්තයි දුවයි ස්ටිකර් විකුණනවා. ඔය පාරවල් අයිනෙ එළවලුවක් පළතුරක් එහෙම විකුණන මිනිස්සු කොහොම ජිවත් වෙනවද මංදා. අපිට මොන ප්‍රශ්නද කියලා හිතෙනවා. Reactions: simonAppu, jennt, sahan50 and 3 others
පිස්සු හැදෙනවා මිනිස්සු දැක්කම. අද තාත්තයි දුවයි ස්ටිකර් විකුණනවා. ඔය පාරවල් අයිනෙ එළවලුවක් පළතුරක් එහෙම විකුණන මිනිස්සු කොහොම ජිවත් වෙනවද මංදා. අපිට මොන ප්‍රශ්නද කියලා හිතෙනවා.