මට ඔලුව විකාර වෙලා ඉන්නේ බන්. කොහොමද රට ගිය අය ජොබ් එක කරන ගමන් ඉගෙන්ගන්නේ. Exam ස්ට්‍රෙස් එක අවාම දෙකම කරගන්න හෙන අමාරුයි නේ බං පිස්සු හැදිලා වගේ.