ලක්ශ 35 දීලා මෙව්වට යන උන් ඉන්නවද?

Tramadol

Well-known member
  • Jul 20, 2014
    12,966
    7,286
    113
    Kotahena
    Christianity ehema watenne na
    Ehenan ara Hog gala gihin thibbe
    මං කලින් කිසිම agamakata මොකුත් කියන්නෙ නෑ බං මිනිස්සු හරි sensitive ඔය subject එකට. මම ආගම් අදහන්නේ නැහැ. හැබැයි දැං christian එවුන් ව poddak විතර kindiyak danna හිතිල තියනව උබේ behavior එක නිසා ම lol
     
    max_pain

    Well-known member
  • Jul 5, 2025
    3,222
    5,898
    113
    Galaha
    3.5M වලට ටිකට් විකුනන event වලත් flyer එක ගහල තියෙන්නෙ chat gpt ඒ කියන්නෙ ඕක ඇත්තම වෙන්ඩ ඇති. :LOL:
     
    • Haha
    Reactions: clumsyhulk

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    12,991
    10,815
    113
    Ehenan ara Hog gala gihin thibbe
    මං කලින් කිසිම agamakata මොකුත් කියන්නෙ නෑ බං මිනිස්සු හරි sensitive ඔය subject එකට. මම ආගම් අදහන්නේ නැහැ. හැබැයි දැං christian එවුන් ව poddak විතර kindiyak danna හිතිල තියනව උබේ behavior එක නිසා ම lol
    නියම විශ්වාසෙ අනුව දෙවියන් එක්ක ඉන්න Christianity..හරියටම real බෞද්දයො වගෙ. එ ඇදහිල්ල වැටෙන්නෙ නැ.
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    12,966
    7,286
    113
    Kotahena
    නියම විශ්වාසෙ අනුව දෙවියන් එක්ක ඉන්න Christianity..හරියටම real බෞද්දයො වගෙ. එ ඇදහිල්ල වැටෙන්නෙ නැ.
    Birthday එකම බොරුවක් නෙ. විශ්වාසෙ එතැනම ඉවරයි නෙ. විශ්වාස භංගයක් ගෙන්න වෙනව දේව සභාවෙන්
    Disappointed Monkey GIF by Justin
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    12,991
    10,815
    113
    Birthday එකම බොරුවක් නෙ. විශ්වාසෙ එතැනම ඉවරයි නෙ. විශ්වාස භංගයක් ගෙන්න වෙනව දේව සභාවෙන්
    Disappointed Monkey GIF by Justin
    Birthday එක හරියටම කියන්න බැ, ඔක සම්මත දවසක දාල තියෙනව, වෙන රටවල වෙන් දවස් නත්තල සමරනවා. වෙසක් එක හරියටම් දවස් කියන්නත් බැ..සම්මත දවසක් තියෙනවා. මම හිතුවෙ owa දන්නවා කියලා
     
    MacFarlane

    Junior member
  • Mar 10, 2026
    39
    26
    18
    Alan Walker ගේ general එකත් Rs.9000 යි. වැඩේ කියන්නේ සේරම sold out :lol:
     
    Attachments

    • Screenshot_20260606_195558_Chrome.png
      Screenshot_20260606_195558_Chrome.png
      515.2 KB · Views: 19

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    12,966
    7,286
    113
    Kotahena
    Birthday එක හරියටම කියන්න බැ
    එහෙම කියන්න බැරි නං බොරු දවසක සමරන්නේ මොකටද? තේරුමක් නැති විකාර වැඩක් නෙ.

    ඇත්තටම එදත් නෙමෙයි නං happy birthday කියල කාටද rawattane?
    Ai බං genuine වෙන්න බැරි උන්ට? Why can't they be real about anything?
    දෙයක් real වෙන්න ඕන නේද මුලින්ම විශ්වාසය ඇති වෙන්න නම්?
    විශ්වාස භංගය වෙන්නේ real කියන දේ බොරුව ප්‍රෝඩාව විසින් cover වෙලා තිබිලා තේරුණා ම නේද
     
    Kohoma hari samaranna epai. E e ayge wiswasa, historical evidence, calendars used etc, anuwa sudusu dhawasak set karala samaranawaa.
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    12,966
    7,286
    113
    Kotahena
    historical evidence
    In terms of historical evidence.
    දැන් උබල ge bible එකේම තියෙනවානේ දෙවියන් වහන්සේ විසින් ආදම් ව මවල eve ila atayak ද කොහෙද අරන් හැදුවා කියලා?
    එකෙක් මවල අනික් කෙනාව මවන්න එහෙම atayak මොකටද?

    ඒක පැත්තකින් තියමු
    දැං තහනම් ගහේ ගෙඩි කෑවට පස්සේ දෙන්න sex කරල මෙයාලට දුවලා දෙන්නෙක් බිහි කරනව නෙ.

    එතකොට දුවලා තාත්තව මත් කරල තාත්තා එක්ක sex කරනව නේද?
    යකෝ මාරම incest sex story එකක්නේ Bibile එක කියන්නෙ. අවුලක් නැද්ද බං ඕවා ඉගෙන ගන්න?

    ජේසු තුමා ට කියපන් @UbeThaththa ට හරියට manual එක එවන්න කියල කුණුහරප නැතිව
     
    Last edited:

    Naughty_kiththa

    Well-known member
  • Jul 28, 2024
    2,112
    2,482
    113
    රෑ 7 පහු වෙලා නමි තියෙන්නේ, ෂකිරට නිකන් ගහන්න දුන්නත් නුවර උන් නම් යන්නේ නෑ 🤣
     
    • Haha
    Reactions: planner123

    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,592
    7,662
    113
    ශකීර එන්නෑ දැන්ම ආව වියදමවත් හොයගන්න වෙන්නෙ නෑ, වයසට ගියාම එයි ඕන්නන්
     
    • Like
    Reactions: Peace for All