ඇන්ටි කෙනෙක් අත්අඩංගුවට
topkollek Well-known member May 22, 2014 43,220 1 57,271 113 ┬┴┬┴┤(·_├┬┴┬┴ Jun 6, 2026 #1 Reactions: OshPal, wpril5, Inigo Montoya and 3 others
sinhawanshaya Well-known member Jul 28, 2024 13,465 11,096 113 Jun 6, 2026 #2 ඔතනට එන්නෙ රීලා යන්න නම් පොඩියට මතක හිටින්න ගහලා පැන්නුව. චේතනාව තමයි වැදගත්. Reactions: nevermindNevergiveup and topkollek
Phone Hora Well-known member Apr 19, 2016 4,853 7,788 113 Jun 6, 2026 #3 කොහේවත් ඉන්න හුත්තේ බල්ලෝ නිසා මිනිස්සු හිරෙ යන්න ඕන. Reactions: JokerFan, max_pain and redex
dilann Well-known member Jul 6, 2018 66,542 164,847 113 එකමත් එක රටක Jun 6, 2026 #4 දෙවනිපාර අර රෙද්දක් ඔලුවේ දාගෙන එන්නේ බල්ලන්ට අදුරගන්න බැරිවෙන්න ද ? ඉස්සරහ ගෙදර උන් ඒ මනුස්සය එක්ක තරහට ඒ ගේ ලග බල්ලන්ට කෑම දීල video කරනවද මන්ද . අර බයික් එකෙන් ආපු එකේ ඉස්සරහ උන් ටික එලියට එන්නෙම කැමරා on කරගෙන . උන්ම තමයි පොලිසියට අල්ල දෙන්න ඇත්තේ . ------ Post added on Jun 6, 2026 at 10:13 PM Reactions: OshPal, AKI-SL, max_pain and 6 others
දෙවනිපාර අර රෙද්දක් ඔලුවේ දාගෙන එන්නේ බල්ලන්ට අදුරගන්න බැරිවෙන්න ද ? ඉස්සරහ ගෙදර උන් ඒ මනුස්සය එක්ක තරහට ඒ ගේ ලග බල්ලන්ට කෑම දීල video කරනවද මන්ද . අර බයික් එකෙන් ආපු එකේ ඉස්සරහ උන් ටික එලියට එන්නෙම කැමරා on කරගෙන . උන්ම තමයි පොලිසියට අල්ල දෙන්න ඇත්තේ . ------ Post added on Jun 6, 2026 at 10:13 PM
pavithra_uk Well-known member Oct 6, 2009 53,434 22,087 113 Gotland Jun 6, 2026 #5 ආණ්ඩුවත් අත්අඩංගුවට ගන්න ඕන පාරේ බල්ලෝ දඩාවතේ යන්න ඉඩ හැරීමට Reactions: UbeThaththa, deanXX, topkollek and 3 others
Don GasCan Well-known member Nov 3, 2010 42,899 49,202 113 සේදවත්ත Jun 6, 2026 #6 ගහන්න එපා යකෝ වතුර ගහපන් ආයේ පලාතේ එන් නෑ Reactions: topkollek, max_pain and Inigo Montoya
M Mawathagama Well-known member May 5, 2016 6,678 3,383 113 Jun 7, 2026 #7 Video karapu ekage gedetta gihin Danna ona set ekak ma. Reactions: deanXX, topkollek and Smartm
jhnnwp Well-known member Jan 6, 2012 43,974 31,761 113 Jun 7, 2026 #8 Phone Hora said: කොහේවත් ඉන්න හුත්තේ බල්ලෝ නිසා මිනිස්සු හිරෙ යන්න ඕන. Click to expand... Hamawelema prabalaya beranna onada Lol
Phone Hora said: කොහේවත් ඉන්න හුත්තේ බල්ලෝ නිසා මිනිස්සු හිරෙ යන්න ඕන. Click to expand... Hamawelema prabalaya beranna onada Lol
K kingcapton Well-known member Sep 28, 2012 5,302 6,467 113 Jun 7, 2026 #9 මිනිසුන්ගේ ලඟම හිතවතා.. Reactions: topkollek
max_pain Well-known member Jul 5, 2025 3,693 6,846 113 Galaha Jun 7, 2026 #10 අපේ පැත්තෙ නෑනේ ඔයවගේ බලු අසල්වැසි ප්‍රශ්න. ඉස්සර හැමෝගෙම හපන බල්ලෙක් හිටියා ගමේ. ඌට ගැහුවෙ අයිතිකාරයට උනගැනෙන්න. අයිතිකාරයා මට අවුරුදු 2ක් බාල කෙල්ලක්. කොහොම හරි 2020 කොවිඩ් කාලේ එකි මගෙත් එක්ක සෙට් උනත් එක්ක. බල්ලනම් ඒ වෙනකොට මැරිලා Reactions: deanXX and topkollek
අපේ පැත්තෙ නෑනේ ඔයවගේ බලු අසල්වැසි ප්‍රශ්න. ඉස්සර හැමෝගෙම හපන බල්ලෙක් හිටියා ගමේ. ඌට ගැහුවෙ අයිතිකාරයට උනගැනෙන්න. අයිතිකාරයා මට අවුරුදු 2ක් බාල කෙල්ලක්. කොහොම හරි 2020 කොවිඩ් කාලේ එකි මගෙත් එක්ක සෙට් උනත් එක්ක. බල්ලනම් ඒ වෙනකොට මැරිලා
RealityOfX Well-known member Feb 5, 2021 8,610 1 14,735 113 Jun 7, 2026 #11 සත්තුන්ව අප්පිරිය කරන උන්නම් මම ආශ්‍රය කරන්නෙත් නෑ, Circle එකෙන් එලියට දානව. උන්ට මානසික ප්‍රශ්ණ උන් අනිතිමට ජජ් කරනව බල්ලො හදන ගෙවල් වග උන්ව. උන්ගෙ තියෙන්නෙත් පිරිසිදුකම ගැන හීනමානයක්. නැත්තම් Germophobia Reactions: topkollek and Mirage93
සත්තුන්ව අප්පිරිය කරන උන්නම් මම ආශ්‍රය කරන්නෙත් නෑ, Circle එකෙන් එලියට දානව. උන්ට මානසික ප්‍රශ්ණ උන් අනිතිමට ජජ් කරනව බල්ලො හදන ගෙවල් වග උන්ව. උන්ගෙ තියෙන්නෙත් පිරිසිදුකම ගැන හීනමානයක්. නැත්තම් Germophobia
topkollek Well-known member May 22, 2014 43,220 1 57,271 113 ┬┴┬┴┤(·_├┬┴┬┴ Jun 7, 2026 #12 pavithra_uk said: ආණ්ඩුවත් අත්අඩංගුවට ගන්න ඕන පාරේ බල්ලෝ දඩාවතේ යන්න ඉඩ හැරීමට Click to expand... PHI, GN, OIC, Road Authorities .. රාජ්ය නිලධාරීන් සෙට් එකක්ම ඉන්නවා
pavithra_uk said: ආණ්ඩුවත් අත්අඩංගුවට ගන්න ඕන පාරේ බල්ලෝ දඩාවතේ යන්න ඉඩ හැරීමට Click to expand... PHI, GN, OIC, Road Authorities .. රාජ්ය නිලධාරීන් සෙට් එකක්ම ඉන්නවා
deanXX Well-known member Oct 15, 2013 21,424 16,119 113 Jun 7, 2026 #13 අපේ පාරෙත් ගෙවල් වල බල්ලෝ බුදියගන්නේ උන්ගේ ගෙවල් ඉස්සරහම පාරේ අයිනේ..ගෙවල් වල බල්ලෝ හදලා පාරේ තියන උන්ට දඩයක් ගහන්න ඕන රුපියල් 50000ක..ඵතකොට ඔය ප්‍රශ්ණ මුකුත් නෑ..කොහෙද ඉතිං ඵහෙම නීති හදන්න තරම් කොන්දක් නෑනේ ලප කොටාට. Reactions: pavithra_uk, UbeThaththa and Phone Hora
අපේ පාරෙත් ගෙවල් වල බල්ලෝ බුදියගන්නේ උන්ගේ ගෙවල් ඉස්සරහම පාරේ අයිනේ..ගෙවල් වල බල්ලෝ හදලා පාරේ තියන උන්ට දඩයක් ගහන්න ඕන රුපියල් 50000ක..ඵතකොට ඔය ප්‍රශ්ණ මුකුත් නෑ..කොහෙද ඉතිං ඵහෙම නීති හදන්න තරම් කොන්දක් නෑනේ ලප කොටාට.