නුවරඑළිය ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා අත්අඩංගුවට...

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,418
    32,138
    113
    නුවරඑළිය ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා අද (07) අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ විමර්ශන නිලධාරීන් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

    ඒ, නුවරඑළිය ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය තුළ සංවර්ධන කාර්යයන් සඳහා බලපත්‍රයක් ලබා ගැනීමේ දී ප්‍රාදේශීය සභාව අනුගමනය කළ යුතු නියමිත ක්‍රියාපටිපාටිය අනුගමනය නොකරමින් රජයට අයත් ඉඩම සඳහා ඉදිකිරීම් සැලසුමක් අනුමත කර අදාළ අයදුම්කරු හට වාසියක් සලසා දීම තුළින් දුෂණය නමැති වරද සිදු කිරීම යන චෝදනාව මතයි මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ.

    අත්අඩංගුවට ගත් සැකකරු කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

    https://hirunews.lk/458335/nuwara-eliya-pradeshiya-sabha-chairman-arrested


    තව සභා තියනවා අනවසර ඉදිකිරීම් ගොඩක් කරමින් තියන, NPP/JVP උන්ම ඉන්න තැන්, ඒව ගැනත් බලන්න ඕන... අනික ගොඩක් තැන් වල පරණ සභා වල හිටපු ගේම් වලට සම්බන්ධ නිලධාරීන්මයි තියාගෙන ඉන්නෙ... උන් කියන විදියට නටනවා මාලිමාවේ සමහර සභාපතිලා...
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,418
    32,138
    113
    උන් එන්නේ නෑ. පොඩි ඇච්චෝ බැච්චෝ එනවා කිව්වේ. මම නම් යන්නේ නෑ.
    ඇච්චෝ බැච්චෝ බිම්මට්ටම් වල දෙන ගේම්, බර අවි වලට ලිඛිතව report කරාම, ඒව ගැන උන් කෝල් කරල අහන්නේ, අර ගේම් දෙන බිම්මටම් වල ඇච්චෝ බැච්චෝන්ගෙන්මයි. ඉතිං උන්ගෙ 3% රැකගෙන යන ගමනක්නෙ මේක.
     
    • Wow
    Reactions: Heshan Daminda

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,312
    36,415
    113
    කෑගල්ල
    අද රෑට ගෙවල් ගාව NPP meeting එකක් තියේලු, එන්නලු.
    සිරාවට අපේ එක හුත්තෙක් ඇවිල්ලා ඇහුවා ඔයා එදා ආවේ නෑනේ කියලා රැස්වීමට. හරියට පකය අපිට කන්න අදින්න දෙනවා වගේ.
    ආයේ දවසක් අපේ අම්මට එන්න කියලා නය යෑම් අවදානම් රැස්සීමකට. මම කීවා ඌට ඕනෙනම් අවදානම් තියන තැනට ඇවිල්ලා රැස්වීම් තියා ගන්න කියලා. යන්න එපා කීවා. පකයල පැත්ත පළාතේ එන්නේ නෑ, දීපු මාගුලකුත් නෑ.
     
    • Haha
    Reactions: Heshan Daminda

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,418
    32,138
    113
    ජෙප්පෝ තරම් දූෂිත බල්ලෝ ටිකක් මම නම් දැක්කේ නෑ
    Anawasara idikireem karagena yana un paksha, wipaksha, nildari hama ekatama pagawa denawa ithin un kata arinne nathuwa ok eka denawa mehema un iddi kohomada minissunge complaint wala action ganne? Waradi walata anubala denna nemeine okun oya than wala inna ona, eth mun karamin thiyenne eka