මේ වගේ පාරේ යන උන්නම් සාපයක් බන් 🤬🤬

Inigo Montoya

Well-known member
  • Nov 15, 2025
    5,980
    11,333
    113
    35
    Spain
    video eke inna wahane kenath gonekne...uth heweillak balillak nathuwane drive kare...car eke eka thamai godakma weradi... 😌
    නෑ බන් ඌ ඕවටෙක් කරන්න දකුණේ ලේන් එකේ ගියේ, බයික් එක වමේ ලේන් එකේ ඉඳල දකුණු එකට දැම්ම බලන්නේ නැතිව. එහෙම කරන්න බෑ
     

    Tonto

    Well-known member
  • Apr 23, 2023
    4,306
    4,137
    113
    නෑ බන් ඌ ඕවටෙක් කරන්න දකුණේ ලේන් එකේ ගියේ, බයික් එක වමේ ලේන් එකේ ඉඳල දකුණු එකට දැම්ම බලන්නේ නැතිව. එහෙම කරන්න බෑ
    කොච්චර හොදට අපි ඩ්‍රියිව් කරත් වැඩක්නෑ මේ විඩිහට පාරක යන්නත් බයයි මාර්ග නීති මාර්ග ආරස්සව බින්දුවට වැටිල දවසකට කියක් මේවගෙ ඇක්සිඩන්ට්ද? උදේට බයික් පාරෙ නෙවෙ කොළඹ පේමන්ට් උඩින් රේස් යනවා.

    මිනිස්සුන්ගෙ හැසිරීම් ආන්ඩුව ආවට පස්සෙ වෙනස් උනුත් ආන්ඩුව වගෙ වැඩකරන්නෙ
    රටේ හැමතැනම රිස්කි ඩ්‍රිවින්ග් අර Traffic police විසුරුවලද ලන්කාවෙ
     

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    3,815
    7,159
    113
    Galaha
    මුන් මොකට හෙල්මට් ගන්නවද දන්නෙ නෑ අපරාදේ සල්ලි. මම හැමදාම වගේ දකිනව හෙල්මට් එක ඔලුවෙ දාගෙන අර බෙල්ට් එක ලොක් කරගන්නෙ නැතුව යන උන්. මෝඩ කාලකන්නි. ළමයෙක් හම්බෙන්න ඉන්න ගෑනියක්ද කොහෙද බයික් එකේ ඉන්නෙ.
     

    FlashBoz

    Well-known member
  • Nov 10, 2016
    562
    438
    63
    මචන් මේ කාර් එක වමෙන් ගියා නම් මේ අනතුර වෙන්නේ නෑ නේද? කාර් එක යන්නේ දකුනෙන් නේද?
    car eka wamen giyath dakunen giyath parata dana eka hodata balala danna epai ban
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,012
    49,324
    113
    සේදවත්ත
    මදි හැප්පුවා තව උඩින් කැරකි කැරකි යන්න හප්පන්න තිබ්බේ එන වේගෙන්ම .
    පිස්සො වගේ හරවනවා හොදම වැඩේ. බිමට බැහැලා නැගිටින්න කලින් හොම්බට දෙකකුත් දෙන්න ඕනේ

    මුන් මොකට හෙල්මට් ගන්නවද දන්නෙ නෑ අපරාදේ සල්ලි. මම හැමදාම වගේ දකිනව හෙල්මට් එක ඔලුවෙ දාගෙන අර බෙල්ට් එක ලොක් කරගන්නෙ නැතුව යන උන්. මෝඩ කාලකන්නි. ළමයෙක් හම්බෙන්න ඉන්න ගෑනියක්ද කොහෙද බයික් එකේ ඉන්නෙ.
    ඕකුන් මැරෙන එක සමාජයට හොදයි බන්. නැත්තම් ලමයි ටිකත් ඔය වගේ
    ------ Post added on Jun 7, 2026 at 11:03 AM
     

    Pilot in the Toilet

    Well-known member
  • Jun 7, 2015
    1,203
    1,529
    113
    උබම මම දැක්ක ජීවත් වෙන්න හොදම රට ලංකාව කියල දාල තිබුන. එතනට "බයික් / ත්‍රිවිල්" නැතුව කියන කොටස දාපන්. :ROFLMAO: :ROFLMAO:
    ගමනක් / බිමනක් නිදහසේ යන්න බැරි නම් මොන හොදක්ද බන්.......... ගෙදරටම වෙලා ඉන්න උන්ටනම් හොද ඇති. :lol:
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,460
    1
    59,903
    113
    Mother Earth
    පෙරේදා මරු සීන් එක. මෙහෙට හොදටම වැස්ස. වැස්ස පෑව්වම මම කඩේට ගියා බයික් එකෙන් චිකන් අරන් එන්න. මෙන්න යකෝ ගෑනියෙක් උදැල්ලක්‌ අරගෙන එයාලගේ ගෙදර drain එක පාදනවා උදැල්ලෙන්. කොට සායකුත් ඇඳගෙන පාත් වෙලා. පුක පේන්න ඔන්න මෙන්න. මම බයික් එක නවත්තන් කෝල් එකක් ගන්නවා වගේ ඒක දිහා බලන් හිටියා. පයියත් නැග්ගා අංශක 180ටම. පාත් වුණාම තන් දෙකත් පේනවා. සුපිරි බන් 😍🤷🏻‍♂️