Accident එකකින් මැල්ලුමක් වෙච්ච වාහනයක් ආපහු සුපිරි බඩුවක් කරන ලංකාවේ මොළ.

Aluth Eka

Well-known member
  • Apr 12, 2016
    7,184
    10,393
    113
    මුන් ගොඩක් පාර්ට්ස් ගෙඩි පිටින් අලුතින් දානව ඒ නිසා අවුලක් නෑ
     
    infernocus

    Well-known member
  • Jul 8, 2025
    2,504
    4,996
    113
    ඔය 2018 KDH එකක්. 2025 KDH එකක් බස්සන පුලුවන් වෙයි අරූට රෙපෙයර් එක ඉවර වෙලා බිල ආවම.
    නෑ බන්
    කෙලින්ම ජපානෙන් චැසිය ඇරෙන්න සේරම ටික කන්ටේනර් බොක්ස් එකකට දාල මෙහෙ එවනවා ඇති
    යුනිබොඩි චැසිය දිගඇරලා පාස්සල ගන්නවා ඇති

    අරගෙන අර ගෙනාපු කෑලි ටික සෙට් කරන්න සෑහෙන අඩු ගානක් යනවා ඇත්තෙ

    අනික ඕක 2018 කියන්නෙ ගාන ඩබල් වෙලා ඇත්තෙ. අර විදියට හදලා ලෝ මයිලේජ්, accident free, හයර් දුවලා නැහැ කොරියන් ඉන්න පුතා ගෙදර පාවිච්චියට අරගෙන දුන්නෙ කියලා කාගෙ හරි ඇඟේ ගහවි
     
    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    13,533
    23,089
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    නෑ බන්
    කෙලින්ම ජපානෙන් චැසිය ඇරෙන්න සේරම ටික කන්ටේනර් බොක්ස් එකකට දාල මෙහෙ එවනවා ඇති
    යුනිබොඩි චැසිය දිගඇරලා පාස්සල ගන්නවා ඇති

    අරගෙන අර ගෙනාපු කෑලි ටික සෙට් කරන්න සෑහෙන අඩු ගානක් යනවා ඇත්තෙ

    අනික ඕක 2018 කියන්නෙ ගාන ඩබල් වෙලා ඇත්තෙ. අර විදියට හදලා ලෝ මයිලේජ්, accident free, හයර් දුවලා නැහැ කොරියන් ඉන්න පුතා ගෙදර පාවිච්චියට අරගෙන දුන්නෙ කියලා කාගෙ හරි ඇඟේ ගහවි
    උන් චැසියත් බට් කරනව. ඔක්කොම බට් කරන වැඩ කරන්නෙ.
    එන්ජින් එකට කෙළවෙලා නැතුව ඇතිද. ඔය ටික කෝටි දෙකකට අඩුවෙන් කරගන්න පුලුවන් වෙයිද බන්.

    කළින් 2018 එකක් කළා උන් ඒකට අලුත් මූනක් දාල තිබ්බෙ. 2018 නැතුව වෙන්න ඕන.

    සකන්ඩ් හෑන්ඩ් ගන්න එකාට නම් අවුලක් නෑ. කිරි කිරියට එනවනෙ. බෙන්ඩ් පලුදු මුකුත් නැතිව. ඕකෙ රෙපෙයාර් එකට යන ගාන තමා.
     
    Sonik Sonik

    Well-known member
  • Apr 8, 2026
    687
    1
    1,213
    93
    32
    🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    wolf.lk
    දැන් අලුත් KDH සීට් පේලි ගලෝලා P නම්බර් ඩුවල් පර්ප්ස් විදියට රෙජිස්ටර් කරන්න බෑ. ඔප්ශන් දෙකක් තියෙනවා

    1.සීට් ගාන 7ට අඩු වෙන්න ගලෝලා කාර් ටැක්ස් එක ගෙවල සැහැල්ලු විදියට රෙජිස්ටර් කරන්න ඕනෙ. මේකෙදි කාර් ටැක්ස් එක බර ගානක් එනවා Prado එකක් තරම්, එන්ජින් capacity වැඩි නිසා

    2. සීට් ගාන 7ට වැඩි කරලා බර වාහනයක් විදියට (N number) රෙජිස්ටර් කරන්න ඕනෙ. හැබැයි එතකොට ඩ්රයිවර්ස්ල හොයන්න අමාර්යි බර වාහන ලයිශන් ඕනෙ නිසා.

    ඒ නිසා පරන P නම්බර් ඩුවල් පර්පස් KDH කියන්නෙ නිකන් රත්තරන් වගේ. මේවා කන්ඩෙම් උනාට ඒ හම්බෙන ගානින් සැහැල්ලු ලයිශන් පදින්න පුලුවන් අලුත් එකක් ලොවෙත් ගන්න බෑ. ඒ හන්ද වෙන්නැති අටපට්ටම් උනත් මේකත් ගොඩ දාන්නෙ.
     
    Last edited:

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    4,764
    8,757
    113
    35
    Spain
    යකෝ අර පිටරටවල වීඩියෝ තියෙන්න කොම්පැක්ටර් වල දාල තලලා ගන්නේ, ඒවා වල මීට හොඳ පාට්ස් ඇති. හරි නම් මේවගේ රිපෙයා තහනම් කරන්න ඕන.
     
    infernocus

    Well-known member
  • Jul 8, 2025
    2,504
    4,996
    113
    උන් චැසියත් බට් කරනව. ඔක්කොම බට් කරන වැඩ කරන්නෙ.
    එන්ජින් එකට කෙළවෙලා නැතුව ඇතිද. ඔය ටික කෝටි දෙකකට අඩුවෙන් කරගන්න පුලුවන් වෙයිද බන්.

    කළින් 2018 එකක් කළා උන් ඒකට අලුත් මූනක් දාල තිබ්බෙ. 2018 නැතුව වෙන්න ඕන.

    සකන්ඩ් හෑන්ඩ් ගන්න එකාට නම් අවුලක් නෑ. කිරි කිරියට එනවනෙ. බෙන්ඩ් පලුදු මුකුත් නැතිව. ඕකෙ රෙපෙයාර් එකට යන ගාන තමා.
    අපෝ ඊට වඩා සෑහෙන අඩුවෙන් හදයි බන්
    එන්ජින් එකට අවුලක් වෙලා නැතිව ඇති කියලා හිතෙන්නෙ

    මොකද රේඩියේටරේ එහෙමත් දෙකට නැමිලා වගේනේ කැඩිලා ගිහින් නැහැ. එන්ජිම යකඩගොඩ නේ ඒක කැඩිලා නැතිව ඇති. මවුන්ට් එහෙම ලෙෆ්ට් ඇති
    AC කූලරේ හොඳට පේන්න තියෙන්නෙ.
    එන්ජිමට ලොකු ඩැමේජ් එකක් නැතිව ඇති. අනික බන් එන්ජින් නං තියන්න පුලුවන්නේ ඒව සාපේකශව ලොකු ගානක් නෙමෙයි. චැසිය හරියට කෙලින් කරේ නැත්තං එහෙම තමයි අවුල.

    මට පේන විදියට හෙනම අමාරු දේවල් විදියට පේන්නෙ මේවා
    චැසිය දිග ඇරල කැඩුනු කෑලි පාස්සල හදන එක. මොකද දොරවල් එහෙම අනිවා අලුතෙන් දායි. චැසිය දසමෙට දිග ඇරලා ගත්තෙ නැත්තං දොරවල් වැහුවම එහෙම ගැප්/එලයිමන්ට් පේන්නෙ නැති වෙන්න හදන එක එහෙම හෙන අමාරු වෙයි. මූ මිලි එකටම එලයින් කරන්න පුලුවන් කිවුවාට දොරවල් වල එහෙම ගැප් මිලි එකක් දෙකක් වෙනස් උනත් ඇහැට පේනවා
    රෝද එහෙම ගැලවිලා කැඩිලා ගිහින් තියෙන්නෙ. ඕවා චැසියට මවුන්ට් වෙන තැන් කැඩිලා ගිහින් ඇත්තෙ. ඒව ගානට එලයින් කරලා හයි කරන එක එහෙම අමාරු වෙි. මවුන්ට් එහෙම අලුතෙන්ම කෑලි තියලා පාස්සලා හදනවා ඇත්තෙ. ශොක් මවුන්ට් එක වාහනේට සෙට් වෙන තැන් එහෙම ලෙෆ්ට් වෙලා ඇත්තෙ

    ඕව හරියට එලයින් නැති උනාම වීල් එලයිමන්ට් කරන්න බැරි වෙනවා, ස්ටීරින් එක කෙලින් තිබුනත් පැත්තට යන වගේ ඒව වෙන්න ගන්නවා

    එන්ජින් මවුන්ට්, තව ඉස්සරහ සේරම ස්පොට් වෙල්ඩ් කරලා තියන සේරම තැන් ස්පොට් වෙල්ඩින් ගැලවිලා ඇති. ඒවා කෙලින් කරලා පාස්සනවා (මේකෙන් structural integrity එක ලෙෆ්ට් වෙනවා, ආයෙ හැපුනොතින් impact absobstion එක කලින් වගේ නොවෙන නිසා පැසෙන්ජර් කම්පාට්මන්ට් එකේ සේෆ්ටි කේස්)

    දොරවල් එහෙම ගේමක් නැහැ කෙලින්ම අලුත් දොරවල් ගෙනත් තිබ්බා

    දැන් අලුත් KDH සීට් පේලි ගලෝලා P නම්බර් ඩුවල් පර්ප්ස් විදියට රෙජිස්ටර් කරන්න බෑ. ඔප්ශන් දෙකක් තියෙනවා

    1.සීට් ගාන 7ට අඩු වෙන්න ගලෝලා කාර් ටැක්ස් එක ගෙවල සැහැල්ලු විදියට රෙජිස්ටර් කරන්න ඕනෙ. මේකෙදි කාර් ටැක්ස් එක බර ගානක් එනවා Prado එකක් තරම්, එන්ජින් capacity වැඩි නිසා

    2. සීට් ගාන 7ට වැඩි කරලා බර වාහනයක් විදියට (N number) රෙජිස්ටර් කරන්න ඕනෙ. හැබැයි එතකොට ඩ්රයිවර්ස්ල හොයන්න අමාර්යි බර වාහන ලයිශන් ඕනෙ නිසා.

    ඒ නිසා පරන P නම්බර් ඩුවල් පර්පස් KDH කියන්නෙ නිකන් රත්තරන් වගේ. මේවා කන්ඩෙම් උනාට ඒ හම්බෙන ගානින් සැහැල්ලු ලයිශන් පදින්න පුලුවන් අලුත් එකක් ලොවෙත් ගන්න බෑ. ඒ හන්ද වෙන්නැති අටපට්ටම් උනත් මේකත් ගොඩ දාන්නෙ.
    ඔය අලුත් සීන් එකක මම දැනන් හිටියෙ නැහැ
    Thanks
     
    Ldy

    Well-known member
  • Oct 6, 2025
    3,257
    4,530
    113
    36
    මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් පොන්නයෙක් ද කියලා තමයි අහන්න වෙන්න ඕන

    Condemn වෙලා විසි කරන්න ඕන මරණ මේ
     
    • Like
    Reactions: Inigo Montoya