කලින් දැම්ම ත්‍රෙඩ් එක
නනොටෙක් එකේ තියෙන මොඩල් එක පෆොර්මන්ස් වැඩි. (සිංගර් -> i5 16GB 512GB GPU 6GB . නනොටෙක්-> i7 16GB 1TB GPU 8GB )
මම උන්ට කෝල් කරලා ඇහුව dell කම්පැනි වොරන්ටි දෙන්නේ කිව්වා.(ෆ්‍රී සර්විස් දෙන කතාවකුත් කිව්වා) එතනට ගිහින් ගන්න කලින් ඩෙල් සයිට් එකේ චෙක් කරනවා. අද ගත්තොත් අද ඉදන් වොරන්ටි පෙන්නනවා කිව්වා. එහෙම බැරි උනොත් හැරිලා එනවා.
සිංගර් එකෙත් කම්පැනි වොරන්ටි සේම්.
https://www.singersl.com/product/de...2gb-ssd-nvidia-rtx-3050-16-inch-wqxga-display
https://www.nanotek.lk/product/alienware-16-aurora-ac16250-core-7-rtx-5060
නැනොටෙක් එකෙන් ගන්න කියල බැලුවේ. එළකිරියේ තිබ්බ සමහර උන් නැනොටෙක් වාත වෙච්චි සිද්දි.
අවසාන මත විමසුමක් කරන්න බැලුවේ එකයි. උබලගේ අදහස කියන්න.
නැනොටෙක් එකෙන් ගන්නද එපාද?
සිංගර් එකේ ලැප්ටොප් වල කොලිටිය, ආෆ්ට් සර්විස් රිපෙයර් එහෙම හොදයිද බන්