Cyberpunk ගහන්න PC එකක් හදාගන්න ඕනේ
Main purpose එක gaming, ආයේ පොඩියට video editing (gameplay YT දාන්න ) සමහරවිට ඉස්සරහට streaming පාරක් වගේ දාගන්න තිබ්බම ඇති. බජට් එක ලක්ෂ 4.5ක් විතර, 4ට විතර හදාගන්න පුළුවන් නං ගොඩක්ම හොදයි, 1440p 144/165Hz monitor එකක් එතකොට ගන්න පුළුවන් , දැන් 1080P එකක් තියෙන්නේ 75Hz.
දැනට හිතුවේ මේ ටික ගන්න, නැනොටෙක් එකේ කෝටේෂන් එක මේ Total 456,000LKR (කැලි වෙන වෙනම අරන් මමම හදා ගන්න බැලුවේ)
INTEL CORE I5-12400F
RAM -> (මේකද හොද 3600Hz ද ? ලොකු වෙනසක් තියේද RAM කිට් එක මල්ලි අරන් දෙනවා කිව LOL)
ADDLINK S70 LITE 512GB SSD NVME PCIE GEN3X4 M.2
SSD ->(තව PNY CS1030 M.2 NVMe SSD 500GB එකක් තියේ ලැප් එකේ එකත් අරන් දැම්ම්හකි)
INNO3D RTX 3060TI ICHILL X3 RED LHR 8GB
COOLER MASTER MASTERBOX K500L Casing
FINAL BUILD: Total 454500LKR
INTEL CORE I5-12400 PROCESSOR (6CORES, 12THREADS, 18M CACHE, UP TO 4.40GHz) 76,000
GIGABYTE B660M DS3H DDR4 55,000
CORSAIR VENGEANCE LPX 16GB (2 X 8GB) DDR4 DRAM 3200MHz C16 20,000
INNO3D RTX 3060 TI ICHILL X3 RED LHR 8GB (3Y) 220,000
Samsung 980 PRO 500GB PCIE 4.0 NVME M.2 SSD 37,000
ANTEC EATHWATTS GOLD PRO 650W 80+ GOLD SEMI MODULAR 26,500
GAMDIAS AURA GC1 14,000
Raidmax AC1204 RGB Air CPU Cooler 6,000
VGA එක ikman එකෙන් බලල වොරන්ටි තියන එකක් ගන්න බැලුවේ, 3070/3070Ti වගේ ගන්න පුළුවන් වෙයි. 1.80ක් විතර VGA එකට දැම්මහැකි
තව මේකට cooling වලට මොනවාද ඕනේ ? CPU fan with Casing fans ඇතිද ?
RGB වැඩක් නැ මට තෝරන් වගේ පේද්දී ඔලුව රිදෙනවා Distracting. Casing එකත් AirFlow එක තියන එකක් තිබ්බම ඇති බිම පැත්තකින් නේ තියන්නේ කොහොමත්. Looks වැඩක්ම නැ (කැලි ටික ලෑල්ලක ගැහුවත් ප්රශ්නයක් නැ ) මට Functionality විතරයි ඕනේ.
තව මේකට Add වෙන්න ඕනේ මොනවාද ? Any suggestions or improvements ? Cost cutting තැන් ?
AMD උනත් කමක් නැ ඒක ගත්තේ නැත්තේ gaming වලට ඉන්ටෙල් එක හොදයි කියල තිබ්බ හින්ද benchmark වල සහ අනික 92 යි.
පෙබරවාරි අග මාර්තු මුල වෙද්දී complete කරගන්න පුළුවන්.
පඩි 3ක් විතර එකතු කරගන්න වෙනවා, අම්මගෙනුත් ටිකක් ඉල්ලගන්නවා රනිල් හාමුට ටිකක් දෙන්න වෙන හින්ද help එකක් දෙන්න කොල්ලනේ ! කජු ඇට ද කොස් ඇටද දෙයියනේ

Last edited: