මම කැම්පස් පටන් අරගත්ත කාලෙ ඉදන් හෙව්ව ඉන්ටර්ශිප් එකක් මාස 5ක් යන්න කලින් සෙට් උනා එතන අවුරුදු 3.5ක් යනකන් ප්‍රොමෝට් වෙවී හිටිය.
ඒකාලෙ මම කැම්පස් එකේ උන්ට කියද්දි ඉගනගෙන ඉන්න ඕන කිය කිය හිටිය. අන්තිමට දැන් එකෙක්ටවත් internship එක නෑ මාස හයක inindustrial training නැතුව degree එකවත් දෙන්නෙ නෑ මාරම සීන් එක වෙන්නෙ unpaid ඒව එනව උන් තතනිකරම indian scam.
ප.ලි හැමදෙටම පරක්කු වෙන එකාට කෙලවෙනව