car එක සුවද කරන්නේ...කොහොමෙයි..

jikwitintant

Well-known member
  • Jul 1, 2016
    1,551
    1,618
    113
    මගේ car එක ගෙනාපු මුල් කාලේ හරිම සුවදයි.. දැන් කොච්චර Air Freshener ගැහුවත් සුවද නැ වහනය ගෙනාපු මුල් කාලේ වහනයෙන් බැහැල ගියත් අපි ලගත් ඒ සුවද තියෙනවා දැන් එහෙම නැ ආයෙම එහෙම සුවද ගන්න මොකක්ද කරන්න පුළුවන්.
     

    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,395
    7,089
    113
    තේ කොළ ටිකක් මේස් එකක් ඇතුලට දාලා ඇතුලේ තියපං. ගද නැති වෙනවා..