මෙහෙම දෙයක් වුනා මචන්ලා...කතාව මෙහෙමයි...මම ඉන්න රටේ (ජර්මනියේ), මම බැදුනා ජිම්නාස්ටික ක්ලාස් එකකට (වැඩිහරියක් කෙල්ලො). ඊට පස්සේ ලොකු එවුන්ට උග්න්නන කෙල්ලෙක් මට එන්න කිව්වා පොඩි ළමයින්ගේ ජිම්නාස්ටික් කෝච් ඇසිස්ටන්ට් විදිහට. දවස් දෙකක් ගියා ගෑනියෙකුයි කොල්ලෙකුයි ඉන්නවා කොල්ල මට බාලයි ඒ වුනාට අප්පච්චි පෙනුම තියෙන්නේ. මුල් දවසේ මගේ වයස කිව්වම මෑන්ට විශ්වාස කරගන්න බැ. කෙිාහොම හරි මුන්ට ඉංග්‍රීසි එච්චරම බැහැ පොඩ්ඩක් පොඩ්ඩක් කියවනවා. අර ගෑනියෙක් ගැන කිව්වේ ඒකිට කොහෙත්ම බැහැ.
පස්සේ අද වුන දේ තමා අර කොල්ලා මට කියාගෙන ගියා මාව මේකට පංගාත්තු කරපු කෙල්ලට මට කතා කරන්න ඕන කිව්වා කියල. මට මොකක් හරි තේරුනා. පස්සේ මේකි ආවා. මේකි මට මුලින් පංගාත්තු කරපු වැඩේ තමයි ඇසිස්ටන්ට කෝචි සීන් එක. ඒකෙදි කරන්නේ මොකද්ද කිව්වෙ නැහැ. මමහ හිතුවේ කොචයට ඇසිස්ට වෙන්න කියල. මොකද ඌ තමයි ඔක්කොම කරන්නේ. දැන් මේකි කියනවා ඔයාව "කොච්" කෙනෙක් විදහට සලකා බලන්න බැලු. පොඩි ළමයින්ට ඉංග්ලිෂ් තෙරෙන්නේ නැලු. මම ළමයි උස්සන් ඉන්න එකලුු කරන්නේ (පොඩි එවුන් ජිම්නාස්ටික කරද්දි උන්ට සපෝට් එකට කරකැවෙද්දි උස්සනවා උන්ව) මේකි කියනවා මම එකලු කරන්නේ. මම කිව්වා ඔව් කියල ඇත්තනේ මම ඒක කරේ මුල් දවසේ අර ගෑණිට සපොට් එකට. පස්සේ මේකි දැන් ඒ ටික කියල ඒක ඕකේද ඇහුවා. ඕකුන්ට පදිරි වෙන්නේ මොකටද මේකිම එන්න කිව්ව එක නිසා මාත් කිව්වා ඕකේ කියල. මේකි කිව්වා තව සදුදා සහ සිකුරාදා ලොකු අයගේ ක්ලාස් එකට ඇවිල්ලා පුහුණු වීම් කරන්න කියල මට. මේකිගේ නංගිත් සදුදුා ක්ලාස් එකේ ඉන්නවා නිවුන්නු. ගිය සදුදා මම තනියම ප්‍රැක්ටිස් කරලා ඉවරවෙලා යද්දි මේකිගේ නංගි කිව්වා එයාලත් එක්ක ඇවිලා ප්‍රැක්ටිස් කරන්න කියල. මම හා කිව්වා. ඒකින් නම් ඈත ඉන්දන් මම ප්‍රැක්ටිස් කරන විදිහ බලනවා කොන්ඩේ හදනවා එහෙම සීන් එකක ඒකි හිටියේ මම නොදැක්ක වගේ හිටියා.
මට මේක පංගාත්තු කරපු කෙල්ල (අනිත් නිවුනා) එකිත් සදුදා ක්ලාස් ඒකේ ඉන්නවා. අවුරුද්දට යුරෝ 90 කට ඇප්ලිකේෂන් එකකුත් දැම්මා දැන් මේක කැන්සල් කරන්න හදන්නේ. උඹලා මට කියපල්ලා මේකට යන එකේ තේරුමක් නැ නේද? ඔකුන්ට පදිරි වෙන්න. මෙිකිට මැසේජ් එකක් දානන් හිතෙනවා ඒකි එදා කිව්වේ වෙන එකක් අද කිව්වේ වෙන එකක් කියල. අර කොල්ලා මේකට කොහෙන් හරි සම්බන්ධයි. මට නිකමට වගේ තෙරෙනවා. අදහස් දාපල්ල