බාල ගල් අඟුරු නැව් 30ක් ? 😠 ආයෙත් පෝලිම් යුගයකට ඇඳ දාන ජවිපෙ ආණ්ඩුව

sajith.xp.pk

Well-known member
  • Nov 12, 2008
    6,039
    4,102
    113
    Sri Lanka
    මෙවුන් යන්නෙ අපිව ගල් යුගේට දාල 😂 භාණ්ඩ හුවමාරු ක්‍රමේට එහෙම යන්න වෙයි. අර එල්නිනෝ සීන් එක ඇත්තටම ආවොත් ඉවරයි
     

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    14,845
    15,339
    113
    New Zealand
    වැඩිකල් යන්න කලින් පුළුවන් කෙනෙක්ට රට බාර ගන්න වෙනවා. රනිල් වගේ කෙනෙක් තමයි හරි යන්නේ. බජට් එක හදන්න කලින් රනිල් බොහෝ විට පාර්ලිමේන්තුවට කොහොම හරි රිංගලා ලොකුතනතුරකට එනවා. එහෙම නැතත් පාර්ලිමේන්තුව ඇතුලට එනවා ඊළග මාස කීපය ඇතුලත. ජූලි විතර වෙද්දි එයි. .හරිනිව අයින් කරලා අගමැති වෙන්නත් බැරි නෑ.
     
    • Like
    Reactions: wtsamantha

    Similar threads