තාම පරිප්පු එකවත් අලුත් විදිහට හදාගන්න බැහැ අපේ මිනිස්සුන්ට

Inigo Montoya

Well-known member
  • Nov 15, 2025
    6,018
    11,447
    113
    35
    Spain
    පරිප්පු වර්ග කීපෙකට හදන්න පුළුවන්, නිවිති, මුගුනුවන්න වගේ පලා වර්ගයක් දාල හදන්න පුළුවන්, පරිප්පු කිරට හදන්න පුළුවන්, ඉදුණු තක්කාලි දාලා මිරිසට හදන්න පුළුවන්, තෙලෙන් හදන්න පුළුවන්, කිරට හදල හින්දල තෙම්පරාදු කරන්න පුළුවන්, පොඟවල අඹරල හදන්න පුළුවන්. හාමුදුරුවන්ට දානේ දෙන්න මිනිස්සු හැමදාම හදන්නේ කිරට හදල හින්දවනවා. ඉතින් වෙනස් විදියට හදල පිළිගන්වනව නම් හොඳයි.
     
    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,684
    9,755

    උබලත් නිවිති පරිප්පු එකට දාල කන්න කැමති නැද්ද? මමනම් ආසයි. තව, කිරි හොද්දක් හදලා, ඒක බාන්න ටිකකට කලින් නිවිතිය ටිකක් ඉරල දාලා, බෑවට පස්සේ බිත්තරයකුත් කඩල දාලා 😍. ඒ වගේ කෑම වලට උබලත් ආස නැද්ද?
     
    • Like
    Reactions: Inigo Montoya

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    6,018
    11,447
    113
    35
    Spain
    උබලත් නිවිති පරිප්පු එකට දාල කන්න කැමති නැද්ද? මමනම් ආසයි. තව, කිරි හොද්දක් හදලා, ඒක බාන්න ටිකකට කලින් නිවිතිය ටිකක් ඉරල දාලා, බෑවට පස්සේ බිත්තරයකුත් කඩල දාලා 😍. ඒ වගේ කෑම වලට උබලත් ආස නැද්ද?
    එහම කනවා, බිත්තරයක් දාන්නේ නැහැ, නිවිති කිරට හදනවා, නැත්නම් පරිප්පු දානවා.
     
    • Love
    Reactions: KSPathirana