Mokada wenne
Ldy Well-known member Oct 6, 2025 3,387 4,823 113 36 Jun 7, 2026 #2 නීතිවේදී @tharakaf මහතාගේ විද්වත් නීති උපදේශයක් බලාපොරොත්තු වන්න. Reactions: SK29, fdk and clumsyhulk
clumsyhulk Well-known member Sep 20, 2024 7,729 11,622 113 🌎 Jun 7, 2026 #4 එක්කෙනෙක් Surprise වෙන්නයි යන්නේ Reactions: zid2021, SK29 and xnfa
infernocus Well-known member Jul 8, 2025 3,196 6,732 113 Jun 7, 2026 #6 CRIB එකට යනවා, එතකොට ලෝන් එකක් එහෙම වෙන බැංකුවකින් ගන්නත් බැහැ ඒ ඇරෙන්න බැංකුවට කරන්න පුලුවන් දෙයක් නැහැ සමහර වෙලාවට රිකවරි කම්පැනි වලට දෙනවා දැන් නං එහෙම වෙනවද දන්නෙත් නැහැ
CRIB එකට යනවා, එතකොට ලෝන් එකක් එහෙම වෙන බැංකුවකින් ගන්නත් බැහැ ඒ ඇරෙන්න බැංකුවට කරන්න පුලුවන් දෙයක් නැහැ සමහර වෙලාවට රිකවරි කම්පැනි වලට දෙනවා දැන් නං එහෙම වෙනවද දන්නෙත් නැහැ
Max_r Well-known member May 10, 2007 12,927 1 15,690 113 Jun 7, 2026 #7 ක්‍රෙඩ්ට් කාර්ඩ් නම් තාරක.. ත්‍රෙඩ් එකක් දාලා ඇනුවල් ෆී එක ගෙවා ගන්න ගහපු ගේම කියලා දෙනවා.... ලෝබ නැතුව කියලා දෙනවා PM එකක් දාන්න, tharakaf කියලා ඇත්තෙ නම Reactions: SK29 and Hankook
ක්‍රෙඩ්ට් කාර්ඩ් නම් තාරක.. ත්‍රෙඩ් එකක් දාලා ඇනුවල් ෆී එක ගෙවා ගන්න ගහපු ගේම කියලා දෙනවා.... ලෝබ නැතුව කියලා දෙනවා PM එකක් දාන්න, tharakaf කියලා ඇත්තෙ නම
Hankook Well-known member Apr 4, 2022 5,261 8,150 113 Jun 7, 2026 #9 tharakaf wage gani denna wenawa bankuwata Reactions: fdk
tharakaf Well-known member Oct 19, 2020 36,203 74,536 113 Jun 7, 2026 #10 fdk said: Mokada wenne Click to expand... Ldy said: නීතිවේදී @tharakaf මහතාගේ විද්වත් නීති උපදේශයක් බලාපොරොත්තු වන්න. Click to expand... CRIB + නඩු Reactions: SK29
fdk said: Mokada wenne Click to expand... Ldy said: නීතිවේදී @tharakaf මහතාගේ විද්වත් නීති උපදේශයක් බලාපොරොත්තු වන්න. Click to expand... CRIB + නඩු
Chemist Well-known member Nov 19, 2023 4,093 7,280 113 Narcissistic Sociopath Manipulator Jun 7, 2026 #11 Dr Vishmi said: Crib + Court Click to expand... Looks like this account got ignored by a lot of Kiriyans. Reactions: Dr Vishmi, clumsyhulk and SK29
Dr Vishmi said: Crib + Court Click to expand... Looks like this account got ignored by a lot of Kiriyans.
xnfa Well-known member Apr 7, 2025 1,103 1,566 113 Jun 7, 2026 #12 හැමනිල හැඳි ගෑවිලා යනවා ආයේ ආත්මෙකට ණයක් බැංකුවකින් ගන්න බැරි වෙන්න. Reactions: zid2021
SK29 Well-known member Apr 14, 2017 7,057 8,431 113 Jun 7, 2026 #13 Ldy said: නීතිවේදී @tharakaf මහතාගේ විද්වත් නීති උපදේශයක් බලාපොරොත්තු වන්න. Click to expand... one and only සියල්ල දත් Reactions: Ldy
Ldy said: නීතිවේදී @tharakaf මහතාගේ විද්වත් නීති උපදේශයක් බලාපොරොත්තු වන්න. Click to expand... one and only සියල්ල දත්
SimMaster Well-known member Dec 16, 2015 9,844 13,065 113 Jun 7, 2026 #14 පොලිය එකතු කර කර කර යනවා. ක්‍රිබ් එකට කොහොමත් යන්න දෙයක් නෑ ක්‍රිබ් ස්කෝ එක කොහොමත් උබ හිගන්නෙක් කියලා මට්ටමට තද රතු වෙනවා. අවුරුද්දක් දෙකක් විතර යනකම් ලෝන් ෆිනෑන්ස් මොකුත් ඔනේ නැත්තන් ඉතින් අල්ලන් හිටපන්. ගිනි පොලී ගගහා ඉදී. පස්සේ සෙට්ල්මන්ට් එකකට එමු කියලා ලියුමක් එවනවා. ඒක ආවම කතා කරගනින් අතේ සතේ නෑ රෙන්න පුකේ ගූ නෑ කියලා පස්සේ කැපිටල් එක ගෙවලා නෝ පොලී හරි ජොලී කරගනින්
පොලිය එකතු කර කර කර යනවා. ක්‍රිබ් එකට කොහොමත් යන්න දෙයක් නෑ ක්‍රිබ් ස්කෝ එක කොහොමත් උබ හිගන්නෙක් කියලා මට්ටමට තද රතු වෙනවා. අවුරුද්දක් දෙකක් විතර යනකම් ලෝන් ෆිනෑන්ස් මොකුත් ඔනේ නැත්තන් ඉතින් අල්ලන් හිටපන්. ගිනි පොලී ගගහා ඉදී. පස්සේ සෙට්ල්මන්ට් එකකට එමු කියලා ලියුමක් එවනවා. ඒක ආවම කතා කරගනින් අතේ සතේ නෑ රෙන්න පුකේ ගූ නෑ කියලා පස්සේ කැපිටල් එක ගෙවලා නෝ පොලී හරි ජොලී කරගනින්
geeko Well-known member Mar 18, 2013 7,468 4,468 113 Jun 7, 2026 #15 FD එකක් දාල ක්‍රෙඩිට් කාඩ් එකක් ගත්තානම් FD එකෙන් කපාගෙන කාඩ් එක Cancel කරනවා. අන්තිමේට FD එකත් නෑ කාඩ් එකත් නෑ
FD එකක් දාල ක්‍රෙඩිට් කාඩ් එකක් ගත්තානම් FD එකෙන් කපාගෙන කාඩ් එක Cancel කරනවා. අන්තිමේට FD එකත් නෑ කාඩ් එකත් නෑ