What happens if you dont ever pay you credit card bill in SL

infernocus

Well-known member
  • Jul 8, 2025
    3,429
    7,165
    113
    CRIB එකට යනවා, එතකොට ලෝන් එකක් එහෙම වෙන බැංකුවකින් ගන්නත් බැහැ
    ඒ ඇරෙන්න බැංකුවට කරන්න පුලුවන් දෙයක් නැහැ
    සමහර වෙලාවට රිකවරි කම්පැනි වලට දෙනවා දැන් නං එහෙම වෙනවද දන්නෙත් නැහැ
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    13,531
    1
    16,504
    113
    ක්‍රෙඩ්ට් කාර්ඩ් නම් තාරක.. :yes:
    ත්‍රෙඩ් එකක් දාලා ඇනුවල් ෆී එක ගෙවා ගන්න ගහපු ගේම කියලා දෙනවා.... ලෝබ නැතුව කියලා දෙනවා PM එකක් දාන්න, tharakaf කියලා ඇත්තෙ නම
     
    • Haha
    Reactions: SK29 and Hankook

    xnfa

    Well-known member
  • Apr 7, 2025
    1,211
    1,725
    113
    හැමනිල හැඳි ගෑවිලා යනවා ආයේ ආත්මෙකට ණයක් බැංකුවකින් ගන්න බැරි වෙන්න.
     
    • Like
    Reactions: zid2021

    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,889
    13,177
    113
    පොලිය එකතු කර කර කර යනවා. ක්‍රිබ් එකට කොහොමත් යන්න දෙයක් නෑ ක්‍රිබ් ස්කෝ එක කොහොමත් උබ හිගන්නෙක් කියලා මට්ටමට තද රතු වෙනවා. අවුරුද්දක් දෙකක් විතර යනකම් ලෝන් ෆිනෑන්ස් මොකුත් ඔනේ නැත්තන් ඉතින් අල්ලන් හිටපන්. ගිනි පොලී ගගහා ඉදී. පස්සේ සෙට්ල්මන්ට් එකකට එමු කියලා ලියුමක් එවනවා. ඒක ආවම කතා කරගනින් අතේ සතේ නෑ රෙන්න පුකේ ගූ නෑ කියලා පස්සේ කැපිටල් එක ගෙවලා නෝ පොලී හරි ජොලී කරගනින් 🥴
     

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,514
    4,559
    113
    FD එකක් දාල ක්‍රෙඩිට් කාඩ් එකක් ගත්තානම් FD එකෙන් කපාගෙන කාඩ් එක Cancel කරනවා. අන්තිමේට FD එකත් නෑ කාඩ් එකත් නෑ