Internship ඥෑ 😐😐😐Software Engineering ඇතුලට 💥💥

Mr.Curious

Well-known member
  • May 22, 2022
    5,159
    4,913
    113
    BR එකක් අරගෙන ඔය ඉන්ටර්න් නැති එවුන්ගෙන් සල්ලි අරගෙන ඉන්ටර්න්ශිප් දෙන කම්පැනියක් පටං ගන්න බැරිද
    උන්ගෙන් සල්ලිත් ගන්නවා, උන්ට කියලා ප්‍රොජෙක්ට්නුත් කරගන්නවා. ගානකුත් එනවා ප්‍රොජෙක්ට්නුත් කෙරෙනවා
    ඩෙස්පරේට් සොට්ටෙයා සිංහලුන්ගෙන් සල්ලි ටිකක් ගන්න බැරිද මේ වැඩේ කරලා
    Already tiyenawa machan
     
    dinuksha_asela

    Well-known member
  • Feb 7, 2007
    6,515
    10,624
    113
    Nugegoda, Sri Lanka
    ලංකාවෙ tech industry එකක් නෑනෙ බන්. ලංකාවෙ තිබ්බෙ සරලවම බටහිර රටවල tech company වලට human resource හයර් කරන කම්පැනි. දැන් AI එක්ක උන්ට එහෙන්ම පොඩි staff එකක් අරන් දුවන එක ලේසියි offshore company එක්ක වැඩ කරනවට වඩා.

    ලංකාවෙ ලොකුවට IT ගැන කියෙවුවට අඩුම එක medium scale වත් product එකක් තියෙනවද බලපන් natively මෙහෙ develop කරපු.
    Godak mehe thibbe / thiyenne Service based companies.. Ewath godak Downscale wela.. Product Based nathima tharan.. Tax scene ekath eka hethuwak.. plus Economy.. Crisis eken passe.. mehe Out wena podi unuth godak migrate una danuth wenawa.. mama danna godak Internship hitapu podi un Internship ivara karala Migrate una..
     
    jennt

    Well-known member
  • Sep 23, 2021
    3,006
    4,629
    113
    Abyss

    Ow math me inne migrate wenna tharam salliyak nathi hinda
     
    infernocus

    Well-known member
  • Jul 8, 2025
    2,628
    5,275
    113
    ලංකාවෙ tech industry එකක් නෑනෙ බන්. ලංකාවෙ තිබ්බෙ සරලවම බටහිර රටවල tech company වලට human resource හයර් කරන කම්පැනි. දැන් AI එක්ක උන්ට එහෙන්ම පොඩි staff එකක් අරන් දුවන එක ලේසියි offshore company එක්ක වැඩ කරනවට වඩා.

    ලංකාවෙ ලොකුවට IT ගැන කියෙවුවට අඩුම එක medium scale වත් product එකක් තියෙනවද බලපන් natively මෙහෙ develop කරපු.

    ලංකාවෙ ගොඩක් කම්පැනි ප්‍රොඩක්ට් කරනවා බන් සමහර වෙලාවට ක්ලයන්ට් ඒක Acquire කරනවා. හෙන ෆේමස් නැති උනාට ලංකාවෙ natively develop කරපු ප්‍රොඩක්ට් තියනවා. ලංකාවෙ තියන සොෆ්ට්වෙයා කම්පැනි වලින් 50% විතරම product නේ බන් කරන්නෙ (මොකද අපි සාමාන්‍යෙන් interview කරාම අපිට සෙට් වෙන එවුන්ගෙන් 50%ක් විතරම product කම්පැනි වල වැඩ කරන්නෙ)
    හෙනම ෆේමස් නැති උනාට Niche market වලට ප්‍රොඩක්ට් කරන කම්පැනි සෑහෙන්න තියනවා

    මම දන්න ඒවා
    - HR System කීපයක්ම තියනවා ලංකාවෙ inhouse කරපුවා (MiHCM, Peoples HR, තව පොඩි පොඩි ඒවත් තියනවා)
    - MIT උනත් උන්ගෙ ප්‍රොඩක්ට් එක LSEG එකෙන් ගත්තට
    - MadMobile product නේ කරන්නෙ
    - Sysco/WSO2 මේවා නං කවුරුත් දන්න product කම්පැනි නේ
    - IFS
    - Paymedia (Banking products)
    - Fortuna global (Banking products)
    - Emojot , මුන්ගෙ මොකක් හරි Analytical product එකක් තියනවා
    - WealthOS කියලා ලඟදි සෙල් කරා කම්පැනියක්, මුන්ගෙත් මොකක් හරි පෙන්ශන් මැනේජ්මන්ට් වගේ මොකක් හරි සොෆ්ට්වෙයා එකක් තිබුනෙ
    - Entgra කියලා කම්පැනි එකක් තියනවා MDM එකක් කරන එකක්.
    - Circles එකෙත් ප්‍රොඩක්ට් එකක්නේ. කම්පැනිය singa හරි malaysian හරි නමුත් ෆවුන්ඩර්ස්ලාගෙ පටන් සේරම ඩිවලොපර්ස්ලා ලංකාවෙ එවුන්.

    - මම දැනට වැඩ කරන තැනත් ප්‍රොඩක්ට් එකක් තිබුනෙ හැබැයි අපි වැඩ කරපු එක ක්ලයන්ට් කෙනෙක් 30B විතර ලොකු කම්පැනියක්. උන්ට ප්‍රොඩක්ට් එක කස්ටමයිස් කරලා ඕන කියලා අපිත් ප්‍රොඩක්ට් එකත් කරනවා customization ටික services විදියට කරලා දෙනවා.

    මේන්ස්ට්‍රිම් මාකට් එකේ නැති උනාට පට්ට ප්‍රොඩක්ට් කම්පැනි තොගයක් ලංකාවෙ තියනවා.ඔය දැම්මෙ එක සැරේම මතක්උනු සෙට් එක විතරයි. ගොඩක් ඒව මම දන්න එවුන් ඉන්න තැන්
    ගොඩක් වෙලාවට අපි දන්නෙ නැහැ ඔය කම්පැනි, කොහොම හරි කම්පැනිය සෙල් කරලා වගේ ප්‍රසිද්ධ උනේ නැත්තං. දැං ඔය ලඟදි හෙන ගානකට විකුනපු WealthOS කියන එක විකුනනකල්ම අපි දන්නෙ නැහැනෙ එහෙම කම්පැනියක් තිබුනද කියලවත්
     
    Emojot salary kohomada bn ?
    WealthOS sell karalanam sahena ganak hewwa kiyala dakka
    Circles eketh maruwata gewanawa
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,183
    22,631

    Oya okkoma wage bn wena rataka products lankawata outsource karapuwane. Oya ekakwat Sri Lankan products nemeyine. Oya software ekaka namak search karot Sri Lanka based kiyala en nane. Lankawe nativey develop una kiyala ekak mama danne oya WealthOS eka witarayi. Eket investorsla foreign un.
     
    infernocus

    Well-known member
  • Jul 8, 2025
    2,628
    5,275
    113
    Oya okkoma bn wena rataka products lankawata outsource karapuwane. Oya ekakwat Sri Lankan products nemeyine. Oya software ekaka namak search karot Sri Lanka based kiyala en nane. Lankawe develop una kiyala ekak mama danne oya WealthOS eka witarayi. Eket investorsla foreign un.
    පුලුවන් නං කියන්න මේ ලිස්ට් එකේ මොන එකද වෙන රටක project එකක් ලංකාවට outsource කරපුවා තියෙන්නනෙ. මේ සේරම ප්‍රොඩක්ට්නේ
    අනික ප්‍රොඩක්ට් කියන එකෙන් අදහස් වෙන්නෙ නැහැ Mainstream product කියලා. ඒවා gooogle search කරාම ආවෙ නැහැ කියන එකෙන් කියන්නබැහැ ඒව ලංකාවෙ නෙමෙයි හරි ප්‍රොඩක්ට් නෙමෙයි කියලා හරි.
    දැං ඔතන තියන Paymedia/Fortuna global වගේ ගත්තොතින් ලංකාවෙ හෙන ලොකු බැංකු වල ඇප් එක උන්ගෙ ප්‍රොඩක්ට් එකක්. උඹ කොයි තරම් ගූගල් කරත් බැංකුවෙ ඇප් එකයි ඔය කම්පැනියෙ ප්‍රොඩක්ට් එකයි අතර කනෙක්ශන් එකක් හොයන්න වෙන්නෙ නැහැ

    ටිකක් හරි පිටරට ඩිරෙක්ට් කනෙක්ශන් එකක් තියන කම්පැනි IFS/Circles කියන්න පුලුවන්. අනෙක් ඒවා 100%ක්ම ලංකාවෙ කම්පැනි. ලංකාවෙ ප්‍රොඩක්ට්, client පිටරට. ක්ලයන්ට් පිටරට කියලා ලංකාවට outsource කරා කියලා කියන්න බැහැනේ. ලංකාවෙ proudct එකක් පිටරටක ක්ලයන්ට්ට දෙනවා.

    ඔය ලිස්ට් එකේ සමහර ඒව 80%ක් විතරම ක්ලයන්ට්ලත් ලංකාවෙනෙ බන් (Paymedia, Fortuna Global : මේ දෙක banking apps කරන්නෙන ලංකාවෙ තියන බෑංකින් ඇප් වලින් කීපයක් ඇරෙන්න අනෙක් සේරම මේ කම්පැනි දෙකේ ප්‍රොඩක්ට් whitelable කරලා තියෙන්නෙ)
    Emojot ලංකාවෙම තමයි ඔපරේට් උනේ.

    උදාහරනෙකට Sysco ගත්තොතින්. මුලින්ම ලංකාවෙ තිබුනෙ Leapset කියලා, Inhouse හදපු රෙස්ටුරන්ට් මැනේජ්මන්ට් සිස්ටම් එකේ ක්ලයන්ට් උනේ Sysco, පස්සෙ උන් ඒක අරගත්තා
    WSO2 එහෙම කෙලින්ම ලංකාවෙ ප්‍රොඩක්ට් එක හදලා තමයි ක්ලයන්ට්ලා පස්සෙ හොයාගත්තෙ.
    MIT උන් මම දන්න විදියට මුලින් ට්‍රේඩින් ඒ කාලෙ තිබුනු අනෙක් සිස්ටම් එක්ක බැලුවම revolutionary speed එකකින් ට්‍රාන්සැක්ශන් කරලා පෙන්නලා තමයි LSEG ක්ලයන්ට් හොයා ගත්තෙ. පස්සෙ උන් කම්පැනියම ගත්තා. එහෙම නැතිව LSEG එක ටාගට් කරලා හදපු එකක් නෙමෙයි. MIT එකේ ට්‍රේඩින් සිස්ටම් එක මොනවා හරි තව පොඩි Stock exchange කීපෙක තිබුනා හැබැයි LSEG එකෙන් ගත්තම ඒවට මොනවා උනාද දන්නෙ නැහැ
     
    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,057
    26,515
    113
    Kandy
    ලංකාවේ පට්ට demand එකක් තියෙන jobs තියෙනවා.

    German tech එහෙම ගියා කියන්නේ පට්ට
    ඉස්සර අනු පහේ අනු හයේ වගේ කාලේ මෙහෙන් බර තොගයක් ඔසි ගිහින් ඉන්න්වා නේද ජර්මන් ටෙක් අය
     
    • Like
    Reactions: $onny

    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    8,968
    15,324
    113

    ආපහු Recession එකක් ලෝඩ් වෙන ගමන් තියෙන්නේ.
    අපිට ඉතින් අනුරයියා ඉන්න හින්දා බයක් නෑ❤️
     
    infernocus

    Well-known member
  • Jul 8, 2025
    2,628
    5,275
    113
    Emojot salary kohomada bn ?
    දන්නෙ නැහැ බන්
    හැබැයි ගොඩක් local නේ Operate වෙන්නෙ. ඒක නිසා peg කරපු ස්කේල් වලට වඩා අඩු ඇති කියලා මම හිතන්නෙ
     
    SK29

    Well-known member
  • Apr 14, 2017
    6,424
    7,881
    113
    Lankawe IT Industry eke bahina kalawa.. Mehe mokada bung IT walata Invest karanne dan.. thiyena ewath galawagena yanawa misak.. danna ekekta kiyanne naa IT side ekata enna kiyala.. those days are over.. :(
    lankawe aulak nemei. anith ratawal walath mekama thama situation eka.

    hema industry ekema ups and downs enawa. kalen kaleta. mekath IT industry eke tough kalayak. few years walin hari yai. habai ethakota IT industry eka godak wenas wela thiyei
    ------ Post added on Jun 7, 2026 at 8:14 PM
     
    Emarald

    Well-known member
  • Jan 2, 2022
    1,717
    3,379
    113
    ලංකාවෙ tech industry එකක් නෑනෙ බන්. ලංකාවෙ තිබ්බෙ සරලවම බටහිර රටවල tech company වලට human resource හයර් කරන කම්පැනි. දැන් AI එක්ක උන්ට එහෙන්ම පොඩි staff එකක් අරන් දුවන එක ලේසියි offshore company එක්ක වැඩ කරනවට වඩා.

    ලංකාවෙ ලොකුවට IT ගැන කියෙවුවට අඩුම එක medium scale වත් product එකක් තියෙනවද බලපන් natively මෙහෙ develop කරපු.
    wso2 api manager එක අපි හදපු එකක් නෙමේ ද?
     
    infernocus

    Well-known member
  • Jul 8, 2025
    2,628
    5,275
    113
    wso2 api manager එක අපි හදපු එකක් නෙමේ ද?
    උගෙ definition එක ක්ලයන්ට් පිට රට නං ඒක ලංකාවෙ එකක් නෙමෙයි outsource කරා කියලා වගේ මට උගෙ කමෙන්ට් එකෙන් තේරුනේ
     
    Emarald

    Well-known member
  • Jan 2, 2022
    1,717
    3,379
    113
    උගෙ definition එක ක්ලයන්ට් පිට රට නං ඒක ලංකාවෙ එකක් නෙමෙයි outsource කරා කියලා වගේ මට උගෙ කමෙන්ට් එකෙන් තේරුනේ
    ලංකාවේ හදපු ගොඩක් products B2B නේද? ඒකයි මම හිතන්නේ ප්‍රශ්නේ ඔතන, නිකම් ප්‍රසිද්ධ එකකට තියෙන්නේ PickMe විතරයි නේ.
     
    infernocus

    Well-known member
  • Jul 8, 2025
    2,628
    5,275
    113
    ලංකාවේ හදපු ගොඩක් products B2B නේද? ඒකයි මම හිතන්නේ ප්‍රශ්නේ ඔතන, නිකම් ප්‍රසිද්ධ එකකට තියෙන්නේ PickMe විතරයි නේ.

    සමහර ඒවට B2B
    B2B Products google කරාට ඔරිජිනල් ප්‍රොඩක්ට් එක හොයාගන්න හම්බෙන්නෙ නැහැ
    සමහර ඒව whitelabel කරලා implement කරන්නෙ. එතකොට බැලුවම product එකක් යූස් කරා කියලා හොයන්න අමාරුයි

    දැන් මම වැඩ කරන කම්පැනිය ක්ලයන්ට් එක්ක agreement එකක් තියනවා කිසිම වෙලාවට උන් අපේ product එක යූස් කරනවා කියලා කොහෙවත් disclose වෙන්න බැහැ කියලා. එහෙම disclose කරන්න පුලුවන් නං පට්ටම exposure එකක් අපිට ගන්න පුලුවන්.
     
    • Like
    Reactions: Emarald

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,183
    22,631
    113

    පුලුවන් නං කියන්න මේ ලිස්ට් එකේ මොන එකද වෙන රටක project එකක් ලංකාවට outsource කරපුවා තියෙන්නනෙ. මේ සේරම ප්‍රොඩක්ට්නේ
    අනික ප්‍රොඩක්ට් කියන එකෙන් අදහස් වෙන්නෙ නැහැ Mainstream product කියලා. ඒවා gooogle search කරාම ආවෙ නැහැ කියන එකෙන් කියන්නබැහැ ඒව ලංකාවෙ නෙමෙයි හරි ප්‍රොඩක්ට් නෙමෙයි කියලා හරි.
    දැං ඔතන තියන Paymedia/Fortuna global වගේ ගත්තොතින් ලංකාවෙ හෙන ලොකු බැංකු වල ඇප් එක උන්ගෙ ප්‍රොඩක්ට් එකක්. උඹ කොයි තරම් ගූගල් කරත් බැංකුවෙ ඇප් එකයි ඔය කම්පැනියෙ ප්‍රොඩක්ට් එකයි අතර කනෙක්ශන් එකක් හොයන්න වෙන්නෙ නැහැ

    ටිකක් හරි පිටරට ඩිරෙක්ට් කනෙක්ශන් එකක් තියන කම්පැනි IFS/Circles කියන්න පුලුවන්. අනෙක් ඒවා 100%ක්ම ලංකාවෙ කම්පැනි. ලංකාවෙ ප්‍රොඩක්ට්, client පිටරට. ක්ලයන්ට් පිටරට කියලා ලංකාවට outsource කරා කියලා කියන්න බැහැනේ. ලංකාවෙ proudct එකක් පිටරටක ක්ලයන්ට්ට දෙනවා.

    ඔය ලිස්ට් එකේ සමහර ඒව 80%ක් විතරම ක්ලයන්ට්ලත් ලංකාවෙනෙ බන් (Paymedia, Fortuna Global : මේ දෙක banking apps කරන්නෙන ලංකාවෙ තියන බෑංකින් ඇප් වලින් කීපයක් ඇරෙන්න අනෙක් සේරම මේ කම්පැනි දෙකේ ප්‍රොඩක්ට් whitelable කරලා තියෙන්නෙ)
    Emojot ලංකාවෙම තමයි ඔපරේට් උනේ.

    උදාහරනෙකට Sysco ගත්තොතින්. මුලින්ම ලංකාවෙ තිබුනෙ Leapset කියලා, Inhouse හදපු රෙස්ටුරන්ට් මැනේජ්මන්ට් සිස්ටම් එකේ ක්ලයන්ට් උනේ Sysco, පස්සෙ උන් ඒක අරගත්තා
    WSO2 එහෙම කෙලින්ම ලංකාවෙ ප්‍රොඩක්ට් එක හදලා තමයි ක්ලයන්ට්ලා පස්සෙ හොයාගත්තෙ.
    MIT උන් මම දන්න විදියට මුලින් ට්‍රේඩින් ඒ කාලෙ තිබුනු අනෙක් සිස්ටම් එක්ක බැලුවම revolutionary speed එකකින් ට්‍රාන්සැක්ශන් කරලා පෙන්නලා තමයි LSEG ක්ලයන්ට් හොයා ගත්තෙ. පස්සෙ උන් කම්පැනියම ගත්තා. එහෙම නැතිව LSEG එක ටාගට් කරලා හදපු එකක් නෙමෙයි. MIT එකේ ට්‍රේඩින් සිස්ටම් එක මොනවා හරි තව පොඩි Stock exchange කීපෙක තිබුනා හැබැයි LSEG එකෙන් ගත්තම ඒවට මොනවා උනාද දන්නෙ නැහැ

    wso2 api manager එක අපි හදපු එකක් නෙමේ ද?

    උගෙ definition එක ක්ලයන්ට් පිට රට නං ඒක ලංකාවෙ එකක් නෙමෙයි outsource කරා කියලා වගේ මට උගෙ කමෙන්ට් එකෙන් තේරුනේ

    ලංකාවේ හදපු ගොඩක් products B2B නේද? ඒකයි මම හිතන්නේ ප්‍රශ්නේ ඔතන, නිකම් ප්‍රසිද්ධ එකකට තියෙන්නේ PickMe විතරයි නේ.

    මම ඔය banking system දෙක ගැන නන් ලොකුවට දන්නෙ නෑ. ඒත් ඉතින් ඇත්ත කතාව බොහොම කීපයක් ඇරුනම අනිත් ඔක්කොම MVP එකෙන් එහාට ලංකාවෙ දේවල් නෙමෙයි. Technology පැත්තෙන් කොහොම උනත් business perspective එකෙන් client වෙන රටක කියන්නෙ ඒවා ලංකාවෙ නෙමෙයි. B2B උනාට අවුලක් නෑ ඒත් පොඩිම niche market එකක් ඇතුලෙවත් That system is from Sri Lanka කියල මිනිස්සු කියන දෙයක් අපිට නෑනෙ. මොනා හරි support technologies develop වෙලා තියෙන්න පුලුවන් ඒත් standalone companies නෑ.
     
    • Haha
    Reactions: infernocus

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    2,628
    5,275
    113
    මම ඔය banking system දෙක ගැන නන් ලොකුවට දන්නෙ නෑ. ඒත් ඉතින් ඇත්ත කතාව බොහොම කීපයක් ඇරුනම අනිත් ඔක්කොම MVP එකෙන් එහාට ලංකාවෙ දේවල් නෙමෙයි. Technology පැත්තෙන් කොහොම උනත් business perspective එකෙන් client වෙන රටක කියන්නෙ ඒවා ලංකාවෙ නෙමෙයි. B2B උනාට අවුලක් නෑ ඒත් පොඩිම niche market එකක් ඇතුලෙවත් That system is from Sri Lanka කියල මිනිස්සු කියන දෙයක් අපිට නෑනෙ. මොනා හරි support technologies develop වෙලා තියෙන්න පුලුවන් ඒත් standalone companies නෑ.

    ඒත් ඉතින් ඇත්ත කතාව බොහොම කීපයක් ඇරුනම අනිත් ඔක්කොම MVP එකෙන් එහාට ලංකාවෙ දේවල් නෙමෙයි.
    පිස්සුද බන් WSO2 එකේ ප්‍රොඩක්ට් ටිකේ කෝඩ් එක තියනවා Github එකේ ගිහින් බලපන් MVP එක විතරද ලංකාවෙ කියලා. MVP එකෙන් පස්සෙ පිට රටවල එවුන් ඇවිත් කරනවා කියලාද හිතුවෙ
    99.5%ක් කමිට් තියෙන්නෙ ලංකාවෙ එවුන්ගෙ.

    Technology පැත්තෙන් කොහොම උනත් business perspective එකෙන් client වෙන රටක කියන්නෙ ඒවා ලංකාවෙ නෙමෙයි.
    මොකද්ද බන් මේ හරුපෙ.

    දැං ජපානෙ හදන මොකක් හරි වාහනයක් ජපානෙ සෙල් කරන්නෙ නැතිව වෙන රටකට විතරක් සෙල් කරනවා නං ඒක ජපානෙ හදන වාහනයක් නෙමෙයිද.

    සරලව ගත්තොතින් අපි HR System එකක් හදනවා. මම පිටරට ක්ලයන්ට්ලා දෙන්නෙක් හොයාගෙන එවුන්ට මගේ සිස්සටම් එක දාල දෙනනවා. උන්ගෙන් යූස් කරන පීරියඩ් එකට ලයිසන් එකක් දීලා ඒකට සල්ලි ගන්නවා. එතකොට සොෆ්ට්වෙයා එක ලයිසන් එක ගනිපු එකාගෙ එකක් වෙන්නෙ නැහැ, මගේ සොෆ්ට්වෙයා එක සෙල් කරපු එකාට යූස් කරන්න ලයිසන් එකක් දෙනවා විතරයි. ඌට සොෆ්ට්වෙයා එක හරි කෝඩ් එක හරි අයිති වෙන්නෙ නැහැ.

    අනික ලංකාවෙ ක්ලයන්ට්ලාට සොෆ්ට්වෙයා හදල ගොඩයන්න පුලුවන් කමක් නැහැ. අනිවා global market එක ටාගට් කරලා තමයි කම්පැනියක් global scale එකට ගන්න වෙන්නෙ.
    ලංකාවෙ local market එකට කරන කම්පැනි තියනවා Open Arc වගේ ඒවා, කවුරුවත් ඒවා software company කියලවත් ගනං ගන්නෙ නැහැ (ලංකාවෙ insurance system, hospital system, වගේ ඒව මුන් කරනවා ඒත් ලංකාවෙ කවුරුවත් අහලවත් නැතිව ඇති)
     
    SudaW

    Active member
  • May 1, 2025
    333
    249
    43
    Electrical and Electronic engineering graduate කෙනෙක් ඉන්නවනම් කියන්නකො intern එකක් හොයා ගන්න විදිහක් සහ ඉදිරියට යන path එකක් තෝරා ගන්න හැටි industrial පැත්තෙන්. දැනට ගොඩක්ම සෙට් වෙන්නෙ solar sector එකේ jobs මයි.
    Academic පැත්තෙන් නම් Research Based msc එකක් වගෙ කරන එක නේ හොඳ