සලේ ගේ සීන් ඒක මොකද්ද

CohenLenstra

Well-known member
  • Jan 11, 2024
    1,204
    2,354
    113
    just because a call goes from a person does not mean he is doing the whole crime. but he was involved most likely he was the broker who got orders from someone above him. there is no over that zahran and those other guys can plan something like multiple bomb explosions without the help of the above guys.

    he is taken for further questioning...
    You didn't answer my questions.
     
    ENRIQUEADDS

    Well-known member
  • Oct 29, 2015
    2,165
    1
    863
    113
    Borella
    ඉබ්‍රාහීම් නානාගේ පුත්තු සහරාන් හෂීම් එක්ක එකතු වෙලා අහිංසක මිනිස්සු 300ක් මැරුවා. මේකේ මොකක්ද හොයන්න තියෙන්නේ?
    Do you have kids?or do u know your parents...Ask them ....ube body eka pray kara kara iddi bomb ekak hinda kaali kaali walata kadenwata eka athmekadiwath....Universe will solve this

    ------ Post added on Jun 8, 2026 at 4:36 AM
     
    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,044
    8,302
    113
    Easter Attack eka weddima dannawa mamanam oka gahuwe Mahinda kiyala...Muslim un catholic walata neme denne denawanam temple ekakata...gahapu ekata ona kale naha ratama nathi karanna..balaya ganna gahuwe...meka wahanna hadana ungen daruwantath katholika minissu hena illanawa...parissamata
    මේක පට්ට මෝඩ තර්කයක්. මට මතක විදියට පළාත් පාලන මැතිවරණය තිබ්බෙ 2018, ඒ වෙද්දිත් යහපාලන ආණ්ඩුව මිනිස්සුන්ට තිත්ත වෙලා තිබ්බෙ, පුදුම රැල්ලක් තිබ්බෙ ඒ වෙලාවෙ මහින්දට, ඔය කාලෙ Politics ගැන ටච් එකේ හිටපු කෙනෙක් නම් මම කියන දේ දන්නව. ඒ මැතිවරණයෙදි කීමට කිව්වෙ මහින්දගෙ පැත්තෙන් පොල්ලෙල්ලක් දැම්මත් දිනනව කියල. ඒ කිව්ව වගේම ප්‍රාදේශීය සභා ඔක්කොම පොහොට්ටුවට ආව. ඒ වෙද්දිත් මහින්ද දිනල ඉවරයි. නිකං උඩ බලාගෙන හිටියත් මහින්දගෙ පැත්තෙන් දාන කෙනෙක් දිනනව. මම මේ කියන්නෙ එදා තිබ්බ Condition එකේ හැටියට. ඒ කාලෙම දිනල හිටපු එකේ ආයිත් අමුතුවෙන් බෝමබ ගහල අනවශ්‍ය රිස්ක් එකක් ගන්නව නම් මහින්ද පට්ට පල් මෝඩයෙක් වෙන්න ඕන. මම කියන දේ දේශපාලන කණ්නාඩි දාගෙන නැති ඕනම කෙනෙක්ට තේරෙන්න ඕන. මම මේ කිව්වෙ Logically හිතල.

    මගේ පුද්ගලික මතය ඔය පාස්කු ප්‍රහාරය ගැන(මේක වෙන්නත් පුලුවන් නොවෙන්නත් පුලුවන්),
    අන්තවාදී සෙට් එකක් මේක ප්ලෑන් කරා, මේ වගේ දේවල් ලෝකෙ හැමතැනම වෙනව, Ausi, USA, වගේ රටවල් වල අදටත් වෙඩි තියන්නෙ පල්ලි වලට, ඉස්කෝල වලට පැනල. අන්න ඒ වගේ අන්තවාදී සෙට් එකක් කරපු වැඩක් මේක. එවකට තිබ්බ ඉතාම දුර්වල බුද්ධි අංශ ක්‍රියාකාරීන්, ආරක්ෂක අංශ නිසා මේ ප්‍රහාරය වලක්වාගන්න බැරි උනා. මේකෙ දඬුවම් දෙන්න කියල තියෙන්නෙ රාජකාරි පැහැරහැරීමකට මිස වෙන දේකට නෙමෙයි. සිද්දිය වෙලා ඉවරයි, කරේ Brainwash වෙලා හිටපු අන්තගාමී ටිකක්, ඒකයි උන් මරාගෙන මැරුනෙ, එතකොට වගකියන්න ඕන එවකට හිටපු දුර්වල ආරක්ෂක අංශය හා ඒව මෙහෙයවපු අය.
    අන්තිමේදි මේකෙන් දේශපාලන වාසි ගන්න ට්‍රයි කරනව කාදිනල් ඇතුලු වර්තමාන රජය. කලින් මේක අල්ලනව කියල බලය ගත්ත රජය, මේ හැමෝම මේකෙන් දේශපාලන වාසි ගත්ත, ඉස්සරහටත් මේකෙන් දේශපාලන වාසි ගනියි සෙට් එකක්.
     
    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,863
    5,416
    113
    මොහොමඩ් ඊබ්‍රාහිම් ගැන ඇයි ඔච්චර සාක්ෂි තියෙනකොට වටේ යන්නෙ සාලයෙක් අල්ලන්. ඊබ්‍රාහිම් නානා එක්කන් ගිහින් පුක පැලෙන්න ගැහුවා නම්
    මහා මොලයා ඉදන් කියයි
    ඒ නඩුව තාම තියනවා නේද
     
    SpaceX

    Well-known member
  • Dec 14, 2017
    4,599
    5,129
    113
    ඉස්සරහට වෙන්නේ රට ගැන හිතලා වැඩ කරන්න හමුදා වල මිනිස්සු බය වෙන එක..

    මොකද අන්තිමට නවතින්න වෙන්නේ කූඩුවේ
     
    lapaman

    Well-known member
  • Apr 3, 2023
    4,514
    8,133
    113
    ඒ නඩුව තාම තියනවා නේද

    ඌ නිදහස් උනා බන්. දරුවෝ මරා ගෙන මැරෙන උන් කියලා ඌ දන්නෙ නෑ කියලා
     
    jjpala

    Well-known member
  • Oct 22, 2014
    2,158
    2,180
    113
    colombo
    මේක පට්ට මෝඩ තර්කයක්. මට මතක විදියට පළාත් පාලන මැතිවරණය තිබ්බෙ 2018, ඒ වෙද්දිත් යහපාලන ආණ්ඩුව මිනිස්සුන්ට තිත්ත වෙලා තිබ්බෙ, පුදුම රැල්ලක් තිබ්බෙ ඒ වෙලාවෙ මහින්දට, ඔය කාලෙ Politics ගැන ටච් එකේ හිටපු කෙනෙක් නම් මම කියන දේ දන්නව. ඒ මැතිවරණයෙදි කීමට කිව්වෙ මහින්දගෙ පැත්තෙන් පොල්ලෙල්ලක් දැම්මත් දිනනව කියල. ඒ කිව්ව වගේම ප්‍රාදේශීය සභා ඔක්කොම පොහොට්ටුවට ආව. ඒ වෙද්දිත් මහින්ද දිනල ඉවරයි. නිකං උඩ බලාගෙන හිටියත් මහින්දගෙ පැත්තෙන් දාන කෙනෙක් දිනනව. මම මේ කියන්නෙ එදා තිබ්බ Condition එකේ හැටියට. ඒ කාලෙම දිනල හිටපු එකේ ආයිත් අමුතුවෙන් බෝමබ ගහල අනවශ්‍ය රිස්ක් එකක් ගන්නව නම් මහින්ද පට්ට පල් මෝඩයෙක් වෙන්න ඕන. මම කියන දේ දේශපාලන කණ්නාඩි දාගෙන නැති ඕනම කෙනෙක්ට තේරෙන්න ඕන. මම මේ කිව්වෙ Logically හිතල.

    මගේ පුද්ගලික මතය ඔය පාස්කු ප්‍රහාරය ගැන(මේක වෙන්නත් පුලුවන් නොවෙන්නත් පුලුවන්),
    අන්තවාදී සෙට් එකක් මේක ප්ලෑන් කරා, මේ වගේ දේවල් ලෝකෙ හැමතැනම වෙනව, Ausi, USA, වගේ රටවල් වල අදටත් වෙඩි තියන්නෙ පල්ලි වලට, ඉස්කෝල වලට පැනල. අන්න ඒ වගේ අන්තවාදී සෙට් එකක් කරපු වැඩක් මේක. එවකට තිබ්බ ඉතාම දුර්වල බුද්ධි අංශ ක්‍රියාකාරීන්, ආරක්ෂක අංශ නිසා මේ ප්‍රහාරය වලක්වාගන්න බැරි උනා. මේකෙ දඬුවම් දෙන්න කියල තියෙන්නෙ රාජකාරි පැහැරහැරීමකට මිස වෙන දේකට නෙමෙයි. සිද්දිය වෙලා ඉවරයි, කරේ Brainwash වෙලා හිටපු අන්තගාමී ටිකක්, ඒකයි උන් මරාගෙන මැරුනෙ, එතකොට වගකියන්න ඕන එවකට හිටපු දුර්වල ආරක්ෂක අංශය හා ඒව මෙහෙයවපු අය.
    අන්තිමේදි මේකෙන් දේශපාලන වාසි ගන්න ට්‍රයි කරනව කාදිනල් ඇතුලු වර්තමාන රජය. කලින් මේක අල්ලනව කියල බලය ගත්ත රජය, මේ හැමෝම මේකෙන් දේශපාලන වාසි ගත්ත, ඉස්සරහටත් මේකෙන් දේශපාලන වාසි ගනියි සෙට් එකක්.
    මේක 2019 ගෝටා දිනන්න බෝම්බ ගහන්න ඕනේ නැහැ යහපාලන ආණ්ඩුව නාගත්ත් නාගැනිලාට

    පොල් අත්තක් තිබ්බත් දිනනවා.
    පසකු ගහපු ගමන් ගෝටා තමයි ගැහුවේ කිව්වාම සරත් ෆෝසේකා පාර්ලිමේන්තු වේ ලස්සන කතාවක් කරා මේ ගැන.

    දැනුත් කොච්චර වයිරක්කාරයෙක් වුණාඨ මිනිහා කියන්නේ නැහැ නේ ගෝටා තමයි ගැහුවේ කියලා.

    මාලිමාව දේශපාලන වාසිංගන්න යන්නේ ngo එක්ක එකතු වෙලා.
     
    chathu05

    Well-known member
  • Dec 22, 2006
    4,014
    233
    63
    මේක පට්ට මෝඩ තර්කයක්. මට මතක විදියට පළාත් පාලන මැතිවරණය තිබ්බෙ 2018, ඒ වෙද්දිත් යහපාලන ආණ්ඩුව මිනිස්සුන්ට තිත්ත වෙලා තිබ්බෙ, පුදුම රැල්ලක් තිබ්බෙ ඒ වෙලාවෙ මහින්දට, ඔය කාලෙ Politics ගැන ටච් එකේ හිටපු කෙනෙක් නම් මම කියන දේ දන්නව. ඒ මැතිවරණයෙදි කීමට කිව්වෙ මහින්දගෙ පැත්තෙන් පොල්ලෙල්ලක් දැම්මත් දිනනව කියල. ඒ කිව්ව වගේම ප්‍රාදේශීය සභා ඔක්කොම පොහොට්ටුවට ආව. ඒ වෙද්දිත් මහින්ද දිනල ඉවරයි. නිකං උඩ බලාගෙන හිටියත් මහින්දගෙ පැත්තෙන් දාන කෙනෙක් දිනනව. මම මේ කියන්නෙ එදා තිබ්බ Condition එකේ හැටියට. ඒ කාලෙම දිනල හිටපු එකේ ආයිත් අමුතුවෙන් බෝමබ ගහල අනවශ්‍ය රිස්ක් එකක් ගන්නව නම් මහින්ද පට්ට පල් මෝඩයෙක් වෙන්න ඕන. මම කියන දේ දේශපාලන කණ්නාඩි දාගෙන නැති ඕනම කෙනෙක්ට තේරෙන්න ඕන. මම මේ කිව්වෙ Logically හිතල.

    මගේ පුද්ගලික මතය ඔය පාස්කු ප්‍රහාරය ගැන(මේක වෙන්නත් පුලුවන් නොවෙන්නත් පුලුවන්),
    අන්තවාදී සෙට් එකක් මේක ප්ලෑන් කරා, මේ වගේ දේවල් ලෝකෙ හැමතැනම වෙනව, Ausi, USA, වගේ රටවල් වල අදටත් වෙඩි තියන්නෙ පල්ලි වලට, ඉස්කෝල වලට පැනල. අන්න ඒ වගේ අන්තවාදී සෙට් එකක් කරපු වැඩක් මේක. එවකට තිබ්බ ඉතාම දුර්වල බුද්ධි අංශ ක්‍රියාකාරීන්, ආරක්ෂක අංශ නිසා මේ ප්‍රහාරය වලක්වාගන්න බැරි උනා. මේකෙ දඬුවම් දෙන්න කියල තියෙන්නෙ රාජකාරි පැහැරහැරීමකට මිස වෙන දේකට නෙමෙයි. සිද්දිය වෙලා ඉවරයි, කරේ Brainwash වෙලා හිටපු අන්තගාමී ටිකක්, ඒකයි උන් මරාගෙන මැරුනෙ, එතකොට වගකියන්න ඕන එවකට හිටපු දුර්වල ආරක්ෂක අංශය හා ඒව මෙහෙයවපු අය.
    අන්තිමේදි මේකෙන් දේශපාලන වාසි ගන්න ට්‍රයි කරනව කාදිනල් ඇතුලු වර්තමාන රජය. කලින් මේක අල්ලනව කියල බලය ගත්ත රජය, මේ හැමෝම මේකෙන් දේශපාලන වාසි ගත්ත, ඉස්සරහටත් මේකෙන් දේශපාලන වාසි ගනියි සෙට් එකක්.

    මේක පට්ට මෝඩ තර්කයක්. මට මතක විදියට පළාත් පාලන මැතිවරණය තිබ්බෙ 2018, ඒ වෙද්දිත් යහපාලන ආණ්ඩුව මිනිස්සුන්ට තිත්ත වෙලා තිබ්බෙ, පුදුම රැල්ලක් තිබ්බෙ ඒ වෙලාවෙ මහින්දට, ඔය කාලෙ Politics ගැන ටච් එකේ හිටපු කෙනෙක් නම් මම කියන දේ දන්නව. ඒ මැතිවරණයෙදි කීමට කිව්වෙ මහින්දගෙ පැත්තෙන් පොල්ලෙල්ලක් දැම්මත් දිනනව කියල. ඒ කිව්ව වගේම ප්‍රාදේශීය සභා ඔක්කොම පොහොට්ටුවට ආව. ඒ වෙද්දිත් මහින්ද දිනල ඉවරයි. නිකං උඩ බලාගෙන හිටියත් මහින්දගෙ පැත්තෙන් දාන කෙනෙක් දිනනව. මම මේ කියන්නෙ එදා තිබ්බ Condition එකේ හැටියට. ඒ කාලෙම දිනල හිටපු එකේ ආයිත් අමුතුවෙන් බෝමබ ගහල අනවශ්‍ය රිස්ක් එකක් ගන්නව නම් මහින්ද පට්ට පල් මෝඩයෙක් වෙන්න ඕන. මම කියන දේ දේශපාලන කණ්නාඩි දාගෙන නැති ඕනම කෙනෙක්ට තේරෙන්න ඕන. මම මේ කිව්වෙ Logically හිතල.

    මගේ පුද්ගලික මතය ඔය පාස්කු ප්‍රහාරය ගැන(මේක වෙන්නත් පුලුවන් නොවෙන්නත් පුලුවන්),
    අන්තවාදී සෙට් එකක් මේක ප්ලෑන් කරා, මේ වගේ දේවල් ලෝකෙ හැමතැනම වෙනව, Ausi, USA, වගේ රටවල් වල අදටත් වෙඩි තියන්නෙ පල්ලි වලට, ඉස්කෝල වලට පැනල. අන්න ඒ වගේ අන්තවාදී සෙට් එකක් කරපු වැඩක් මේක. එවකට තිබ්බ ඉතාම දුර්වල බුද්ධි අංශ ක්‍රියාකාරීන්, ආරක්ෂක අංශ නිසා මේ ප්‍රහාරය වලක්වාගන්න බැරි උනා. මේකෙ දඬුවම් දෙන්න කියල තියෙන්නෙ රාජකාරි පැහැරහැරීමකට මිස වෙන දේකට නෙමෙයි. සිද්දිය වෙලා ඉවරයි, කරේ Brainwash වෙලා හිටපු අන්තගාමී ටිකක්, ඒකයි උන් මරාගෙන මැරුනෙ, එතකොට වගකියන්න ඕන එවකට හිටපු දුර්වල ආරක්ෂක අංශය හා ඒව මෙහෙයවපු අය.
    අන්තිමේදි මේකෙන් දේශපාලන වාසි ගන්න ට්‍රයි කරනව කාදිනල් ඇතුලු වර්තමාන රජය. කලින් මේක අල්ලනව කියල බලය ගත්ත රජය, මේ හැමෝම මේකෙන් දේශපාලන වාසි ගත්ත, ඉස්සරහටත් මේකෙන් දේශපාලන වාසි ගනියි සෙට් එකක්.

    This could be the truth.