He is a Murtad who done ridda... You know thatSalei is also a Muslim. He was the mastermind

Do you have kids?or do u know your parents...Ask them ....ube body eka pray kara kara iddi bomb ekak hinda kaali kaali walata kadenwata eka athmekadiwath....Universe will solve thisඉබ්‍රාහීම් නානාගේ පුත්තු සහරාන් හෂීම් එක්ක එකතු වෙලා අහිංසක මිනිස්සු 300ක් මැරුවා. මේකේ මොකක්ද හොයන්න තියෙන්නේ?
Ethkta ara sonic kiyana pseudonym ekaa mu kiyala neda muge passen elawanneහොඳ කෑමක් set වෙයි කට්ටියට
මේක පට්ට මෝඩ තර්කයක්. මට මතක විදියට පළාත් පාලන මැතිවරණය තිබ්බෙ 2018, ඒ වෙද්දිත් යහපාලන ආණ්ඩුව මිනිස්සුන්ට තිත්ත වෙලා තිබ්බෙ, පුදුම රැල්ලක් තිබ්බෙ ඒ වෙලාවෙ මහින්දට, ඔය කාලෙ Politics ගැන ටච් එකේ හිටපු කෙනෙක් නම් මම කියන දේ දන්නව. ඒ මැතිවරණයෙදි කීමට කිව්වෙ මහින්දගෙ පැත්තෙන් පොල්ලෙල්ලක් දැම්මත් දිනනව කියල. ඒ කිව්ව වගේම ප්‍රාදේශීය සභා ඔක්කොම පොහොට්ටුවට ආව. ඒ වෙද්දිත් මහින්ද දිනල ඉවරයි. නිකං උඩ බලාගෙන හිටියත් මහින්දගෙ පැත්තෙන් දාන කෙනෙක් දිනනව. මම මේ කියන්නෙ එදා තිබ්බ Condition එකේ හැටියට. ඒ කාලෙම දිනල හිටපු එකේ ආයිත් අමුතුවෙන් බෝමබ ගහල අනවශ්‍ය රිස්ක් එකක් ගන්නව නම් මහින්ද පට්ට පල් මෝඩයෙක් වෙන්න ඕන. මම කියන දේ දේශපාලන කණ්නාඩි දාගෙන නැති ඕනම කෙනෙක්ට තේරෙන්න ඕන. මම මේ කිව්වෙ Logically හිතල.Easter Attack eka weddima dannawa mamanam oka gahuwe Mahinda kiyala...Muslim un catholic walata neme denne denawanam temple ekakata...gahapu ekata ona kale naha ratama nathi karanna..balaya ganna gahuwe...meka wahanna hadana ungen daruwantath katholika minissu hena illanawa...parissamata
ඒ නඩුව තාම තියනවා නේදමොහොමඩ් ඊබ්‍රාහිම් ගැන ඇයි ඔච්චර සාක්ෂි තියෙනකොට වටේ යන්නෙ සාලයෙක් අල්ලන්. ඊබ්‍රාහිම් නානා එක්කන් ගිහින් පුක පැලෙන්න ගැහුවා නම්
මහා මොලයා ඉදන් කියයි
ඒ නඩුව තාම තියනවා නේද
your question was answered ...he is not indicted yet but there is sufficient evidence to keep for further questioning.You didn't answer my questions.
I can claim this as I wish wherever I want. Do you think thats and answer?there is sufficient evidence
yeah i do ..whats your opposing argument if your invalidating mineI can claim this as I wish wherever I want. Do you think thats and answer?
ඉතින් උබට ඉරිසියයිද ?ඔය සලේ කියන කෙනා දෙමළද?පුතා english වලින් විතරයි කතා කරන්නේ..
You are the one who's claiming that evidence exists, there's nothing to invalidate as long as you do not provide any substance.yeah i do ..whats your opposing argument if your invalidating mine
මේක 2019 ගෝටා දිනන්න බෝම්බ ගහන්න ඕනේ නැහැ යහපාලන ආණ්ඩුව නාගත්ත් නාගැනිලාටමේක පට්ට මෝඩ තර්කයක්. මට මතක විදියට පළාත් පාලන මැතිවරණය තිබ්බෙ 2018, ඒ වෙද්දිත් යහපාලන ආණ්ඩුව මිනිස්සුන්ට තිත්ත වෙලා තිබ්බෙ, පුදුම රැල්ලක් තිබ්බෙ ඒ වෙලාවෙ මහින්දට, ඔය කාලෙ Politics ගැන ටච් එකේ හිටපු කෙනෙක් නම් මම කියන දේ දන්නව. ඒ මැතිවරණයෙදි කීමට කිව්වෙ මහින්දගෙ පැත්තෙන් පොල්ලෙල්ලක් දැම්මත් දිනනව කියල. ඒ කිව්ව වගේම ප්‍රාදේශීය සභා ඔක්කොම පොහොට්ටුවට ආව. ඒ වෙද්දිත් මහින්ද දිනල ඉවරයි. නිකං උඩ බලාගෙන හිටියත් මහින්දගෙ පැත්තෙන් දාන කෙනෙක් දිනනව. මම මේ කියන්නෙ එදා තිබ්බ Condition එකේ හැටියට. ඒ කාලෙම දිනල හිටපු එකේ ආයිත් අමුතුවෙන් බෝමබ ගහල අනවශ්‍ය රිස්ක් එකක් ගන්නව නම් මහින්ද පට්ට පල් මෝඩයෙක් වෙන්න ඕන. මම කියන දේ දේශපාලන කණ්නාඩි දාගෙන නැති ඕනම කෙනෙක්ට තේරෙන්න ඕන. මම මේ කිව්වෙ Logically හිතල.
මගේ පුද්ගලික මතය ඔය පාස්කු ප්‍රහාරය ගැන(මේක වෙන්නත් පුලුවන් නොවෙන්නත් පුලුවන්),
අන්තවාදී සෙට් එකක් මේක ප්ලෑන් කරා, මේ වගේ දේවල් ලෝකෙ හැමතැනම වෙනව, Ausi, USA, වගේ රටවල් වල අදටත් වෙඩි තියන්නෙ පල්ලි වලට, ඉස්කෝල වලට පැනල. අන්න ඒ වගේ අන්තවාදී සෙට් එකක් කරපු වැඩක් මේක. එවකට තිබ්බ ඉතාම දුර්වල බුද්ධි අංශ ක්‍රියාකාරීන්, ආරක්ෂක අංශ නිසා මේ ප්‍රහාරය වලක්වාගන්න බැරි උනා. මේකෙ දඬුවම් දෙන්න කියල තියෙන්නෙ රාජකාරි පැහැරහැරීමකට මිස වෙන දේකට නෙමෙයි. සිද්දිය වෙලා ඉවරයි, කරේ Brainwash වෙලා හිටපු අන්තගාමී ටිකක්, ඒකයි උන් මරාගෙන මැරුනෙ, එතකොට වගකියන්න ඕන එවකට හිටපු දුර්වල ආරක්ෂක අංශය හා ඒව මෙහෙයවපු අය.
අන්තිමේදි මේකෙන් දේශපාලන වාසි ගන්න ට්‍රයි කරනව කාදිනල් ඇතුලු වර්තමාන රජය. කලින් මේක අල්ලනව කියල බලය ගත්ත රජය, මේ හැමෝම මේකෙන් දේශපාලන වාසි ගත්ත, ඉස්සරහටත් මේකෙන් දේශපාලන වාසි ගනියි සෙට් එකක්.
මේක පට්ට මෝඩ තර්කයක්. මට මතක විදියට පළාත් පාලන මැතිවරණය තිබ්බෙ 2018, ඒ වෙද්දිත් යහපාලන ආණ්ඩුව මිනිස්සුන්ට තිත්ත වෙලා තිබ්බෙ, පුදුම රැල්ලක් තිබ්බෙ ඒ වෙලාවෙ මහින්දට, ඔය කාලෙ Politics ගැන ටච් එකේ හිටපු කෙනෙක් නම් මම කියන දේ දන්නව. ඒ මැතිවරණයෙදි කීමට කිව්වෙ මහින්දගෙ පැත්තෙන් පොල්ලෙල්ලක් දැම්මත් දිනනව කියල. ඒ කිව්ව වගේම ප්‍රාදේශීය සභා ඔක්කොම පොහොට්ටුවට ආව. ඒ වෙද්දිත් මහින්ද දිනල ඉවරයි. නිකං උඩ බලාගෙන හිටියත් මහින්දගෙ පැත්තෙන් දාන කෙනෙක් දිනනව. මම මේ කියන්නෙ එදා තිබ්බ Condition එකේ හැටියට. ඒ කාලෙම දිනල හිටපු එකේ ආයිත් අමුතුවෙන් බෝමබ ගහල අනවශ්‍ය රිස්ක් එකක් ගන්නව නම් මහින්ද පට්ට පල් මෝඩයෙක් වෙන්න ඕන. මම කියන දේ දේශපාලන කණ්නාඩි දාගෙන නැති ඕනම කෙනෙක්ට තේරෙන්න ඕන. මම මේ කිව්වෙ Logically හිතල.