oyage kawuru hari kaali kaali walata kadila pupurala marunama aththa wataheyi sasare dawasakaමේක පට්ට මෝඩ තර්කයක්. මට මතක විදියට පළාත් පාලන මැතිවරණය තිබ්බෙ 2018, ඒ වෙද්දිත් යහපාලන ආණ්ඩුව මිනිස්සුන්ට තිත්ත වෙලා තිබ්බෙ, පුදුම රැල්ලක් තිබ්බෙ ඒ වෙලාවෙ මහින්දට, ඔය කාලෙ Politics ගැන ටච් එකේ හිටපු කෙනෙක් නම් මම කියන දේ දන්නව. ඒ මැතිවරණයෙදි කීමට කිව්වෙ මහින්දගෙ පැත්තෙන් පොල්ලෙල්ලක් දැම්මත් දිනනව කියල. ඒ කිව්ව වගේම ප්‍රාදේශීය සභා ඔක්කොම පොහොට්ටුවට ආව. ඒ වෙද්දිත් මහින්ද දිනල ඉවරයි. නිකං උඩ බලාගෙන හිටියත් මහින්දගෙ පැත්තෙන් දාන කෙනෙක් දිනනව. මම මේ කියන්නෙ එදා තිබ්බ Condition එකේ හැටියට. ඒ කාලෙම දිනල හිටපු එකේ ආයිත් අමුතුවෙන් බෝමබ ගහල අනවශ්‍ය රිස්ක් එකක් ගන්නව නම් මහින්ද පට්ට පල් මෝඩයෙක් වෙන්න ඕන. මම කියන දේ දේශපාලන කණ්නාඩි දාගෙන නැති ඕනම කෙනෙක්ට තේරෙන්න ඕන. මම මේ කිව්වෙ Logically හිතල.
මගේ පුද්ගලික මතය ඔය පාස්කු ප්‍රහාරය ගැන(මේක වෙන්නත් පුලුවන් නොවෙන්නත් පුලුවන්),
අන්තවාදී සෙට් එකක් මේක ප්ලෑන් කරා, මේ වගේ දේවල් ලෝකෙ හැමතැනම වෙනව, Ausi, USA, වගේ රටවල් වල අදටත් වෙඩි තියන්නෙ පල්ලි වලට, ඉස්කෝල වලට පැනල. අන්න ඒ වගේ අන්තවාදී සෙට් එකක් කරපු වැඩක් මේක. එවකට තිබ්බ ඉතාම දුර්වල බුද්ධි අංශ ක්‍රියාකාරීන්, ආරක්ෂක අංශ නිසා මේ ප්‍රහාරය වලක්වාගන්න බැරි උනා. මේකෙ දඬුවම් දෙන්න කියල තියෙන්නෙ රාජකාරි පැහැරහැරීමකට මිස වෙන දේකට නෙමෙයි. සිද්දිය වෙලා ඉවරයි, කරේ Brainwash වෙලා හිටපු අන්තගාමී ටිකක්, ඒකයි උන් මරාගෙන මැරුනෙ, එතකොට වගකියන්න ඕන එවකට හිටපු දුර්වල ආරක්ෂක අංශය හා ඒව මෙහෙයවපු අය.
අන්තිමේදි මේකෙන් දේශපාලන වාසි ගන්න ට්‍රයි කරනව කාදිනල් ඇතුලු වර්තමාන රජය. කලින් මේක අල්ලනව කියල බලය ගත්ත රජය, මේ හැමෝම මේකෙන් දේශපාලන වාසි ගත්ත, ඉස්සරහටත් මේකෙන් දේශපාලන වාසි ගනියි සෙට් එකක්.
------ Post added on Jun 8, 2026 at 8:45 AM
