සලේ ගේ සීන් ඒක මොකද්ද

sahansira

Well-known member
  • Mar 19, 2013
    1,052
    1,170
    113
    අපේ ගෙදර !
    දවස් 90ක් ඇතුලෙ හිටියා කිසි අවුලක් නෑ. ගෝඨට විදෙස් ගමන් තහනම ආව විතරයි, දැන් කෙලවරට ඇවිල්ල කියල දනගත්තා.... පුම්කෙ ඉත්තෑවො දුවන්න අරගත්ත....

    යකෝ සලේ ඔච්චර බබා නම් උසාවියෙන් ඇප දෙන්න එපැයි. ඒ නැතත් අවුලක් නෑනෙ. නිදහස් වෙයිනෙ.

    අනික බත් ටිකක් කොලේකට දුන්නමයි කියමු. හමුදාවෙ ජෙනරල් කෙන්නෙක්ට ඒකට ඌයිය වෙනවද ඕයි. හරි හමන් ජෙනරල් ලට යුද්ද කරද්දි කොලේකට වත් කන්න උනේ නෑ.

    ඊලග එක ගෝඨ බබා නම් විදෙස්ගමන් තහනම් කරන්නෙත් නෑනෙ. ඒ නැතත් අවුලක් නෑනෙ. නිදහස් වෙයිනෙ. :lol:
     
    ENRIQUEADDS

    Well-known member
  • Oct 29, 2015
    2,166
    1
    863
    113
    Borella
    මේක පට්ට මෝඩ තර්කයක්. මට මතක විදියට පළාත් පාලන මැතිවරණය තිබ්බෙ 2018, ඒ වෙද්දිත් යහපාලන ආණ්ඩුව මිනිස්සුන්ට තිත්ත වෙලා තිබ්බෙ, පුදුම රැල්ලක් තිබ්බෙ ඒ වෙලාවෙ මහින්දට, ඔය කාලෙ Politics ගැන ටච් එකේ හිටපු කෙනෙක් නම් මම කියන දේ දන්නව. ඒ මැතිවරණයෙදි කීමට කිව්වෙ මහින්දගෙ පැත්තෙන් පොල්ලෙල්ලක් දැම්මත් දිනනව කියල. ඒ කිව්ව වගේම ප්‍රාදේශීය සභා ඔක්කොම පොහොට්ටුවට ආව. ඒ වෙද්දිත් මහින්ද දිනල ඉවරයි. නිකං උඩ බලාගෙන හිටියත් මහින්දගෙ පැත්තෙන් දාන කෙනෙක් දිනනව. මම මේ කියන්නෙ එදා තිබ්බ Condition එකේ හැටියට. ඒ කාලෙම දිනල හිටපු එකේ ආයිත් අමුතුවෙන් බෝමබ ගහල අනවශ්‍ය රිස්ක් එකක් ගන්නව නම් මහින්ද පට්ට පල් මෝඩයෙක් වෙන්න ඕන. මම කියන දේ දේශපාලන කණ්නාඩි දාගෙන නැති ඕනම කෙනෙක්ට තේරෙන්න ඕන. මම මේ කිව්වෙ Logically හිතල.

    මගේ පුද්ගලික මතය ඔය පාස්කු ප්‍රහාරය ගැන(මේක වෙන්නත් පුලුවන් නොවෙන්නත් පුලුවන්),
    අන්තවාදී සෙට් එකක් මේක ප්ලෑන් කරා, මේ වගේ දේවල් ලෝකෙ හැමතැනම වෙනව, Ausi, USA, වගේ රටවල් වල අදටත් වෙඩි තියන්නෙ පල්ලි වලට, ඉස්කෝල වලට පැනල. අන්න ඒ වගේ අන්තවාදී සෙට් එකක් කරපු වැඩක් මේක. එවකට තිබ්බ ඉතාම දුර්වල බුද්ධි අංශ ක්‍රියාකාරීන්, ආරක්ෂක අංශ නිසා මේ ප්‍රහාරය වලක්වාගන්න බැරි උනා. මේකෙ දඬුවම් දෙන්න කියල තියෙන්නෙ රාජකාරි පැහැරහැරීමකට මිස වෙන දේකට නෙමෙයි. සිද්දිය වෙලා ඉවරයි, කරේ Brainwash වෙලා හිටපු අන්තගාමී ටිකක්, ඒකයි උන් මරාගෙන මැරුනෙ, එතකොට වගකියන්න ඕන එවකට හිටපු දුර්වල ආරක්ෂක අංශය හා ඒව මෙහෙයවපු අය.
    අන්තිමේදි මේකෙන් දේශපාලන වාසි ගන්න ට්‍රයි කරනව කාදිනල් ඇතුලු වර්තමාන රජය. කලින් මේක අල්ලනව කියල බලය ගත්ත රජය, මේ හැමෝම මේකෙන් දේශපාලන වාසි ගත්ත, ඉස්සරහටත් මේකෙන් දේශපාලන වාසි ගනියි සෙට් එකක්.
    oyage kawuru hari kaali kaali walata kadila pupurala marunama aththa wataheyi sasare dawasaka

    ------ Post added on Jun 8, 2026 at 8:45 AM
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    4,727
    8,684
    113
    35
    Spain
    Do you have kids?or do u know your parents...Ask them ....ube body eka pray kara kara iddi bomb ekak hinda kaali kaali walata kadenwata eka athmekadiwath....Universe will solve this

    ------ Post added on Jun 8, 2026 at 4:36 AM

    මට දරුවෝ නැහැ, එත් මම ඔය පාස්කු ප්‍රහාරේ මැරුණු දරුවෝ ගැන මේකෙම කතා කළා, දරුවෙක් මූනට මුනගහෙද්දීත් මේ නරුම ත්‍රස්තවාදියෝ බෝම්බ පුපුරවපු එක ගැන මම කතා කළා. මම විරුද්ධ පාස්කු ප්‍රහාර පරීක්ෂණ කරනවට නෙවේ, දැන් පාස්කු ප්‍රහාර පරීක්ෂණ කරන්නේ ඒ ගැන චෝදනා තියෙන ඒ ගැන නඩු තිබුණු, වගකීම් නොසලකා හැරි පිරිසකට, එතකොට උන් මේ පරීක්ෂණ හරියට කරාවිද? ඒ නිලධාරීන් වර්තමාන ආණ්ඩුවට කඩේ ගිහින්, ඡන්ද කරලා දේශපාලන පත්වීම් අරගෙන අර පරීක්ෂණ කරනවා, මේක විහිළුවක් නෙවෙයිද? හිතල බලපන්. මේක කරන්න ඕන මේ සම්බන්ධයෙන් කිසිම ආකාරයක සම්බන්ධයක් නැති පොලිස් නිලධාරීන්.
     
    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    8,740
    14,938
    113
    දවස් 90ක් ඇතුලෙ හිටියා කිසි අවුලක් නෑ. ගෝඨට විදෙස් ගමන් තහනම ආව විතරයි, දැන් කෙලවරට ඇවිල්ල කියල දනගත්තා.... පුම්කෙ ඉත්තෑවො දුවන්න අරගත්ත....

    යකෝ සලේ ඔච්චර බබා නම් උසාවියෙන් ඇප දෙන්න එපැයි. ඒ නැතත් අවුලක් නෑනෙ. නිදහස් වෙයිනෙ.

    අනික බත් ටිකක් කොලේකට දුන්නමයි කියමු. හමුදාවෙ ජෙනරල් කෙන්නෙක්ට ඒකට ඌයිය වෙනවද ඕයි. හරි හමන් ජෙනරල් ලට යුද්ද කරද්දි කොලේකට වත් කන්න උනේ නෑ.

    ඊලග එක ගෝඨ බබා නම් විදෙස්ගමන් තහනම් කරන්නෙත් නෑනෙ. ඒ නැතත් අවුලක් නෑනෙ. නිදහස් වෙයිනෙ. :lol:

    උසාවියෙන් ද බං ඇතුළට දාලා තියෙන්නේ 🤣
    කවුද නඩුකාරයා? 😄
    කාටද ඇප දෙන්න බලය තියෙන්නේ
    මොන චෝදනා ද?
    කවුද නඩු අහන්නේ
    කොහෙද

    2019 පාස්කු ඉරුදින එල්ල වූ මරාගෙන මැරෙන ත්‍රස්ත ප්‍රහාරයේ "ප්‍රධාන මහ මොළකරු" ලෙස නීතිපතිවරයා විසින් නම් කර සිටින රාජ්‍ය බුද්ධි සේවයේ (SIS) හිටපු ප්‍රධානී, විශ්‍රාමික මේජර් ජෙනරාල් තුවාන් සුරේෂ් සාලේ (Tuan Suresh Sallay) තවත් දින 90ක කාලයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) භාරයේ රඳවා තබා ගැනීමට ආරක්ෂක අමාත්‍යවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක නියෝග කර තිබේ.

    2026 මැයි 27 වන දිනැති MOD/LEG/PTA/21/2026 දරන රැඳවුම් නියෝගය ප්‍රකාශයට පත් කරමින් ජනාධිපතිවරයා සඳහන් කර ඇත්තේ, 1979 අංක 48 දරන ත්‍රස්තවාදය වැළැක්වීමේ (තාවකාලික විධිවිධාන) පනතේ 9(1) වගන්තිය ප්‍රකාරව මෙම පියවර ගත් බවයි.
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    4,727
    8,684
    113
    35
    Spain
    උඹල දන්නේ නැති වුනාට මේක මහා කුමන්ත්‍රණයක්, පාස්කු ප්‍රහාරේට සම්බන්ධ අන්තවාදී කල්ලිය සහ ඔවුන්ට අනුග්‍රහ කරපු උන් තාම සක්‍රීයයි, ඔවුන්ට සල්ලි තියෙනවා, තෙල් රටවලින් පොම්ප කරන සල්ලි තියෙනවා, මෙහෙ ඉන්න සාමකාමී අන්තවාදයට විරුද්ධ මුස්ලිම් මිනිස්සුන්ට එරෙහිව ඔය සල්ලි සහ බලය වැඩ කරනවා. උඹලගේ මෝඩ වැඩේ නිසා නැති කරගන්නේ අර මිනිස්සුන්ගේ අන්තවාදයට විරුද්ධ මිනිස්සුන්ගේ සහය. අන්තිමේ මේ රටට කෙලව්නාම උඹලට තේරේවි.
     
    Error365!

    Well-known member
  • Jun 27, 2012
    12,843
    9,223
    113
    එක තැනක නෑ
    ලපයා ලංකාවෙ low IQ සෙට් එක නටවන්න ඩ්‍රාමා දානව. ඌ දන්නවා මොකක් හරි ඇඹරුවොත් ඒක පිලිගන්න මොලේ කලදක් නැති සෙට්එක ඉන්නවා කියලා. අනිත් එක බැක් කරන්නෙ කවුද මේකට? Ltte එකෙන්. උන්ට ඕනෙ ෆෝස්ස් සහ රාජපක්ශ කියන සෙට් එකට ශොට් එක දෙන්න. ඒකයි ලස්සනට ලපයව පුටුවට ගෙනාවෙ ගේම්ස් ගහල. මහින්ද විරෝදී සොන්නයෝ ටික චූන් උනාට, උන්ගෙ මොලේ කැපෑසිටි එකක් නෑ ගහන ගේම තේරුම් ගන්න සහ රටට වෙන ඩැමේජ් එක තේරුම් ගන්න බොරු කේස් එකක් පටලවලා. ලපයට බලේ තියාගන්න රාජපක්ශලාට ශොට් එක දෙන්නම ඕනෙ. හොරා කෑව කියල බොරු කිව්ව කියල උන්ම පිලිගත්තා. දැන් වෙන පොටක් හොයාගන්න ඕන නිසා චැනල් 4 එකේ ඩ්‍රාමා එක අල්ලගෙන වෙන ගෙමක් ගහනවා. කාලකන්නිම ගොන්නු ටිකක් මේ රටේ ඉන්නෙ.
     
    low IQ..ha ha EEya apith Mahindata chande deela thiyenawa...eth toilet hodanna nawathune naha...Low IQ ha ha
    ------ Post added on Jun 8, 2026 at 9:09 AM
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    4,727
    8,684
    113
    35
    Spain

    හමුදා සේවය ගැන උඹ උකුණු පුකක් දන්නේ නැහැ, උසස් තනතුරුවල ඉන්න නිලධාරීන් ඊළඟ උසස්වීම උපයා ගත්තේ නැත්නම් කොයි තරම් දක්ෂයෙක් වුනත් විශ්‍රාම යන්න වෙනවා. ඕක වෙනස් කරන්න බැරි හමුදා නීතියක්.
     
    ENRIQUEADDS

    Well-known member
  • Oct 29, 2015
    2,166
    1
    863
    113
    Borella
    මට දරුවෝ නැහැ, එත් මම ඔය පාස්කු ප්‍රහාරේ මැරුණු දරුවෝ ගැන මේකෙම කතා කළා, දරුවෙක් මූනට මුනගහෙද්දීත් මේ නරුම ත්‍රස්තවාදියෝ බෝම්බ පුපුරවපු එක ගැන මම කතා කළා. මම විරුද්ධ පාස්කු ප්‍රහාර පරීක්ෂණ කරනවට නෙවේ, දැන් පාස්කු ප්‍රහාර පරීක්ෂණ කරන්නේ ඒ ගැන චෝදනා තියෙන ඒ ගැන නඩු තිබුණු, වගකීම් නොසලකා හැරි පිරිසකට, එතකොට උන් මේ පරීක්ෂණ හරියට කරාවිද? ඒ නිලධාරීන් වර්තමාන ආණ්ඩුවට කඩේ ගිහින්, ඡන්ද කරලා දේශපාලන පත්වීම් අරගෙන අර පරීක්ෂණ කරනවා, මේක විහිළුවක් නෙවෙයිද? හිතල බලපන්. මේක කරන්න ඕන මේ සම්බන්ධයෙන් කිසිම ආකාරයක සම්බන්ධයක් නැති පොලිස් නිලධාරීන්.
    උසාවියෙන් විසදෙනකම් ඇයි බලන් ඉන්න බැරි...දරුවො මරපුවට සහය දෙන්න එපා බන්,,,උබට වඩා මම ඔය පොහොට්ටුවෙ උන්ව දන්නව ....යකෝ මගෙ යාළුවො ඉන්නව ....කෝටිපතියෝ ...උගත් කමනම් නැහැ..උන් ඉන්නෙ ගේම් වල...ඒ උනාට යකෝ පල්ලි ගිය පොඩි උන් මරපු උන්ගෙ පැත්ත ගන්න උන්ට පවා විශ්වයෙන් සාපය වදිනවමයි..
     
    • Like
    Reactions: elakiri_boy_22

    Error365!

    Well-known member
  • Jun 27, 2012
    12,843
    9,223
    113
    එක තැනක නෑ

    low IQ..ha ha EEya apith Mahindata chande deela thiyenawa...eth toilet hodanna nawathune naha...Low IQ ha ha
    ------ Post added on Jun 8, 2026 at 9:09 AM

    චන්දෙ දුන්න කියල high iQ වෙන්නෙ නෑ බන්. මම මහින්දට චන්දෙ දීලා නෑ. Geopolitics තේරෙන්නෙ නැති, ලංකාව කියන රටට කෙලවන්න ගහන ගේම තේරෙන්නෙ නැති උන් තමයි low IQ. උඹට වැඩිය සෙන්ටිමෙන්ටල් කනෙක්ශන් එක්ක මට පාස්කු එක්ක තියනවා. හැබැයි එහෙම කියල මොලේ නෑ වගේ එක එකා ගහන ගේම් වලට අහු වෙන්නෙ නෑ. මට උඹව කෝට් කරන් රිප්ලයි කර කර ඇරගන්න වෙලාවක් නෑ. මගේ ඔපීනියන් එක මම දැම්මේ.
     
    ENRIQUEADDS

    Well-known member
  • Oct 29, 2015
    2,166
    1
    863
    113
    Borella
    හමුදා සේවය ගැන උඹ උකුණු පුකක් දන්නේ නැහැ, උසස් තනතුරුවල ඉන්න නිලධාරීන් ඊළඟ උසස්වීම උපයා ගත්තේ නැත්නම් කොයි තරම් දක්ෂයෙක් වුනත් විශ්‍රාම යන්න වෙනවා. ඕක වෙනස් කරන්න බැරි හමුදා උසාවියෙන් විසදෙනකම් ඇයි බලන් ඉන්න බැරි...දරුවො මරපුවට සහය දෙන්න එපා බන්,,,උබට වඩා මම ඔය පොහොට්ටුවෙ උන්ව දන්නව ....යකෝ මගෙ යාළුවො ඉන්නව ....කෝටිපතියෝ ...උගත් කමනම් නැහැ..උන් ඉන්නෙ ගේම් වල...ඒ උනාට යකෝ පල්ලි ගිය පොඩි උන් මරපු උන්ගෙ පැත්ත ගන්න උන්ට පවා විශ්වයෙන් සාපය වදිනවමයි..

    හමුදා සේවය ගැන උඹ උකුණු පුකක් දන්නේ නැහැ, උසස් තනතුරුවල ඉන්න නිලධාරීන් ඊළඟ උසස්වීම උපයා ගත්තේ නැත්නම් කොයි තරම් දක්ෂයෙක් වුනත් විශ්‍රාම යන්න වෙනවා. ඕක වෙනස් කරන්න බැරි හමුදා නීතියක්.
    yako Army Major Generals Nandana Udawaththa,,,Hathurusinghe...yako api yudde iwara weddi uthure ban...keyboard gawa neme hitiye...daruwo maranne naha yako war heroesla...thuk

    චන්දෙ දුන්න කියල high iQ වෙන්නෙ නෑ බන්. මම මහින්දට චන්දෙ දීලා නෑ. Geopolitics තේරෙන්නෙ නැති, ලංකාව කියන රටට කෙලවන්න ගහන ගේම තේරෙන්නෙ නැති උන් තමයි low IQ. උඹට වැඩිය සෙන්ටිමෙන්ටල් කනෙක්ශන් එක්ක මට පාස්කු එක්ක තියනවා. හැබැයි එහෙම කියල මොලේ නෑ වගේ එක එකා ගහන ගේම් වලට අහු වෙන්නෙ නෑ. මට උඹව කෝට් කරන් රිප්ලයි කර කර ඇරගන්න වෙලාවක් නෑ. මගේ ඔපීනියන් එක මම දැම්මේ.
    ubala wage gon dan aduyi ban lankawe....ekayi me rata Anura dinuwe....Namal da ban ube hero...eeya yako..
    ------ Post added on Jun 8, 2026 at 9:18 AM
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    4,727
    8,684
    113
    35
    Spain
    yako Army Major Generals Nandana Udawaththa,,,Hathurusinghe...yako api yudde iwara weddi uthure ban...keyboard gawa neme hitiye...daruwo maranne naha yako war heroesla...thuk

    ubala wage gon dan aduyi ban lankawe....ekayi me rata Anura dinuwe....Namal da ban ube hero...eeya yako..
    ------ Post added on Jun 8, 2026 at 9:18 AM
    වෙන ජෙප්පෙක් එවපන් මේකට, උඹ නානවා.
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,559
    4,126
    113
    දවස් 90ක් ඇතුලෙ හිටියා කිසි අවුලක් නෑ. ගෝඨට විදෙස් ගමන් තහනම ආව විතරයි, දැන් කෙලවරට ඇවිල්ල කියල දනගත්තා.... පුම්කෙ ඉත්තෑවො දුවන්න අරගත්ත....

    යකෝ සලේ ඔච්චර බබා නම් උසාවියෙන් ඇප දෙන්න එපැයි. ඒ නැතත් අවුලක් නෑනෙ. නිදහස් වෙයිනෙ.

    අනික බත් ටිකක් කොලේකට දුන්නමයි කියමු. හමුදාවෙ ජෙනරල් කෙන්නෙක්ට ඒකට ඌයිය වෙනවද ඕයි. හරි හමන් ජෙනරල් ලට යුද්ද කරද්දි කොලේකට වත් කන්න උනේ නෑ.

    ඊලග එක ගෝඨ බබා නම් විදෙස්ගමන් තහනම් කරන්නෙත් නෑනෙ. ඒ නැතත් අවුලක් නෑනෙ. නිදහස් වෙයිනෙ. :lol:
    දගලන දැගලිල්ලෙන් තේරෙනවා බඩු එලියට ඇවිත් කියල එකය් ඔය කුලප්පු වෙලා තියෙන්නේ සක්කිලි ටික .ගෑඋනු හැම එකාම කුණු වෙලා මැරෙන්න අරින්න ඕන ඒ කාලේ රට පාලනය කරපු පකය් ටික ඉඳල මරන්න ඕන
     
    Podi puthas

    Well-known member
  • May 16, 2019
    1,800
    2,398
    113
    colombo
    මේක පට්ට මෝඩ තර්කයක්. මට මතක විදියට පළාත් පාලන මැතිවරණය තිබ්බෙ 2018, ඒ වෙද්දිත් යහපාලන ආණ්ඩුව මිනිස්සුන්ට තිත්ත වෙලා තිබ්බෙ, පුදුම රැල්ලක් තිබ්බෙ ඒ වෙලාවෙ මහින්දට, ඔය කාලෙ Politics ගැන ටච් එකේ හිටපු කෙනෙක් නම් මම කියන දේ දන්නව. ඒ මැතිවරණයෙදි කීමට කිව්වෙ මහින්දගෙ පැත්තෙන් පොල්ලෙල්ලක් දැම්මත් දිනනව කියල. ඒ කිව්ව වගේම ප්‍රාදේශීය සභා ඔක්කොම පොහොට්ටුවට ආව. ඒ වෙද්දිත් මහින්ද දිනල ඉවරයි. නිකං උඩ බලාගෙන හිටියත් මහින්දගෙ පැත්තෙන් දාන කෙනෙක් දිනනව. මම මේ කියන්නෙ එදා තිබ්බ Condition එකේ හැටියට. ඒ කාලෙම දිනල හිටපු එකේ ආයිත් අමුතුවෙන් බෝමබ ගහල අනවශ්‍ය රිස්ක් එකක් ගන්නව නම් මහින්ද පට්ට පල් මෝඩයෙක් වෙන්න ඕන. මම කියන දේ දේශපාලන කණ්නාඩි දාගෙන නැති ඕනම කෙනෙක්ට තේරෙන්න ඕන. මම මේ කිව්වෙ Logically හිතල.

    මගේ පුද්ගලික මතය ඔය පාස්කු ප්‍රහාරය ගැන(මේක වෙන්නත් පුලුවන් නොවෙන්නත් පුලුවන්),
    අන්තවාදී සෙට් එකක් මේක ප්ලෑන් කරා, මේ වගේ දේවල් ලෝකෙ හැමතැනම වෙනව, Ausi, USA, වගේ රටවල් වල අදටත් වෙඩි තියන්නෙ පල්ලි වලට, ඉස්කෝල වලට පැනල. අන්න ඒ වගේ අන්තවාදී සෙට් එකක් කරපු වැඩක් මේක. එවකට තිබ්බ ඉතාම දුර්වල බුද්ධි අංශ ක්‍රියාකාරීන්, ආරක්ෂක අංශ නිසා මේ ප්‍රහාරය වලක්වාගන්න බැරි උනා. මේකෙ දඬුවම් දෙන්න කියල තියෙන්නෙ රාජකාරි පැහැරහැරීමකට මිස වෙන දේකට නෙමෙයි. සිද්දිය වෙලා ඉවරයි, කරේ Brainwash වෙලා හිටපු අන්තගාමී ටිකක්, ඒකයි උන් මරාගෙන මැරුනෙ, එතකොට වගකියන්න ඕන එවකට හිටපු දුර්වල ආරක්ෂක අංශය හා ඒව මෙහෙයවපු අය.
    අන්තිමේදි මේකෙන් දේශපාලන වාසි ගන්න ට්‍රයි කරනව කාදිනල් ඇතුලු වර්තමාන රජය. කලින් මේක අල්ලනව කියල බලය ගත්ත රජය, මේ හැමෝම මේකෙන් දේශපාලන වාසි ගත්ත, ඉස්සරහටත් මේකෙන් දේශපාලන වාසි ගනියි සෙට් එකක්.
    ඉබ්‍රහිම් නාන මේකට සම්බන්ද නෑ කියලද උබ කියන්නේ
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    42,845
    1
    56,854
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    දවස් 90ක් ඇතුලෙ හිටියා කිසි අවුලක් නෑ. ගෝඨට විදෙස් ගමන් තහනම ආව විතරයි, දැන් කෙලවරට ඇවිල්ල කියල දනගත්තා.... පුම්කෙ ඉත්තෑවො දුවන්න අරගත්ත....

    යකෝ සලේ ඔච්චර බබා නම් උසාවියෙන් ඇප දෙන්න එපැයි. ඒ නැතත් අවුලක් නෑනෙ. නිදහස් වෙයිනෙ.

    අනික බත් ටිකක් කොලේකට දුන්නමයි කියමු. හමුදාවෙ ජෙනරල් කෙන්නෙක්ට ඒකට ඌයිය වෙනවද ඕයි. හරි හමන් ජෙනරල් ලට යුද්ද කරද්දි කොලේකට වත් කන්න උනේ නෑ.

    ඊලග එක ගෝඨ බබා නම් විදෙස්ගමන් තහනම් කරන්නෙත් නෑනෙ. ඒ නැතත් අවුලක් නෑනෙ. නිදහස් වෙයිනෙ. :lol:
    ඒ අතින් සරත් ෆොන්සේකා ඇත්තටම බය නැති වීරයෙක්