ඊබ්‍රාහිම් එලියේ සලේ ඇතුලේ

barath dpriye

Well-known member
  • Sep 20, 2014
    3,235
    1,162
    113
    සලේ කියන්නේ අභ්‍යන්තර බුද්ධි ඒකකය යම් මට්ටමකට ඉතාමත් සාර්ථක ලෙස පවත්වාගෙන ගිය අයෙකු ලෙස හැදින්වීමක් දැක්කා. එහෙමනම් ඒ මනුස්සයාට ශාරිරික හිරිහැර කරන එක නම් ඉතාමත් කණගාටුදායක තත්ත්වයක්. ෂාණි අබේසේකර කියන්නේ ජා.ජ.බ. ආණ්ඩුවේ මතයමද? නැත්නම් ෂානි කියන්නේ තම අභිමතය මුදුනේ තියාගත් තවත් උඩුගම්පොල කෙනෙකුද? සලේ අතර ඇති පෞද්ගලික අමනාපයක් නිසා පලිගැනීමක්ද?
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,470
    16,189

    ඔය වළං ශානි කියන්නේ පිස්සු නාකියෙක්..උෟ ඕක කරන්නේ වෙන අැරියස් ඵකකට
     
    cowabunga

    Active member
  • Apr 5, 2025
    75
    105
    33
    ෂානි කියන්නේ තම අභිමතය මුදුනේ තියාගත් තවත් උඩුගම්පොල කෙනෙකුද? සලේ අතර ඇති පෞද්ගලික අමනාපයක් නිසා පලිගැනීමක්ද? :yes: :yes:
    උඩුගම්පොලයි ශානියි දෙන්නම දකුනු රටෙ එවුන්නෙ ඒ ගතිය ඇති
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,395
    72,613
    113
    මාලඹේ
    ෂානි කියන්නේ තම අභිමතය මුදුනේ තියාගත් තවත් උඩුගම්පොල කෙනෙකුද? සලේ අතර ඇති පෞද්ගලික අමනාපයක් නිසා පලිගැනීමක්ද? :yes: :yes:
    එවගේ සින් එකක් යන්නේ බං හැබැයි මේ වගේ කුනු වැඩ වලින් වෙන්නේ බුද්ධි අංශය අඩපන වෙන එක
     
    PoPkiss

    Well-known member
  • Aug 17, 2016
    687
    534
    93
    ඇත්ත නැත්ත මොක උනත් රෙවිලා ඉන්නෙ ගොන් බයියන්ට. 😂
    ජෙප්පොත් මේ පාරවත් ඕක ගොඩ දැම්මෙ නැත්නම් ගූ 500යි
     
    Last edited:

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    6,010
    11,420
    113
    35
    Spain
    උඹලට අමතකද ඔය පරීක්ෂණ කරන නිලධාරීන් මේ ආණ්ඩුව දිනවන්න සංගමයක් පිහිටුවාගෙන ඡන්ද කළා, ඡන්දයෙන් පස්සේ දේශපාලන පත්වීම් අරගෙන දැන් පරීක්ෂණ කරනවා. ඔය වළන් පකයාට තමයි මේ රටේ පොලිස් නිලධාරියෙක්ට එරෙහිව උසාවියෙන් වැඩිම අවවාද ගණනක් ලැබුණු නිලධාරියා, ඌ ෂර්ලොක් හෝම්ස් නෙවේ. බොරු සාක්ෂි හදලා අහු වෙච්ච ජරා තක්කඩියෙක්.
     
    lapaman

    Well-known member
  • Apr 3, 2023
    4,601
    8,277
    113
    ජේවීපී එකේ ඊබ්‍රාහිම් පාස්කූ බොම්බ තියලා තියෙන්නෙ රාජපක්ෂලාව බලයට ගෙන්න 🤣😅 මරු බන් මෙව්වා.
     
    Mawathagama

    Well-known member
  • May 5, 2016
    6,777
    3,554
    113
    JVP is rapidly collecting jail credits for later use. Every single one of them is going to jail. They have set the precedent of sending political opponents to jail. It will be normal service when it happens to them.
     
    • Like
    Reactions: Inigo Montoya

    Max_r

    Well-known member
  • May 10, 2007
    12,778
    1
    15,447
    113
    සලේ බේරගන්න වෙන්නෙ බයියන්ගේන් තමයි! :yes: :yes:
    716799440_4267367383502409_7202602542252417631_n.jpg

    ඔසා අනිත් එක,
    ඊබ්‍රහිම්ට ඇප දුන්නෙ, ට්‍රින්කො කෑම්ප් එකෙ ගිහින් හැංගුන එලවපු ජනාගේ කාලේ.. :lol: :lol:
     
    Last edited: