සලේ නාට්යජෙප්පොන්ගේ අන්තිම තුරුම්පුව..ඕකවත් හරිගියේ නැත්නම් බඩුම තමයි..![]()
සලේ කියන්නේ අභ්‍යන්තර බුද්ධි ඒකකය යම් මට්ටමකට ඉතාමත් සාර්ථක ලෙස පවත්වාගෙන ගිය අයෙකු ලෙස හැදින්වීමක් දැක්කා. එහෙමනම් ඒ මනුස්සයාට ශාරිරික හිරිහැර කරන එක නම් ඉතාමත් කණගාටුදායක තත්ත්වයක්. ෂාණි අබේසේකර කියන්නේ ජා.ජ.බ. ආණ්ඩුවේ මතයමද? නැත්නම් ෂානි කියන්නේ තම අභිමතය මුදුනේ තියාගත් තවත් උඩුගම්පොල කෙනෙකුද? සලේ අතර ඇති පෞද්ගලික අමනාපයක් නිසා පලිගැනීමක්ද?

එවගේ සින් එකක් යන්නේ බං හැබැයි මේ වගේ කුනු වැඩ වලින් වෙන්නේ බුද්ධි අංශය අඩපන වෙන එකෂානි කියන්නේ තම අභිමතය මුදුනේ තියාගත් තවත් උඩුගම්පොල කෙනෙකුද? සලේ අතර ඇති පෞද්ගලික අමනාපයක් නිසා පලිගැනීමක්ද?![]()
![]()