Sorry if i am reposting.
Batfleck Well-known member May 20, 2020 3,021 4,675 113 Sri Lanka Jun 8, 2026 #1 Sorry if i am reposting. Reactions: voslbentota, DemonAkalanka, ChoronaSottiya and 1 other person
Honey Bunch Well-known member Nov 24, 2018 17,242 26,694 113 Kandy Jun 8, 2026 #2 ඕක පරන වීඩියෝ එකක්ලු කජු සීයා පත් කරපු කෙනෙක්ලු
Batfleck Well-known member May 20, 2020 3,021 4,675 113 Sri Lanka Jun 8, 2026 #3 Honey Bunch said: ඕක පරන වීඩියෝ එකක්ලු කජු සීයා පත් කරපු කෙනෙක්ලු Click to expand... Kawru path kara unath kalakanniyek ne ban. Reactions: Honey Bunch and Inigo Montoya
Honey Bunch said: ඕක පරන වීඩියෝ එකක්ලු කජු සීයා පත් කරපු කෙනෙක්ලු Click to expand... Kawru path kara unath kalakanniyek ne ban.
Don GasCan Well-known member Nov 3, 2010 43,235 49,586 113 සේදවත්ත Jun 8, 2026 #4 නිලධාරියා හරි , හොදට හරියට කියනවා
olu bakka Well-known member Aug 18, 2011 22,707 23,371 113 Jun 8, 2026 #6 මේ නන් රනිල්ගෙ කාලෙ එකක්ලු. හැබැයි ඉතින් සමහර දේවල් වලට එකඟයි. අර තාත්තා දැනගන්න ඕනෙ හම්බු කරන්න, තාත්තා බොන්නෙ නැද්ද කෑල්ල නන් අවුල්. ඒකට එකඟ නෑ.
මේ නන් රනිල්ගෙ කාලෙ එකක්ලු. හැබැයි ඉතින් සමහර දේවල් වලට එකඟයි. අර තාත්තා දැනගන්න ඕනෙ හම්බු කරන්න, තාත්තා බොන්නෙ නැද්ද කෑල්ල නන් අවුල්. ඒකට එකඟ නෑ.
Bam Well-known member Apr 6, 2025 4,985 11 3,508 113 Jun 8, 2026 #7 හුකනවා දාලා අර උත්ගෝසනේ කරපු රැලටත් රස්සාවල් දුන්නම ... i t s marvelous bro. මේ රටේ තියන වරප්‍රසාද සිස්ටම් එක අයින් කරන්න කවුරුත් කැමති නෑ. හැබැයි දවසක ඒක අයින් කරපු දාට. මේ රටේ ප්‍රශ්න තියනවා කියලා ඔය රජයේ දූතයෝ දැන ගන්නවා. මේක අපේ ජීවික කාලය තුල සිදු නොවේවි. අපේ වැඩි හිටි පරම්පරාව නිසා. එලකිරියෙ 5/6 ක් මේ පරම්පරාවට අයිතී. ඒත් අපෙන් පසු මෙය වෙනස් වේවි. ඒ කාලෙක මේක දකින කෙනෙක් මේක දැකලා මාවත් මතක් කරයි.
හුකනවා දාලා අර උත්ගෝසනේ කරපු රැලටත් රස්සාවල් දුන්නම ... i t s marvelous bro. මේ රටේ තියන වරප්‍රසාද සිස්ටම් එක අයින් කරන්න කවුරුත් කැමති නෑ. හැබැයි දවසක ඒක අයින් කරපු දාට. මේ රටේ ප්‍රශ්න තියනවා කියලා ඔය රජයේ දූතයෝ දැන ගන්නවා. මේක අපේ ජීවික කාලය තුල සිදු නොවේවි. අපේ වැඩි හිටි පරම්පරාව නිසා. එලකිරියෙ 5/6 ක් මේ පරම්පරාවට අයිතී. ඒත් අපෙන් පසු මෙය වෙනස් වේවි. ඒ කාලෙක මේක දකින කෙනෙක් මේක දැකලා මාවත් මතක් කරයි.
beam_tech Well-known member Oct 13, 2017 7,986 14,350 113 වැලිවේරිය Jun 8, 2026 #8 Samahara kiyaana ewa hari Last edited: Jun 8, 2026
magix Well-known member Nov 1, 2010 3,812 5,993 113 Jun 8, 2026 #9 කන්න නෑත් නම් නොකා ඉන්න කියලත් කියයි පස්සේ
Nidarshana_k Well-known member Feb 19, 2022 29,498 1 51,138 113 ප*යාගල sorry.com Jun 8, 2026 #10 රස්සාවක් කරන්න බැරි අතපය බැරි උන්ව වද කරන්න ඕනෙ.පස්සෙ කාලෙක උන් ලමයි හැදුවම ඒ ලමයි පව් Reactions: ChoronaSottiya
ChoronaSottiya Well-known member Sep 13, 2020 4,584 6,860 113 වදුරව Jun 8, 2026 #12 පොර කියන කතාව ඇත්ත. නමුත් සැර වැඩියි. 2023 interview එකක් නේද මේ
lilman Well-known member May 10, 2009 40,834 54,276 113 Colombo Jun 8, 2026 #13 අස්වැසුම අරන් ආතල් ගන්න උන් ගැන මේ කියන්නෙ
K kingcapton Well-known member Sep 28, 2012 5,328 6,504 113 Jun 8, 2026 #14 ලයිට් බිල ගෙවන්න බෑ කියන අය ඩේටා වලට නම් හොඳට වියදම් කරනව. මට නම් හිතෙන්නෙ මිනිස්සුන්ට නිවාස, ආහාර, ජලය, සෞඛ්‍ය හා අධ්‍යාපනය වගේ දේවල් වලට විතරයි රජය සහයෝගය දැක්විය යුත්තෙ ප්‍රධාන වශයෙන්. දරාගන්න බැරි තරම් දේවල් දුන්නට වැඩක් නෑ නඩත්තු වෙන්නෙ නෑ, උදාහරණ: ගොඩනැගිලි, උපකරණ වගේ දේවල්. Last edited: Jun 8, 2026 Reactions: lilman
ලයිට් බිල ගෙවන්න බෑ කියන අය ඩේටා වලට නම් හොඳට වියදම් කරනව. මට නම් හිතෙන්නෙ මිනිස්සුන්ට නිවාස, ආහාර, ජලය, සෞඛ්‍ය හා අධ්‍යාපනය වගේ දේවල් වලට විතරයි රජය සහයෝගය දැක්විය යුත්තෙ ප්‍රධාන වශයෙන්. දරාගන්න බැරි තරම් දේවල් දුන්නට වැඩක් නෑ නඩත්තු වෙන්නෙ නෑ, උදාහරණ: ගොඩනැගිලි, උපකරණ වගේ දේවල්.
todd2231048 Well-known member Apr 28, 2008 12,659 16,873 113 Jun 8, 2026 #15 Batfleck said: Sorry if i am reposting. Click to expand... Me mona awurudde ekak da ban? 2026 nan wenna ba
Batfleck said: Sorry if i am reposting. Click to expand... Me mona awurudde ekak da ban? 2026 nan wenna ba
Brandy2020 Well-known member May 15, 2018 20,412 25,624 113 Jun 8, 2026 #16 ඇත්තටම මම හෙනම කම්මැලි වැඩක් තමයි රෙදි අයන් කිරීම. ලොකුවට පොඩි වෙලා නැත්නම් අයන්නොකර ඇඳගෙන යනවා.
L LahiruRaz Junior member Mar 25, 2019 65 77 18 Jun 8, 2026 #17 ජෙප්පෙක් කියලා හිතලා බනින්න ගියෙ. පස්සේ දැක්කේ අපේ රනිල් හාමුගේ කාලේ එකක් කියලා. මෙතුමා කියන කතාව ඇත්ත https://www.newswire.lk/2024/02/22/ceb-spokesman-resigns-over-controversial-comments/
ජෙප්පෙක් කියලා හිතලා බනින්න ගියෙ. පස්සේ දැක්කේ අපේ රනිල් හාමුගේ කාලේ එකක් කියලා. මෙතුමා කියන කතාව ඇත්ත https://www.newswire.lk/2024/02/22/ceb-spokesman-resigns-over-controversial-comments/
R rangana26 Well-known member Feb 21, 2013 9,616 13,299 113 Jun 8, 2026 #18 mu thamayi solar industry ekata kelala ariye
clumsyhulk Well-known member Sep 20, 2024 7,729 11,622 113 🌎 Jun 8, 2026 #19 Nidarshana_k said: රස්සාවක් කරන්න බැරි අතපය බැරි උන්ව වද කරන්න ඕනෙ.පස්සෙ කාලෙක උන් ලමයි හැදුවම ඒ ලමයි පව් Click to expand... @AnuradhaRa Reactions: AnuradhaRa and Nidarshana_k
Nidarshana_k said: රස්සාවක් කරන්න බැරි අතපය බැරි උන්ව වද කරන්න ඕනෙ.පස්සෙ කාලෙක උන් ලමයි හැදුවම ඒ ලමයි පව් Click to expand... @AnuradhaRa
Nidarshana_k Well-known member Feb 19, 2022 29,498 1 51,138 113 ප*යාගල sorry.com Jun 8, 2026 #20 clumsyhulk said: @AnuradhaRa Click to expand... ඌ ලමයි හදන්නෙ නෑනෙ එක නිසා ඌව අතාරිනව. දැන් පොර uber eats දුවන්නලු නෙ හදන්නෙ. තාම දුවන්න හදනව දිව්වම බලමු
clumsyhulk said: @AnuradhaRa Click to expand... ඌ ලමයි හදන්නෙ නෑනෙ එක නිසා ඌව අතාරිනව. දැන් පොර uber eats දුවන්නලු නෙ හදන්නෙ. තාම දුවන්න හදනව දිව්වම බලමු