මෙන්න අමුම අමු කාලකන්නියෙක්

Honey Bunch

Well-known member
  • Nov 24, 2018
    17,210
    26,665
    113
    Kandy
    ඕක පරන වීඩියෝ එකක්ලු කජු සීයා පත් කරපු කෙනෙක්ලු
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,648
    23,268
    113
    මේ නන් රනිල්ගෙ කාලෙ එකක්ලු.
    හැබැයි ඉතින් සමහර දේවල් වලට එකඟයි.
    අර තාත්තා දැනගන්න ඕනෙ හම්බු කරන්න, තාත්තා බොන්නෙ නැද්ද කෑල්ල නන් අවුල්.
    ඒකට එකඟ නෑ.
     

    Bam

    Well-known member
  • Apr 6, 2025
    4,923
    11
    3,437
    113
    හුකනවා දාලා අර උත්ගෝසනේ කරපු රැලටත් රස්සාවල් දුන්නම ... i t s marvelous bro.

    මේ රටේ තියන වරප්‍රසාද සිස්ටම් එක අයින් කරන්න කවුරුත් කැමති නෑ. හැබැයි දවසක ඒක අයින් කරපු දාට. මේ රටේ ප්‍රශ්න තියනවා කියලා ඔය රජයේ දූතයෝ දැන ගන්නවා. මේක අපේ ජීවික කාලය තුල සිදු නොවේවි. අපේ වැඩි හිටි පරම්පරාව නිසා. එලකිරියෙ 5/6 ක් මේ පරම්පරාවට අයිතී. ඒත් අපෙන් පසු මෙය වෙනස් වේවි. ඒ කාලෙක මේක දකින කෙනෙක් මේක දැකලා මාවත් මතක් කරයි. :cry:
     

    magix

    Well-known member
  • Nov 1, 2010
    3,810
    5,992
    113
    කන්න නෑත් නම් නොකා ඉන්න කියලත් කියයි පස්සේ
     

    lilman

    Well-known member
  • May 10, 2009
    40,731
    54,082
    113
    Colombo
    අස්වැසුම අරන් ආතල් ගන්න උන් ගැන මේ කියන්නෙ
     

    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,328
    6,498
    113
    ලයිට් බිල ගෙවන්න බෑ කියන අය ඩේටා වලට නම් හොඳට වියදම් කරනව.
    මට නම් හිතෙන්නෙ මිනිස්සුන්ට නිවාස, ආහාර, ජලය, සෞඛ්‍ය හා අධ්‍යාපනය වගේ දේවල් වලට විතරයි රජය සහයෝගය දැක්විය යුත්තෙ ප්‍රධාන වශයෙන්.
    දරාගන්න බැරි තරම් දේවල් දුන්නට වැඩක් නෑ නඩත්තු වෙන්නෙ නෑ, උදාහරණ: ගොඩනැගිලි, උපකරණ වගේ දේවල්.
     
    Last edited:
    • Like
    Reactions: lilman

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,349
    25,558
    113
    ඇත්තටම මම හෙනම කම්මැලි වැඩක් තමයි රෙදි අයන් කිරීම. ලොකුවට පොඩි වෙලා නැත්නම් අයන්නොකර ඇඳගෙන යනවා.
     

    LahiruRaz

    Junior member
  • Mar 25, 2019
    64
    77
    18
    ජෙප්පෙක් කියලා හිතලා බනින්න ගියෙ. පස්සේ දැක්කේ අපේ රනිල් හාමුගේ කාලේ එකක් කියලා. මෙතුමා කියන කතාව ඇත්ත

    https://www.newswire.lk/2024/02/22/ceb-spokesman-resigns-over-controversial-comments/
    Capture333r3r.PNG