සලේ ගේ සීන් ඒක මොකද්ද

S.GUNE

Well-known member
  • Feb 21, 2019
    3,694
    5,631
    113
    මේක පට්ට මෝඩ තර්කයක්. මට මතක විදියට පළාත් පාලන මැතිවරණය තිබ්බෙ 2018, ඒ වෙද්දිත් යහපාලන ආණ්ඩුව මිනිස්සුන්ට තිත්ත වෙලා තිබ්බෙ, පුදුම රැල්ලක් තිබ්බෙ ඒ වෙලාවෙ මහින්දට, ඔය කාලෙ Politics ගැන ටච් එකේ හිටපු කෙනෙක් නම් මම කියන දේ දන්නව. ඒ මැතිවරණයෙදි කීමට කිව්වෙ මහින්දගෙ පැත්තෙන් පොල්ලෙල්ලක් දැම්මත් දිනනව කියල. ඒ කිව්ව වගේම ප්‍රාදේශීය සභා ඔක්කොම පොහොට්ටුවට ආව. ඒ වෙද්දිත් මහින්ද දිනල ඉවරයි. නිකං උඩ බලාගෙන හිටියත් මහින්දගෙ පැත්තෙන් දාන කෙනෙක් දිනනව. මම මේ කියන්නෙ එදා තිබ්බ Condition එකේ හැටියට. ඒ කාලෙම දිනල හිටපු එකේ ආයිත් අමුතුවෙන් බෝමබ ගහල අනවශ්‍ය රිස්ක් එකක් ගන්නව නම් මහින්ද පට්ට පල් මෝඩයෙක් වෙන්න ඕන. මම කියන දේ දේශපාලන කණ්නාඩි දාගෙන නැති ඕනම කෙනෙක්ට තේරෙන්න ඕන. මම මේ කිව්වෙ Logically හිතල.

    මගේ පුද්ගලික මතය ඔය පාස්කු ප්‍රහාරය ගැන(මේක වෙන්නත් පුලුවන් නොවෙන්නත් පුලුවන්),
    අන්තවාදී සෙට් එකක් මේක ප්ලෑන් කරා, මේ වගේ දේවල් ලෝකෙ හැමතැනම වෙනව, Ausi, USA, වගේ රටවල් වල අදටත් වෙඩි තියන්නෙ පල්ලි වලට, ඉස්කෝල වලට පැනල. අන්න ඒ වගේ අන්තවාදී සෙට් එකක් කරපු වැඩක් මේක. එවකට තිබ්බ ඉතාම දුර්වල බුද්ධි අංශ ක්‍රියාකාරීන්, ආරක්ෂක අංශ නිසා මේ ප්‍රහාරය වලක්වාගන්න බැරි උනා. මේකෙ දඬුවම් දෙන්න කියල තියෙන්නෙ රාජකාරි පැහැරහැරීමකට මිස වෙන දේකට නෙමෙයි. සිද්දිය වෙලා ඉවරයි, කරේ Brainwash වෙලා හිටපු අන්තගාමී ටිකක්, ඒකයි උන් මරාගෙන මැරුනෙ, එතකොට වගකියන්න ඕන එවකට හිටපු දුර්වල ආරක්ෂක අංශය හා ඒව මෙහෙයවපු අය.
    අන්තිමේදි මේකෙන් දේශපාලන වාසි ගන්න ට්‍රයි කරනව කාදිනල් ඇතුලු වර්තමාන රජය. කලින් මේක අල්ලනව කියල බලය ගත්ත රජය, මේ හැමෝම මේකෙන් දේශපාලන වාසි ගත්ත, ඉස්සරහටත් මේකෙන් දේශපාලන වාසි ගනියි සෙට් එකක්.
    ඕක අන්තවාදීන් සෙට් එකක් තමා කලේ. හැබයි ඒ මහ මොලකාරයෝ මුස්ලිම් අන්තවාදීන්ත් බෞද්ධ අන්ත වාදීන්වත් නෙමේ. වෙනම සෙට් එකක්. එක ඉතින් ඇස්පනාපිට ම පෙනිපෙනී තිබිලත් රාජපක්ෂලා කලා කියනවානම් ඉතින් අමු මීහරකෙක් තමා. නිකමට ඕනේනම් අසල්වැසි රටවල ජන්ද කාල වල වෙච්ච දේවල් බැළුවානම් ගොඩක් දේවල් තේරෙයි.
     

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,753
    16,863
    113
    Kottawa
    Hijas Hisbullah. The artists of easter 💥

    ඔය ට්වීට් එකෙන් ඌ කලේ මොක් කිරීමක්, උඹ අපිට කරපු දේට අපි පලිය ගත්තේ මෙහෙම කිව්වා වගේ.



    note: මං ජෙප්පෙක් නෙමෙයි කියල උබල දන්නව නේ?
     

    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    8,799
    15,036
    113
    ඒ අතින් සරත් ෆොන්සේකා ඇත්තටම බය නැති වීරයෙක්

    එතකොට පිල්ලෙයාන්
    ඌත් බය නැතුව ඇතුළෙ ඉන්නේ 🤣
    දැන් අවුරුද්දකට වැඩියි වගේ මතක
     

    monson

    Well-known member
  • May 7, 2007
    24,917
    26,973
    113

    දිලීප පොඩි පුතු ඒකාලේ උසාවියේ කතන්දර කිව්වේ හිජාස් හිස්බුල්ලා තමයි මහා මොළ කරු කියලා. ඕකා කතා කලොත් නඩු පරාදයි. මතකනේ සාෆි, මෝඩභිමානායේ නටෂා :lol:
     

    Error365!

    Well-known member
  • Jun 27, 2012
    12,843
    9,225
    113
    එක තැනක නෑ
    I am a CATHOLIC.... NOT A POLITICAL SLAVE... OR PROSTITUTE LIKE.......


    ------ Post added on Jun 8, 2026 at 10:05 AM


    ------ Post added on Jun 8, 2026 at 10:06 AM

    Uba witharada catholic? Apith catholic thamai. Habai Uba catholic kesewethath moda jeppek kiyala nam penawa. So ube political shit walata agama adala ganna epa.
     

    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    8,799
    15,036
    113
    එහෙනම් සලේට විතරක් මොකක්ද තියෙන බැරි බැරියාව




    මෑතක ඉඳන් උඹලා බල නහර කපන්න ගත්තා නේ 🤣
    පිස්සු බල්ලන්ගෙන් පරිස්සම් වෙන්න ඕන නැද්ද?
     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,257
    15,825
    113
    Uba witharada catholic? Apith catholic thamai. Habai Uba catholic kesewethath moda jeppek kiyala nam penawa. So ube political shit walata agama adala ganna epa.

    සමහර කැතලික් උන් හිතන් ඉන්නේ බෞද්ධයෝ ඵයාලගේ පල්ලි වලට බෝම්බ ගැහුවා ඒ බෝම්බ ගහපු ඵකට කැමතියි කියලා..යකෝ LTTE කාලේ බෝම්බ ගහල ඔය හැම අාගමකම උන් මැරුණා කවුරුවත් ඒවට සතුටු වුනාද..ඵතකොට පල්ලි වලට බෝම්බ ගහල ඒ මිනිස්සු මැරුණම අපි සතුටු වෙන්නේ අැයි..ඒක මුළු රටටම බලපෑවා..කොටින්ම ඒක නිසා තමයි රට බංකොලොත් වෙන්න පටන් ගත්තෙත්.. මොකා කරත් ඒක හොයනවනම් රටම කැමතියි..වැඩේ දැන් බලේ ඉන්න උන් පච ගහලා බලේ ගත්තා වගේ ඕකත් උන් බලේ ඉන්න පච ගහ ගහ ඒකත් උන්ගේ වාසියට හරවගෙන තියෙන ඵක..

    එහෙනම් සලේට විතරක් මොකක්ද තියෙන බැරි බැරියාව



    ඕක රාජපක්ෂ ලගේ වෙන කාට හරි වුනානම් තමයි දෙමළුන්ටත් මානව හිමිකම් මතක් වෙන්නේ..🤣
     

    ranatheman

    Well-known member
  • Jan 17, 2010
    1,357
    2,739
    113
    ඵතකොට උෟට දැන් පට්ටම් දීලා උඩ තියන් ඉන්නේ අපිද?..අනේ ජෙප්පෝ..කබරයා තලගොයා වෙනව කියන්නේ ඕවට තමයි..🤣
    උබට තේරිලා නැ මං කියපු එක . උ වැරද්දක් කරලා තියනවනම් මොනා හරි කරපන් උබේ ලොක්කන්ට කියල :yes:

    ඉබ්‍රාහීම් නානාගේ පුත්තු සහරාන් හෂීම් එක්ක එකතු වෙලා අහිංසක මිනිස්සු 300ක් මැරුවා. මේකේ මොකක්ද හොයන්න තියෙන්නේ?
    ඕක දන්නවා බන් හැමෝම . උන් බෝම්බ ගහල මිනිස්සු මැරුව කියල දන්නවා. දැන් හොයන්නේ කාගේ උවමනාවටද එහෙම කරේ , කවුද උන්ට ඔච්චර ලේසියෙන් ඕක කරන්න ඉඩ හදල දුන්නේ කියල . පොඩ්ඩක් කලබල නොවී හිටපන් . සලේ මුකුත් කරලා නැත්තන් උසාවියෙන් නිදහස් වෙයි. මොකෝ මේ කලබල වෙලා :lol: :lol:
    ------ Post added on Jun 8, 2026 at 2:02 PM
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    4,869
    8,940
    113
    35
    Spain
    උබට තේරිලා නැ මං කියපු එක . උ වැරද්දක් කරලා තියනවනම් මොනා හරි කරපන් උබේ ලොක්කන්ට කියල :yes:


    ඕක දන්නවා බන් හැමෝම . උන් බෝම්බ ගහල මිනිස්සු මැරුව කියල දන්නවා. දැන් හොයන්නේ කාගේ උවමනාවටද එහෙම කරේ , කවුද උන්ට ඔච්චර ලේසියෙන් ඕක කරන්න ඉඩ හදල දුන්නේ කියල . පොඩ්ඩක් කලබල නොවී හිටපන් . සලේ මුකුත් කරලා නැත්තන් උසාවියෙන් නිදහස් වෙයි. මොකෝ මේ කලබල වෙලා :lol: :lol:
    ------ Post added on Jun 8, 2026 at 2:02 PM
    කොමියුනිස්ට් ආණ්ඩු ගැන මන් ඕනෑවටත් වඩා කියවල තියෙනවා, මුන් යන දිශාව ගැන මට වැටහීමක් තියෙනවා.
     
    • Haha
    Reactions: sarika406

    sarika406

    Well-known member
  • Jun 15, 2008
    2,399
    1,990
    113
    එතකොට පිල්ලෙයාන්
    ඌත් බය නැතුව ඇතුළෙ ඉන්නේ 🤣
    දැන් අවුරුද්දකට වැඩියි වගේ මතක
    DO වෙනයි, රිමාන්ඩ් වෙනයි අච්චු වෙනයි. පිල්ලෙයාන් ඉන්නෙ රිමාන්ඩ්
     
    • Like
    Reactions: ozykolla

    sahansira

    Well-known member
  • Mar 19, 2013
    1,054
    1,177
    113
    අපේ ගෙදර !
    උසාවියෙන් ද බං ඇතුළට දාලා තියෙන්නේ 🤣
    කවුද නඩුකාරයා? 😄
    කාටද ඇප දෙන්න බලය තියෙන්නේ
    මොන චෝදනා ද?
    කවුද නඩු අහන්නේ
    කොහෙද

    2019 පාස්කු ඉරුදින එල්ල වූ මරාගෙන මැරෙන ත්‍රස්ත ප්‍රහාරයේ "ප්‍රධාන මහ මොළකරු" ලෙස නීතිපතිවරයා විසින් නම් කර සිටින රාජ්‍ය බුද්ධි සේවයේ (SIS) හිටපු ප්‍රධානී, විශ්‍රාමික මේජර් ජෙනරාල් තුවාන් සුරේෂ් සාලේ (Tuan Suresh Sallay) තවත් දින 90ක කාලයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) භාරයේ රඳවා තබා ගැනීමට ආරක්ෂක අමාත්‍යවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක නියෝග කර තිබේ.

    2026 මැයි 27 වන දිනැති MOD/LEG/PTA/21/2026 දරන රැඳවුම් නියෝගය ප්‍රකාශයට පත් කරමින් ජනාධිපතිවරයා සඳහන් කර ඇත්තේ, 1979 අංක 48 දරන ත්‍රස්තවාදය වැළැක්වීමේ (තාවකාලික විධිවිධාන) පනතේ 9(1) වගන්තිය ප්‍රකාරව මෙම පියවර ගත් බවයි.
    මෝඩ හුත්තිගෙ පුතේ, උසාවියෙන් නෙමෙයි නම් එතකොට ශවින්ද්‍ර ප්‍රනාන්දු මෝශන් දැම්මෙ, ඇප ඉල්ලුවෙ උබේ අම්මගෙන්ද? :lol:
     

    ENRIQUEADDS

    Well-known member
  • Oct 29, 2015
    2,178
    1
    886
    113
    Borella
    Uba witharada catholic? Apith catholic thamai. Habai Uba catholic kesewethath moda jeppek kiyala nam penawa. So ube political shit walata agama adala ganna epa.
    ubata guu tikak hambela namalge kanna ekayi,,hithen ahapan..nathnam ubalage pawule ekek puka hodala lol...eka aththa ban ithiri bayyo ehemayi ithiri une..thuk,,,Namal da ban rata president wenna ona
     

    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    8,799
    15,036
    113
    මෝඩ හුත්තිගෙ පුතේ, එතකොට ශවින්ද්‍ර ප්‍රනාන්දු මෝශන් දැම්මෙ, ඇප ඉල්ලුවෙ උබේ අම්මගෙන්ද? :lol:

    පැලවත්තේන් 🍄 ත්තෝ
    පැත්තෙන්
     
    Last edited:

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    19,746
    20,264
    113
    හස්තිශෛලපුර




    "ශානිලා තනතුරු අරං මාස හයක් වෙනවා නේද? පාස්කුවලට යුක්තිය ඉටු කරනවා කියලා නේද කිව්වේ? කෝ විර්ශන?" යනුවෙන් මුලින් ඔවුහු ප්‍රශ්න කළහ.

    ඔවුන් හිතුවේ 2019 නොවැම්බර් මාසයේ සිට 2024 සැප්තැම්බර් දක්වා කාලයේ ඔවුන් සියලු සාක්කි වලදමා ඇති නිසා කිසිවක් සොයාගත නොහැකි වනු ඇති බවයි.

    විමර්ශන අරඹා වසරකට පමණ පසු CID විසින් සුරේෂ් සලේ අත්අඩංගුවට ගැණිනි.

    ඉන් පසු ඔවුන් හිතුවේ අසාත් මවුලා නැතිව සලේ ගැන සාක්කි කිසිවක් හමු නොවනු ඇති බවයි.

    එහෙත් මහේස්ත්‍රාත්වරයා ඉදිරිපිටදීම හතර දෙනකු පමණ රහස් ප්‍රකාශ ලබා දී ඇති බවක් හා යුද හමුදා බුද්ධි අංශ නිලධාරීන් පවා ප්‍රකාශ ලබා දී ඇති බවක් ඔවුන් දැන සිටියේ නැත.

    පසුව , "කෝ අසාත් මවුලානාගෙන් කටඋත්තරයක්වත් අරගත්තද? චැනල් ෆෝ චෝදනාව කරපු කෙනාගෙන් කටඋත්තරයක්වත් අරගෙන නෑ." ඔවුහු ඊළඟට කීහ.

    ඔවුන් හිතුවේ අසාත් මවුලානාට එරෙහිව පවුල් ආරවුල් නඩුවක් තිබෙන නිසා අසාත් මවුලානා විමර්ශනයට කටඋත්තර නොදෙනු ඇති බවයි.

    එහෙත්, CIDය අසාත් මවුලානාගෙන්ද ප්‍රකාශයක් සටහන් කර ගත්තේය.

    ඔවුන් ඊළඟට කීවේ අසාත් මවුලානා බොරුකාරයකු බවයි. අසාත් මවුලානා කියන කිසිවක් ඇත්ත නොවන බව ඔවුහු කීහ.
    ඔවුන් සිතුවේ CIDය මවුලානාගේ ප්‍රකාශය මත පමණක් යැපෙනු ඇති බවයි.

    එහෙත්, මවුලානාගේ ප්‍රකාශයේ ඇතැම් කරුණු දුරකතන වාර්තා, වෙනත් අයගේ සාක්කි සහ වෙනත් ලිඛිත සාක්කිවලින් තහවුරුවන බව CIDය අධිකරණයට දැනුම් දුන්නේය.

    දැන් ඔවුන⁣ට කියන්නට දෙයක් නැත. දැන් ඇත්තේ විමර්ශකයන්ඩ මඩ ගැසීමට සහ අනුකම්පාව ලබා ගැනීමට පමණි. දැන් දිගහැරෙන්නේ ඔවුන්ගේ නාටකයේ එම කොටසයි.

    පාස්කු ඉරිදා ප්‍රහාරය සිදුවූ දා සිට ඔවුන් ගැසූ සියලු තුරුම්පු අසාර්ථක විය. දැන් ඔවුන් අදිමින් සිටින අලුත් තුරුම්පුව වැඩ කරයිද?

    සුරේෂ් සලේ taniyama gahapu plan ekakda? ISIS ewun ekka?