Hijas Hisbullah. The artists of easter![]()
ඔය ට්වීට් එකෙන් ඌ කලේ මොක් කිරීමක්, උඹ අපිට කරපු දේට අපි පලිය ගත්තේ මෙහෙම කිව්වා වගේ.
note: මං ජෙප්පෙක් නෙමෙයි කියල උබල දන්නව නේ?
Hijas Hisbullah. The artists of easter![]()
ඔය ට්වීට් එකෙන් ඌ කලේ මොක් කිරීමක්, උඹ අපිට කරපු දේට අපි පලිය ගත්තේ මෙහෙම කිව්වා වගේ.
ඒ අතින් සරත් ෆොන්සේකා ඇත්තටම බය නැති වීරයෙක්
I am a CATHOLIC.... NOT A POLITICAL SLAVE... OR PROSTITUTE LIKE.......
------ Post added on Jun 8, 2026 at 10:05 AM
------ Post added on Jun 8, 2026 at 10:06 AM
එහෙනම් සලේට විතරක් මොකක්ද තියෙන බැරි බැරියාවඑතකොට පිල්ලෙයාන්
ඌත් බය නැතුව ඇතුළෙ ඉන්නේ
දැන් අවුරුද්දකට වැඩියි වගේ මතක
එහෙනම් සලේට විතරක් මොකක්ද තියෙන බැරි බැරියාව
Uba witharada catholic? Apith catholic thamai. Habai Uba catholic kesewethath moda jeppek kiyala nam penawa. So ube political shit walata agama adala ganna epa.
එහෙනම් සලේට විතරක් මොකක්ද තියෙන බැරි බැරියාව
ගූ පෝට්ටු බයියො සලේ කිව්වත් ඌයි මහ මොලකරු කියල ඒත් පිලිගන්නෙ නෑමුම කියලත් බයියෝ පිළිගන්නේ නැහැ![]()
උබට තේරිලා නැ මං කියපු එක . උ වැරද්දක් කරලා තියනවනම් මොනා හරි කරපන් උබේ ලොක්කන්ට කියලඵතකොට උෟට දැන් පට්ටම් දීලා උඩ තියන් ඉන්නේ අපිද?..අනේ ජෙප්පෝ..කබරයා තලගොයා වෙනව කියන්නේ ඕවට තමයි..![]()

ඕක දන්නවා බන් හැමෝම . උන් බෝම්බ ගහල මිනිස්සු මැරුව කියල දන්නවා. දැන් හොයන්නේ කාගේ උවමනාවටද එහෙම කරේ , කවුද උන්ට ඔච්චර ලේසියෙන් ඕක කරන්න ඉඩ හදල දුන්නේ කියල . පොඩ්ඩක් කලබල නොවී හිටපන් . සලේ මුකුත් කරලා නැත්තන් උසාවියෙන් නිදහස් වෙයි. මොකෝ මේ කලබල වෙලාඉබ්රාහීම් නානාගේ පුත්තු සහරාන් හෂීම් එක්ක එකතු වෙලා අහිංසක මිනිස්සු 300ක් මැරුවා. මේකේ මොකක්ද හොයන්න තියෙන්නේ?

කොමියුනිස්ට් ආණ්ඩු ගැන මන් ඕනෑවටත් වඩා කියවල තියෙනවා, මුන් යන දිශාව ගැන මට වැටහීමක් තියෙනවා.උබට තේරිලා නැ මං කියපු එක . උ වැරද්දක් කරලා තියනවනම් මොනා හරි කරපන් උබේ ලොක්කන්ට කියල
ඕක දන්නවා බන් හැමෝම . උන් බෝම්බ ගහල මිනිස්සු මැරුව කියල දන්නවා. දැන් හොයන්නේ කාගේ උවමනාවටද එහෙම කරේ , කවුද උන්ට ඔච්චර ලේසියෙන් ඕක කරන්න ඉඩ හදල දුන්නේ කියල . පොඩ්ඩක් කලබල නොවී හිටපන් . සලේ මුකුත් කරලා නැත්තන් උසාවියෙන් නිදහස් වෙයි. මොකෝ මේ කලබල වෙලා![]()
------ Post added on Jun 8, 2026 at 2:02 PM
අනේද කියන්නෙකොමියුනිස්ට් ආණ්ඩු ගැන මන් ඕනෑවටත් වඩා කියවල තියෙනවා, මුන් යන දිශාව ගැන මට වැටහීමක් තියෙනවා.
DO වෙනයි, රිමාන්ඩ් වෙනයි අච්චු වෙනයි. පිල්ලෙයාන් ඉන්නෙ රිමාන්ඩ්එතකොට පිල්ලෙයාන්
ඌත් බය නැතුව ඇතුළෙ ඉන්නේ
දැන් අවුරුද්දකට වැඩියි වගේ මතක
මෝඩ හුත්තිගෙ පුතේ, උසාවියෙන් නෙමෙයි නම් එතකොට ශවින්ද්‍ර ප්‍රනාන්දු මෝශන් දැම්මෙ, ඇප ඉල්ලුවෙ උබේ අම්මගෙන්ද?උසාවියෙන් ද බං ඇතුළට දාලා තියෙන්නේ
කවුද නඩුකාරයා?
කාටද ඇප දෙන්න බලය තියෙන්නේ
මොන චෝදනා ද?
කවුද නඩු අහන්නේ
කොහෙද
2019 පාස්කු ඉරුදින එල්ල වූ මරාගෙන මැරෙන ත්‍රස්ත ප්‍රහාරයේ "ප්‍රධාන මහ මොළකරු" ලෙස නීතිපතිවරයා විසින් නම් කර සිටින රාජ්‍ය බුද්ධි සේවයේ (SIS) හිටපු ප්‍රධානී, විශ්‍රාමික මේජර් ජෙනරාල් තුවාන් සුරේෂ් සාලේ (Tuan Suresh Sallay) තවත් දින 90ක කාලයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) භාරයේ රඳවා තබා ගැනීමට ආරක්ෂක අමාත්‍යවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක නියෝග කර තිබේ.
2026 මැයි 27 වන දිනැති MOD/LEG/PTA/21/2026 දරන රැඳවුම් නියෝගය ප්‍රකාශයට පත් කරමින් ජනාධිපතිවරයා සඳහන් කර ඇත්තේ, 1979 අංක 48 දරන ත්‍රස්තවාදය වැළැක්වීමේ (තාවකාලික විධිවිධාන) පනතේ 9(1) වගන්තිය ප්‍රකාරව මෙම පියවර ගත් බවයි.

ubata guu tikak hambela namalge kanna ekayi,,hithen ahapan..nathnam ubalage pawule ekek puka hodala lol...eka aththa ban ithiri bayyo ehemayi ithiri une..thuk,,,Namal da ban rata president wenna onaUba witharada catholic? Apith catholic thamai. Habai Uba catholic kesewethath moda jeppek kiyala nam penawa. So ube political shit walata agama adala ganna epa.
මෝඩ හුත්තිගෙ පුතේ, එතකොට ශවින්ද්‍ර ප්‍රනාන්දු මෝශන් දැම්මෙ, ඇප ඉල්ලුවෙ උබේ අම්මගෙන්ද?![]()
"ශානිලා තනතුරු අරං මාස හයක් වෙනවා නේද? පාස්කුවලට යුක්තිය ඉටු කරනවා කියලා නේද කිව්වේ? කෝ විර්ශන?" යනුවෙන් මුලින් ඔවුහු ප්‍රශ්න කළහ.
ඔවුන් හිතුවේ 2019 නොවැම්බර් මාසයේ සිට 2024 සැප්තැම්බර් දක්වා කාලයේ ඔවුන් සියලු සාක්කි වලදමා ඇති නිසා කිසිවක් සොයාගත නොහැකි වනු ඇති බවයි.
විමර්ශන අරඹා වසරකට පමණ පසු CID විසින් සුරේෂ් සලේ අත්අඩංගුවට ගැණිනි.
ඉන් පසු ඔවුන් හිතුවේ අසාත් මවුලා නැතිව සලේ ගැන සාක්කි කිසිවක් හමු නොවනු ඇති බවයි.
එහෙත් මහේස්ත්‍රාත්වරයා ඉදිරිපිටදීම හතර දෙනකු පමණ රහස් ප්‍රකාශ ලබා දී ඇති බවක් හා යුද හමුදා බුද්ධි අංශ නිලධාරීන් පවා ප්‍රකාශ ලබා දී ඇති බවක් ඔවුන් දැන සිටියේ නැත.
පසුව , "කෝ අසාත් මවුලානාගෙන් කටඋත්තරයක්වත් අරගත්තද? චැනල් ෆෝ චෝදනාව කරපු කෙනාගෙන් කටඋත්තරයක්වත් අරගෙන නෑ." ඔවුහු ඊළඟට කීහ.
ඔවුන් හිතුවේ අසාත් මවුලානාට එරෙහිව පවුල් ආරවුල් නඩුවක් තිබෙන නිසා අසාත් මවුලානා විමර්ශනයට කටඋත්තර නොදෙනු ඇති බවයි.
එහෙත්, CIDය අසාත් මවුලානාගෙන්ද ප්‍රකාශයක් සටහන් කර ගත්තේය.
ඔවුන් ඊළඟට කීවේ අසාත් මවුලානා බොරුකාරයකු බවයි. අසාත් මවුලානා කියන කිසිවක් ඇත්ත නොවන බව ඔවුහු කීහ.
ඔවුන් සිතුවේ CIDය මවුලානාගේ ප්‍රකාශය මත පමණක් යැපෙනු ඇති බවයි.
එහෙත්, මවුලානාගේ ප්‍රකාශයේ ඇතැම් කරුණු දුරකතන වාර්තා, වෙනත් අයගේ සාක්කි සහ වෙනත් ලිඛිත සාක්කිවලින් තහවුරුවන බව CIDය අධිකරණයට දැනුම් දුන්නේය.
දැන් ඔවුනට කියන්නට දෙයක් නැත. දැන් ඇත්තේ විමර්ශකයන්ඩ මඩ ගැසීමට සහ අනුකම්පාව ලබා ගැනීමට පමණි. දැන් දිගහැරෙන්නේ ඔවුන්ගේ නාටකයේ එම කොටසයි.
පාස්කු ඉරිදා ප්‍රහාරය සිදුවූ දා සිට ඔවුන් ගැසූ සියලු තුරුම්පු අසාර්ථක විය. දැන් ඔවුන් අදිමින් සිටින අලුත් තුරුම්පුව වැඩ කරයිද?
මෙක FBI කරලා ඉවරයි. අපෙ ලොන්තයො නලව නලව හිටියට දැන් මෙකට ඇමරිකාව නඩු දාලත් ඉවරයි. උන් කරනදෙ බලාගන්න ඔනෙනම් ඔය ඇකියුස්ඩ් ලා තුන් දෙනා US වලට extrdite කරන්න ඔනෙ, එකට ආන්ඩුවට තම්බි ඉඩදෙන්නෙ නැ ඒ වගෙම ආන්ඩුවත් කැමති නැ මොකද උන් මෙච්චරකල් කියපු එවා බොරුවෙන හින්දා.
ඕක දන්නවා බන් හැමෝම . උන් බෝම්බ ගහල මිනිස්සු මැරුව කියල දන්නවා. දැන් හොයන්නේ කාගේ උවමනාවටද එහෙම කරේ ,
දැන් කරන්න තියෙන්නෙ මෙක තමයි තමන්ගෙ රාජකාරිය පැහැරහැරලා මෙච්චර ඉන්ටෙලිජන්ස් තියෙද්දිත් හරියට ඇක්ශන් එකක් නොගෙන මිනිස්සු මැරෙන්න ඇරපු එවුන්ට දදුවම් දෙන්න.හැබයි මෙකනම් මෙ කපෙදි කරන්න පුලුවන් එකක් නෙවෙයි.කවුද උන්ට ඔච්චර ලේසියෙන් ඕක කරන්න ඉඩ හදල දුන්නේ කියල . පොඩ්ඩක් කලබල නොවී හිටපන් . සලේ මුකුත් කරලා නැත්තන් උසාවියෙන් නිදහස් වෙයි. මොකෝ මේ කලබල වෙලා![]()
------ Post added on Jun 8, 2026 at 2:02 PM