මේක වෙලා තියෙන්නෙ 1989 වගේ කාලෙ
අම්ම වැඩකරන තැන කට්ටිය ගෙයක් අරන් නැවතිලා ඉදල තියෙන්නෙ ඒකාලෙ
ඒකෙ හිටපු කෙනෙක්ගෙ නංගි කෙනෙක් රෑට බය වෙනව කියල ඇවිල්ල තියෙනව නිවාඩු කාලෙ ඉන්න ගෙදර ඉද්දි නිදාගන්නෙ නෑලු රෑට නින්ද ගියාම කොට මිනිහෙක් දොර ගාව ඉදන් යන්න කතා කරනවලු
බෝඩිමේ ඉද්දි හොදට නිදාගන්නවලු අවුලක් නැතුව ඉන්නවලු. ටික කාලයක් ඉදල කොහොම හරි ආයි ගෙදර එක්කන් ගියාලු බලෙන් වගේ එහෙම ගිහිං සති දෙකයිලු කෙල්ල එල්ලිල මැරිල
කොහොම හරි මලගෙදර ඉවර වෙලා දානෙදි තමයි ගමේ අය කියල තියෙන්නෙ ඔය ගෙදර කාටවත් ඉන්න බෑ කොට මිනිහෙක් පේනව කියල
මේක සිරා අම්ම කිව්ව කතාව ඒ නැතිඋන නංගිගෙ අක්ක ගෙදරත් එනව අපේ