හොල්මන්

Gal_banisa

Well-known member
  • Feb 14, 2024
    2,181
    2,514
    113
    Kandakadu
    මම හොල්මන් අඳ්භූත විශ්වාස කරේ නෑ ඒත් මට වුන පොඩි පොඩි දේවල් නිසා විශ්වාස කරා. එහෙම සිද්ධි දෙකක් විතර කියන්නම්. ඒත් දැන් ආයෙමත් එ තත්වෙ වෙනස් කාලයක් මට මොකක්හරි දෙයක් වෙන්න තියද්දි වුනු දේවල් ටිකක් තියෙනව.

    කොටින්ම කිව්වොත් මගෙ ලඟම කෙනෙක් හෝ මම දවසක් හෝ කතා කරලා තියෙන මනුස්සයෙක් මැරෙන්න කලින් දවසෙ රෑට මට ඔලුවෙ කැක්කුමක් හැදෙනවා. එ ඔලුවෙ කැක්කුමට හිතාගන්නවත් බැරි තරම් කේන්තියක් වගෙම දුකකුත් දැනෙනවා.ආ මම රාක්ශ ගණ. මේක මට වුන ඇත්තම දේ. විශ්වාස කරාවිදනම් දන්නෑ.

    ඒ ඔළුවෙ කැක්කුම හැදුනොතින් ගෙදර මනුස්සයෙක් මට කතා කරත් කේන්තියක් දැනෙනවා. එවෙලෙට ඔළුවට දැනෙන බරක් කියාගන්න බැරි තරම්. මම එදා දවසට කොහොමින් හරි රෑ හරි පාන්දර කීයක් වුනත් මම නානව. නෑවෙ නැතිනම් ඔළුවෙ බර ගතිය අඩුවෙන්නෙම නෑ.එදාටම මම අම්මට කියනවා අම්මේ හෙට මළගෙදරක් උදේම කියන්න නම් එපා මට කියලා. ඒ කොහොම මොනවා කිව්වත් පහුවදාට මම දැනගෙන ඉදපු කවුරුමහරි කෙනෙක් මැරිලා. එ මලගෙදර ආරංචි වුනාට පස්සෙ මට අර තියන ඔළුවෙ බර ගතිය වේදනාව නැතිවෙලා සැහැල්ලුවක් දැනෙනව.

    මම හිතුවෙම මට මේක ඕවර්තින්ක් නිසා වෙන් දෙයක් වෙන්න ඇතියි කියලා. ඒත් නෑ හුඟක්ම මම ඒ ගැන හොයලා බැලුවා.හරියට කවුරුහරි මගෙ ලඟ ඉදලා මට ඒක බල කරලා කියන්න හදනවා වගෙ දැනෙන්නෙ. හොදටම දැනුන දවසක් තමයි අපෙ ගෙදරට ගෙදරකට පහලින් තියන ගෙදර අක්කෙක් ඉන්නවා එයාගෙ තාත්තා මැරුණ දවස. මට එදා මගෙ අම්මවත් කතා කරද්දි ඉන්නම බැරිවුනා. මිනිය ඒ ගෙදරට ගේනකම් මගෙ ඔළුව උඩ සෑහෙන ලොකු බරක් තිබ්බෙ මට නැගිටගන්නම බැරිවුනා. කොහොමහරි මම මලගෙදර ගියේ නාලා. මිනිය බලල ආවට පස්සෙ මට අර තිබ්බ ඇගෙ අමාරුකම් මොකුත්ම නෑ.

    තවත් දවසකදි,
    මේක වුනේ රෑ 8.30ට විතර එදා කරන්ට් එක තිබුනෙත් නැ අම්මයි මායි මල්ලියි විතරයි ගෙදර ඉදියෙ. පුරුද්දට සාමාන්‍යයෙන් මම රෑට වොශ් දාගන්නවා නිදාගන්න යද්දි ඉතින් කරන්ට් එක නැතත් ෆෝන් එකේ ටෝච් එකෙන් වොශ් එකක් දාගෙන එන්නම් කියලා ගියා.

    ගිහින් වොශ් දාගෙන මම ආපහු එන්න දොර අරින්න හදද්දි හිතට අමුතුවට දැණුනා. පිටිපස්සෙ ඉඳලා කවුරුහරි බලන් ඉන්නවා වගෙ දෙපාරක් නොහිතා දොර අරින්න කලින් පිටිපස්ස බැලුවා. බිත්තිය මුල්ලෙ කවුළුව ලඟ උඩ කළුම කළුයි. ඇස් විතරක් සුදු කොණ්ඩෙ ලෙහලා මූණ පූරා දැක්ක විතරයි මට මතක. අම්මා මල්ලි ඉන්නවද ගානක් නැතුව නැවතුනෙ කාමරේ ඇතුළේ කොහොමහරි.

    ඊට මාසෙකට විතර උඩදි මම ඒ මූණම හීනෙන් දැක්කා මගෙ දිහා බලන් ඉන්නවා හිතාගන්න බැරි වුනෙම ඒ නිසා. කරන්ට් එක එනකං කියලා කාමරේ ඉද්දිත් ලඟ ඉන්නවා වගෙ දැනෙන්න ගත්තා. මොකුත් නොවුන ගානට සාලෙට වෙලා ඉඳලා කරන්ට් එක ආවම මම අම්මා එක්ක කිව්වා.

    එයා මල්ලි එක්ක ගිහින් ගෙ පිටිපස්සෙ හැම තැනම බැලුවා මොකුත්ම නෑ එදාම උදේ මම හිටියෙ පිරියඩ් හැදිලා. කවදාවත් නැතුව එලියේ ඉදගෙන කෑම කන්න හිතුනා මාළු උයලා පොල්සම්බොල එක්ක මම ආසම දේවල් තිබ්බෙ. ඔහොම ඉද්දි කෝල් එකක් ආවා මං අදුරන අයියා කෙනෙක්ගෙන් මොකද කරන්නෙ අනංමනං අහලා. එලියේ කෑම කනවා කිව්වම ගෙට යන්න අසනිපෙන් එලියෙ පිළි කෑම කන්නෙපා විශ්වාස නොකරත් කමක් නෑ ගෙට ගිහින් කන්න කියලා. පණ්ඩිතයා වගෙ කාලා රෑ වොශ් දාද්දි තමා මට ඕක වුනෙ.

    එදා ඉඳල සතියක් වගෙ යනකං හිතටම අමුතුයි. ඊටපස්සෙ ඒක එහෙම්ම මඟහැරිලා ගියා. මම හිතන්නෙ මට මනසින් මැවුන දෙයක් වෙන්න ඇති කියලා. නමුත් හීනෙන් දැකලා සතියක් විතර යන්න කලින් මම හිටපු ලොකු ප්‍රශ්නයක් විසඳුනා.

    එච්චර කාලෙකට මම විශ්වාස නොකරපු එකම දේ එදා විශ්වාස කරන්න වුනා. ඒත් ආයෙම දැන් පුරුදු විදියට දන්නවා ඔය දේවල් තිබුනත් සාමාන්‍ය මනසෙ තියෙන දේවල් විතරයි කියලා හිතාගන්නවා.

    තව මට මිනිස්සු දැක්කම එයාලා හිතෙ තියන දෙවල් දැනෙන්න ගන්නවා. එ කියන්නෙ එයාලා කියන්න හිතාගෙන ඉන්න නොකියා ඉන්න හදන දේවල් හරියට නිකන් හිත කියවනවා වගෙ. කවමදාවත් දැකලම නැති අය වගෙම ගෙදර අය හිතන දේවලුත් මූණ බැලුවාම ඔළුවට එනවා. ගෙදර අයගෙන් මම අහන්න යන්නෑ ඒ දේවල් හරිද කියලා. හුඟක් අය අහනවා ❝ඔයා කොහොමද හරියටම ඔහොම කියන්නෙ අනික මම ඉන්නෙත් දුර දැකලවත් නෑ. ඉදගෙන ඉන්න විදිය ඉදල කොහොමද ඔහොම කියන්නෙ❞ මම ඉබේම කරන දේවල් නෙවෙයි. මම සාමාන්‍යයෙන් දැන් අවුරුදු 3ක් 4ක්ම රෑ නිදාගන්නෙ නෑ. හුඟක් දේවල් ලයිෆ් එකෙ ප්‍රශ්න එහෙමත් තියනවා.
    Copied
     
    Last edited:

    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,423
    6,308
    113
    Are you a girl? a bit unusual name for an account. By the way, your whole story has nothing to do with paranormal incidents. I suggest you start something useful like studying or starting a new business, and don't let those rubbish thoughts completely overtake you.
    ඔය ගෲප් එකකින් ගත්ත එකක් නෙ. මම ඕක කියෙව්ව වගේ මතකයි.
     
    Tz4400

    Well-known member
  • Feb 11, 2021
    4,246
    1
    2,925

    Ubata mala giya nathin ge balmak athi ekayi oya ewa dannene , uba ස්වයං windanaya ehema karanawada , agili gahana wa karana wa nm ewa karala napan පිරිසිදු kama one, pad wage ewa පුච්චන්න epa , wala dapan , tamanta wiswasa kenek lawa surayak hari dapan budun wadapan
     
    Gal_banisa

    Well-known member
  • Feb 14, 2024
    2,181
    2,514
    113
    Kandakadu
    Are you a girl? a bit unusual name for an account. By the way, your whole story has nothing to do with paranormal incidents. I suggest you start something useful like studying or starting a new business, and don't let those rubbish thoughts completely overtake you.
    Mama ganiyek neme. Fb eke thibba හෑල්ලක් meka

    ඔය ගෲප් එකකින් ගත්ත එකක් නෙ. මම ඕක කියෙව්ව වගේ මතකයි.
    Ow ban
    ------ Post added on Mar 7, 2024 at 6:52 AM
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    19,969
    34,397
    113
    මෝඩ ගං කබරයින්ව අන්දන්න හොර දේවාල කට්ටඩියෝ FB පේජ් වල දාන්න ලියවන කතා
     
    • Like
    Reactions: Gal_banisa