දැන් මට ඩිපරෙසන් වගේ මල්ලි..! 😓😢😪🤧😭

EHDEHD

Well-known member
  • Nov 3, 2007
    10,571
    2,958
    113
    බළපිටිය
    අල්ලපු ගෙදර අයියා depress වෙලා වගේ ඉන්නවා දැකලා මම ගිහිං ඇහුවා 'අයියේ මොකෝ අවුල..?!' අයියා කිව්වා 'මල්ලි, මම කවදාවත් tension එකේ හිටපු මනුස්සයෙක් නෙවේ.. හැමදාම සතුටින් හිටියේ.. අද මම car එක drive කරන් යනකොට ලස්සන කෙල්ලෙක් lift එකක් ඉල්ලුවා, මම ඉතිං එයාවත් දාගත්තා.. මගක් යනකොට කෙල්ලට කලන්තේ හැදුනා.. මම කෙලින්ම එයාව hospital අරන් ගියා.. ඩොක්ටර් check කරලා මට ඇවිත් කිව්වා 'සුබ පැතුම්, ඔයා තාත්තා කෙනෙක් වෙන්ඩ යන්නේ..! කියලා.. මගේ tension එක වැඩි උනා.. මම කිව්වා 'ඩොක්ටර්, තාත්තා මම නෙවේ.. එතකොට කෙල්ල කිව්වා 'නෑ ඩොක්ටර් මෙයා තමයි තාත්තා.. tension එක තවත් වැඩි උනා.. මම කිව්වා 'එහෙනම් අපි test එකක් කරලා බලමු' කියලා.. test එකේ reports ආවා.. ඒකෙ තිබ්බා මට කවදාවත් තාත්තෙක් වෙන්ඩ බෑ කියලා.. tension එක හොඳටම වැඩි උනා.. පස්සේ මට මතක් වුනා 'යකෝ එතකොට ගෙදර ඉන්න මගේ ළමයි දෙන්නා කාගෙද..?!

    දැන් මට ඩිපරෙසන් වගේ මල්ලි..!
    😓
    😢
    😪
    🤧
    😭
     

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,662
    3,263
    113
    මේ මනුස්සයා වලකජ්ජ ගහයි වගේ නේද. මේ වගේ ලෙඩ හොද කරන්න බැරිද.
    mokkada ban porage awuala...hormones awulak da? mama hitannema mu AI kiyala :(