අලුතින් ගෙයක් හදන්න ඉඩමට electricity ගන්න help. පොඩි ප්‍රශ්නයක්.

infernocus

Well-known member
  • Jul 8, 2025
    2,480
    4,956
    113
    හදන ගෙට permenent connection දෙන්නෙ නැහැ ඒකයි සීන් එක

    ඕක ඉන්ජිනියර් එක්ක පොඩ්ඩක් ගිහින් කතා කරලා කරගන්නත් පුලුවන්.
     

    Lionzzz

    Well-known member
  • Jan 18, 2014
    3,498
    1
    3,522
    113
    Earth
    මුකුත් බිල්ඩින් ඕන නෑ බන්, සමහර උන් නිකන් පොඩි බොර්ඩ් එකක් ගහලා වහලක් ගහලා මීටරේ තෙමෙන්නෙ නැතිවෙන්න ඒකට ගන්නවා.

    කොහොමත් ඉදිකිරීම් සඳහා කියලා ගන්න ඕන මම හිතන්නෙ. මූ වෙන එකක් දැම්මද දන්නෙ නෑ.

    ------ Post added on Jun 8, 2026 at 9:57 AM


    ඔව් මුලින්ම ගෙයක් නැතුව දෙන එක මට මතක විදිය හරි නම් වෙනම Tariff එකක් එක්ක එන්නෙ (Temporary Connection). පස්සෙ ගේ හදලා ඉවර උනාම Tarrif එක වෙනස් කරගන්න ඕන.
     
    Last edited:
    • Like
    Reactions: tharakaf

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,045
    71,455
    113
    ගේ හදලා ඉවර වෙනකම් අල්ලපු ගෙදර එකාගේ ලයින් එකෙන් ගනින්
    අපෝ බන් ගූ කේස්, ගෙදර ලස්සනට එනකොට උන්ට බලන් ඉන්න බැරි වෙනවා, පස්සෙ ඕවට ගනන් බේරන්න ගියාම සීන් ගොඩයි. ලොවෙත් වටෙන් මුකුත් ගන්න නරකයි
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,492
    113
    Inside Your Laptop ;)
    උන් කියන එක තමා කරන්න වෙන්නෙ. :yes:

    අර දාන බටේ එහෙම උන් කියන උස මට්ටම් වලින් හිල් කරපන් ඈ. :rofl:

    නැත්නම් නම් පුතෝ හැරිල යනව. :sorry: