අලුතින් ගෙයක් හදන්න ඉඩමට electricity ගන්න help. පොඩි ප්‍රශ්නයක්.

rambo321

Well-known member
  • May 15, 2022
    1,672
    1
    1,991
    113
    කාර්යාලයට ගිහිල්ලා application එකත් ගත්තා. එවෙලේ උන් කිව්වේ line එක දෙන්න board එකක් set කරලා කියන්න කියලා. 50,000 විතර වියදම් කරලා තාප්පෙට meter box එකයි, GI බටෙයි, board එකයි, ඒකට trip switch එහෙමත් සෙට් කරලා පොඩි වහලයකුත් ගැහුවා. මුන් දැන් කියනවා හදන ගෙයක් නිසා තාප්පයට set කරපු board වලට power line දෙන්න බැරිලු. වෙන තැනකට ආපහු board එකයි, GI බටේකුයි ගහලා කියන්නලු. මුන්ගේ අම්මලගේ logic නේ බන් මෙව්වා. මොකද්ද මේකට කරන්න පුළුවන්?
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,640
    11,639
    113
    Line eka denne geta. Ekai neethiya domestic tariff eke.
    Umba ge nathuwa thappeta ganna ba domestic tariff eke. Ekata wena mokadda tariff ekak thiyenawa eke rental eka wadi mathaka widiyata.
    Eka danata thappeta aran passe ge hadala araka ganin, naththan un kiyana widiyata hadana gei board ekak gahapan..
     
    Last edited:
    • Like
    Reactions: rambo321

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,192
    15,724
    113
    ලංකාවේ වැඩ ඔහොම තමයි..අෑත පැති වල වතුර ගන්න ගියත් ඒ ගන්න මිනිස්සුලු බට වලලන්න කාණු කපන්න ඕන පාර ළග වතුර බටේ යන තැනට වෙනකන්..කොහොමද කට්ට..🥴
     
    rambo321

    Well-known member
  • May 15, 2022
    1,672
    1
    1,991
    113
    Line eka denne geta. Ekai neethiya domestic tariff eke.
    Thappeta denne balanna lesi wenna.
    Umba ge nathuwa tha
    ඉතින් බන් මම දැකලා තියෙනවා අලුතින් හදන හැම ගෙදරකම වගේ තාප්පයට කණුවක් ගහලා ඒකට තමයි power line එක දෙන්නේ. ඔක්කොම සෙට් කරලා තියෙන්නේ ඉඩම ඇතුලෙන්. පාරේ නෙවෙයි. මම කරපු දේ වැරැද්ද මොකද්ද කියලයි තේරෙන්නේ නැත්තේ.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,005
    72,097
    113
    මාලඹේ
    දන්න හැටියට තාප්පෙට බට ගහන්න බැ දැන් වහලෙට හරි බිතිතියකට හරි L ශේප් එකේ යකඩේ ගහන්න ඔනේ
     
    rambo321

    Well-known member
  • May 15, 2022
    1,672
    1
    1,991
    113
    දන්න හැටියට තාප්පෙට බට ගහන්න බැ දැන් වහලෙට හරි බිතිතියකට හරි L ශේප් එකේ යකඩේ ගහන්න ඔනේ
    අනේමන්ද බන්. අපේ පැත්තේ අලුතින් හදපු ගෙවල් කීපයක්ම තියෙනවා. හැම එකේම ඔහොම තමයි අරන් තියෙන්නේ. අනිත් එක තමයි CEB කනුව තියෙන්නේ පාරේ එහා පැත්තෙන්. කොහොමත් වහලෙට ගන්න බැහැ පාර හරහා යන නිසා. minimum උස බලල ඔක්කොම තිතට බලලා තමයි වැඩේ කාලේ. මොකද වැඩේ කලේ ගේ හදන contractor මයි. උන් පුරුදු වෙන්න කරන වැඩත් නෙවෙයිනේ.
     
    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    10,883
    13,375
    113
    පෘථිවිය
    කාර්යාලයට ගිහිල්ලා application එකත් ගත්තා. එවෙලේ උන් කිව්වේ line එක දෙන්න board එකක් set කරලා කියන්න කියලා. 50,000 විතර වියදම් කරලා තාප්පෙට meter box එකයි, GI බටෙයි, board එකයි, ඒකට trip switch එහෙමත් සෙට් කරලා පොඩි වහලයකුත් ගැහුවා. මුන් දැන් කියනවා හදන ගෙයක් නිසා තාප්පයට set කරපු board වලට power line දෙන්න බැරිලු. වෙන තැනකට ආපහු board එකයි, GI බටේකුයි ගහලා කියන්නලු. මුන්ගේ අම්මලගේ logic නේ බන් මෙව්වා. මොකද්ද මේකට කරන්න පුළුවන්?
    හදන ගෙදර එක බිත්තියක් හරි උස්සල තියෙන්නේ ඕන .
    කරන්ට් ලයින් එකක් නිකන් දීල , වැස්සට හරි වෙන ප්‍රශ්නයක් ඇවිත් ගිනි ගත්තොත්
    පිළිවෙලට වැඩේ කරන්න
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,640
    11,639
    113
    ඉතින් බන් මම දැකලා තියෙනවා අලුතින් හදන හැම ගෙදරකම වගේ තාප්පයට කණුවක් ගහලා ඒකට තමයි power line එක දෙන්නේ. ඔක්කොම සෙට් කරලා තියෙන්නේ ඉඩම ඇතුලෙන්. පාරේ නෙවෙයි. මම කරපු දේ වැරැද්ද මොකද්ද කියලයි තේරෙන්නේ නැත්තේ.
    Aduma 1 room ekak wath hadala nam ekata un geyak kiyala denawa..
    Umbe mokak wath iwara nathuwa athi..
     
    rambo321

    Well-known member
  • May 15, 2022
    1,672
    1
    1,991
    113
    හදන ගෙදර එක බිත්තියක් හරි උස්සල තියෙන්නේ ඕන .
    කරන්ට් ලයින් එකක් නිකන් දීල , වැස්සට හරි වෙන ප්‍රශ්නයක් ඇවිත් ගිනි ගත්තොත්
    පිළිවෙලට වැඩේ කරන්න

    Aduma 1 room ekak wath hadala nam ekata un geyak kiyala denawa..
    Umbe mokak wath iwara nathuwa athi..

    මම කලින් CEB එකේ අහලා ආවේ බන්. temporary line එකක් විදිහට දෙන්න පුළුවන් කිව්වා.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,045
    71,455
    113
    අනේමන්ද බන්. අපේ පැත්තේ අලුතින් හදපු ගෙවල් කීපයක්ම තියෙනවා. හැම එකේම ඔහොම තමයි අරන් තියෙන්නේ. අනිත් එක තමයි CEB කනුව තියෙන්නේ පාරේ එහා පැත්තෙන්. කොහොමත් වහලෙට ගන්න බැහැ පාර හරහා යන නිසා. minimum උස බලල ඔක්කොම තිතට බලලා තමයි වැඩේ කාලේ. මොකද වැඩේ කලේ ගේ හදන contractor මයි. උන් පුරුදු වෙන්න කරන වැඩත් නෙවෙයිනේ.
    ගොඩක් උන් කරන්නෙ පොඩි මඩුවක් ගහලා හරි පොඩි බොර්ඩ් එකක් අටවලා වහලක් එන්න වත්තේ කොතනකට හරි කරන්ට් එක ගන්න එක. පස්සෙ ආයි තියෙන තැනට වෙනස් කරනවා.

    උඹලා කරලා තියෙන්නෙ ෆයිනල් තැනටම ගහපු එකනේ. ඉතින් එක්කො නීතියක් ඇති නැත්තන් උන්ට ආයි උඹලගෙන් shift කරන්න ගන්න බැරි නිසා බර බරේ දානවා ඇති. TO කාරයෙක් ඉන්නවා නේද assign වෙච්ච? ඌට talk කරලා බලපන්. ගානක් බලාපොරොත්තු වෙනවද දන්නෙ නෑ.

    Aduma 1 room ekak wath hadala nam ekata un geyak kiyala denawa..
    Umbe mokak wath iwara nathuwa athi..
    මුකුත් බිල්ඩින් ඕන නෑ බන්, සමහර උන් නිකන් පොඩි බොර්ඩ් එකක් ගහලා වහලක් ගහලා මීටරේ තෙමෙන්නෙ නැතිවෙන්න ඒකට ගන්නවා.

    කොහොමත් ඉදිකිරීම් සඳහා කියලා ගන්න ඕන මම හිතන්නෙ. මූ වෙන එකක් දැම්මද දන්නෙ නෑ.

    ------ Post added on Jun 8, 2026 at 9:57 AM
     
    rambo321

    Well-known member
  • May 15, 2022
    1,672
    1
    1,991
    113
    ගොඩක් උන් කරන්නෙ පොඩි මඩුවක් ගහලා හරි පොඩි බොර්ඩ් එකක් අටවලා වහලක් එන්න වත්තේ කොතනකට හරි කරන්ට් එක ගන්න එක. පස්සෙ ආයි තියෙන තැනට වෙනස් කරනවා.

    උඹලා කරලා තියෙන්නෙ ෆයිනල් තැනටම ගහපු එකනේ. ඉතින් එක්කො නීතියක් ඇති නැත්තන් උන්ට ආයි උඹලගෙන් shift කරන්න ගන්න බැරි නිසා බර බරේ දානවා ඇති. TO කාරයෙක් ඉන්නවා නේද assign වෙච්ච? ඌට talk කරලා බලපන්. ගානක් බලාපොරොත්තු වෙනවද දන්නෙ නෑ.
    ඔව් බන් ඉතින් ආපහු ඕවා වෙනස් කරන්න ඕන නැහැනේ එක පාරම හරියට වැඩේ කළා නම්. පොඩ්ඩක් ගිහිල්ලා talk කරන්න මාත් බැලුවේ. application එක බාර දුන්නෙත් නැහැ බන්. දෙන්න යද්දී තමයි මුන් ඔය කතාව දැන් කියන්නේ. ඉදිකිරීමක් සඳහා කියලා තමයි දාලා තියෙන්නේ.
     
    rambo321

    Well-known member
  • May 15, 2022
    1,672
    1
    1,991
    113

    බුකියෙ බලපන් මචන්, ඕනතරම් example තියෙනවා.
    ------ Post added on Jun 8, 2026 at 10:01 AM

    මේකේ විදිහට මූලිකව කරන්න ඕන ඔක්කොම කරලා තියෙන්නේ. උන් ඇවිල්ල බලන්නේ වත් නැතුව තමයි කියවන්නේ. එකයි ප්‍රශ්නේ.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,005
    72,097
    113
    මාලඹේ
    අනේමන්ද බන්. අපේ පැත්තේ අලුතින් හදපු ගෙවල් කීපයක්ම තියෙනවා. හැම එකේම ඔහොම තමයි අරන් තියෙන්නේ. අනිත් එක තමයි CEB කනුව තියෙන්නේ පාරේ එහා පැත්තෙන්. කොහොමත් වහලෙට ගන්න බැහැ පාර හරහා යන නිසා. minimum උස බලල ඔක්කොම තිතට බලලා තමයි වැඩේ කාලේ. මොකද වැඩේ කලේ ගේ හදන contractor මයි. උන් පුරුදු වෙන්න කරන වැඩත් නෙවෙයිනේ.
    CEB එක ගැන නම් කතා කරලා වැඩක් නැහැ බං එක එක වෙලාවට එක එක කතා කියන්නේ
    GI බට වලට දෙන්නේ නැත්තේ අනතුරු දායක නිසා
    L එකට තමා දෙන්නේ යකඩ පාස්සන තැනකට කිවුවම උන් හදලා දෙනවා
     
    • Like
    Reactions: Inigo Montoya

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    28,796
    1
    49,873
    113
    ප*යාගල
    sorry.com
    අෑත පැති වල වතුර ගන්න ගියත් ඒ ගන්න මිනිස්සුලු බට වලලන්න කාණු කපන්න ඕන පාර ළග වතුර බටේ යන තැනට වෙනකන්..කොහොමද කට්ට..🥴
    සමෘධිය තියන උන්ට විතරයි. අනික් උන් සල්ලි ගෙවන්න ඔනෙ. එතකොට වෝට බෝඩ් එකෙ කම්කරුවො ඇවිල්ල කපනවා. සමෘධිය තියන උන්ට සල්ලි ගෙවන්න බෑ ගෙදර උන්ම කාණුව කපන්න ඔනේ.නැත්නම් කාට හරි කියල කප්පල දේන්න ඔනෙ. අපිට වතුර ගන්න ගියාමත් කිවා සමෘධියතියෙ නම් කානුව කපල දෙන්න ඔනෙ කියල. අපිට සමෘධිය නැති හින්දා සල්ලිම ගෙව්වා. උන් ඇවිත් කපලා හදල දීල ගියා. පාර කඩපු එක නම් උන් හැදුවෙ නෑ පස් පුරවලා ගියා විතරයි. බයික්වල යන් උන් උඩින් ගියා දෙපාරක්.ඊටපස්සෙ ආයෙ කොන්ක්‍රීට් දැම්මා අපෙ වියදමින්
     
    • Wow
    Reactions: deanXX

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,192
    15,724
    113
    සමෘධිය තියන උන්ට විතරයි. අනික් උන් සල්ලි ගෙවන්න ඔනෙ. එතකොට වෝට බෝඩ් එකෙ කම්කරුවො ඇවිල්ල කපනවා. සමෘධිය තියන උන්ට සල්ලි ගෙවන්න බෑ ගෙදර උන්ම කාණුව කපන්න ඔනේ.නැත්නම් කාට හරි කියල කප්පල දේන්න ඔනෙ. අපිට වතුර ගන්න ගියාමත් කිවා සමෘධියතියෙ නම් කානුව කපල දෙන්න ඔනෙ කියල. අපිට සමෘධිය නැති හින්දා සල්ලිම ගෙව්වා. උන් ඇවිත් කපලා හදල දීල ගියා. පාර කඩපු එක නම් උන් හැදුවෙ නෑ පස් පුරවලා ගියා විතරයි. බයික්වල යන් උන් උඩින් ගියා දෙපාරක්.ඊටපස්සෙ ආයෙ කොන්ක්‍රීට් දැම්මා අපෙ වියදමින්

    ☹️☹️ඔය වීඩියෝ එක බලපන්..පට්ට කට්ටක් කන්නේ උන් වතුර ගන්න ..🙁

    Peace for All

    Well-known member
  • Mar 10, 2024
    2,363
    1,603
    113
    ☹️☹️ඔය වීඩියෝ එක බලපන්..පට්ට කට්ටක් කන්නේ උන් වතුර ගන්න ..🙁

    WTF..

    1) Why didn't they use a mini excavator..?

    2) What if that tunnel under the road collapse by the weight of a vehicle..?

    3) Why didn't the Water Board or RDA break the earth and link the 2 pipes as the road work belongs to them..?

    PS: have to watch the entire video to understand what happened with the Excavator.. 🙂
     
    Last edited: